මරණ_දඬුවම_නැවතත්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    මරණ_දඬුවම_නැවතත්

    මරණ දඬුවම නැවතත් , පළමුව එල්ලන අය තෝරයි


    1153846968A1E5ei.jpg



    අමානුෂික මිනිස් ඝාතන ඇතුළු සාහසික අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම යළි ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

    මෙම තීරණය ක‍්‍රියාවට නැංවීම සඳහා මුලින්ම මරණීය දණ්ඩනයට ලක් කරන අපරාධකරුවා සම්බන්ධයෙන් එම දිනය හා වේලාව තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සියළු බලතල හිමිව ඇත්තේ ජනාධිපතිවරයාට වන අතර ජනාධිපතිවරයා විසින් නියම කරන ඕනෑම අවස්ථාවක ක‍්‍රියාත්මක කිරීම සඳහා එල්ලූම් ගස සූදානමින් පවතින බවද බන්ධනාගාර ආරංචා මාර්ග සඳහන් කරයි.

    මරණ දඬුවම අත්හිටුවා තිබීම නිසා ඒ සම්බන්ධයෙන් අපරාධකරුවන් බියක් නොදක්වන බව එදිනෙදා සිද්ධීන්ගෙන් තහවුරු වීම නිසා මෙම තීරණය ගැනීමට රජය කටයුතු කර ඇත.

    මෙරට අවසන් වරට මරණ දඬුවම අවසන් වරට ක‍්‍රියාත්මක කර ඇත්තේ 1976 ජූනි මස 23 වෙනිදාය



    Lan ka c
    http://lankacnews.com/sinhala/news/74309/
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේක කරනවා නම් ඇත්තටම හොදයි මේ රටේ නීතිය නැති වෙලා තියෙන්නෙ ඔය කාලකන්නි ජීවත් වෙලා ඉන්න හින්දා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ~කට්ටා~;13196127 said:
    AYYO SALLI WENAKAN SURE NA BAN OWA..:no::no:
    MOKADHA ELLANAWANAM EKATAMA ELLANNA ONA AYA LOKKANGE HITHAWATHTHUN BAN:
    yes::yes:

    sahathika aththa:yes:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    එල්ලුම් ගහ ක්රීයාත්මක කරන එක හොදයි ඒත් ඕකෙ දෙපැත්තක් තීනව .වැරැද්දක් නොකරපු කෙනෙක් මරන දඩුවමට නියම වෙන්නත් ඉඩ තීනව.මරන දඩුවම කොහොම උනත් නීතියේ සිදුරු වහල ,දඩුවම් වැඩි කරන්න ඕන මරන්නම ඕන නැහැ.කව්ද එකෙක් ගොයම් කොලයක් පෙන්නල මිනී මරුවෙක් නිවැරදි කරපු නීතියක් තීන රටක් මේක ලැජ්ජ නැතුව අපේ රටේ මිනිස්සු ඒ වගේ මෝඩ වැඩ ගැන කතා කරන්නෙ වීරකම් විදිහට
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එල්ලුම් ගහ ක්රීයාත්මක කරන එක හොදයි ඒත් ඕකෙ දෙපැත්තක් තීනව .වැරැද්දක් නොකරපු කෙනෙක් මරන දඩුවමට නියම වෙන්නත් ඉඩ තීනව.මරන දඩුවම කොහොම උනත් නීතියේ සිදුරු වහල ,දඩුවම් වැඩි කරන්න ඕන මරන්නම ඕන නැහැ.කව්ද එකෙක් ගොයම් කොලයක් පෙන්නල මිනී මරුවෙක් නිවැරදි කරපු නීතියක් තීන රටක් මේක ලැජ්ජ නැතුව අපේ රටේ මිනිස්සු ඒ වගේ මෝඩ වැඩ ගැන කතා කරන්නෙ වීරකම් විදිහට

    වැරදි නොකරපු එකෙක් වැරදිකරවෙක් වෙන්නේ බොහොම කලාතුරකින්. හැබැයි එහෙම පොරක් ජීවිතාත්තය දක්වා දුක්විදිනවට වඩා කොහොමත් හොදයි එල්ලිලා මැරිලා යන එක. ගොඩක් බන්ධනාගාරවල උන් ඉල්ලනවලු එල්ලුම ගහ නැවත ක්‍රියාත්මක කරන්නයි කියලා
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    වැරදි නොකරපු එකෙක් වැරදිකරවෙක් වෙන්නේ බොහොම කලාතුරකින්. හැබැයි එහෙම පොරක් ජීවිතාත්තය දක්වා දුක්විදිනවට වඩා කොහොමත් හොදයි එල්ලිලා මැරිලා යන එක. ගොඩක් බන්ධනාගාරවල උන් ඉල්ලනවලු එල්ලුම ගහ නැවත ක්‍රියාත්මක කරන්නයි කියලා

    එල්ලුම් ගහ තිබුනට බැහැ කෙනෙක් එල්ලන්න අවසන් තීන්දුවට අත්සන් කරන්න ඕන රටෙ විධායකය.ඒත් ඔය හැම ස්ත්රී දූශකයටම මරන දඩුවම නියම වෙන්නෙ නැහැ.කව්රු හරි එකෙක් එක්ක තරහක් තීනව නම් කුඩු පැකට් එකක් දාල ඌට කෙලවනව වගෙ කෙල්ලෙක් දූශනය කර කියල ඒ දෙම කරන්නත් පුලුවන් ඩී.එන්.ඒ චෙක් වැඩක් නැහැ කෙල්ලෙකුට පුලුවන් කත් එක්ක හරි සෙක්ස් කරල දූශනය කරා කියල කියන්නත් ඒ වගේම දූශනය කරපු උන්ට කියන්න පුලුවන් කෙල්ල ආවෙ කැමැත්තෙන් කියලත් නීතියෙ සිදුරු ගොඩක් තීනව.කොල්වින් ගොයම් කොලයක් පෙන්නල මිනී මරුවෙක් නිවරදි කරානම් අනිත් දේවලුත් එහෙම කරන්න පුලුවන් .එල්ලුම් ගහ විතරක් මදි ,සිර දඩුවම් උනත් වැඩි කරන්න ඕන ඔය මොන දේ කරත් වැඩක් නැහැ මේ දේවල් වලට අදාල නීතිය නිවැරදිව සංශෝදනය නෝකර.රජයට ලෝකු වගකීමක් තීනව මෙතන්දි
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන එක හොඳයි............
    හැබැයි ඊට කලින් රටේ නීතිය සමබර වෙන්න ඕන..............
    නැත්තං ඉතිං මේ වෙන අපරාධ ගොඩක තවත් අපරාධ එකතු වෙන එක තමා වෙන්නේ......
    ඕව ගැන කියනවානං ඉතිං මෙතන එලි වෙනකං කෙලගන්න වෙන්නේ.................
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    minihekwa ellanna tharam sudusu minihek me loke na ban, minihekta thawath minihekwa maranna aythiyak nah, neethiya kiyala nama dala thiyana de thibunata eka karanna ba, minissunta deviyo wenna ba kawadwath machan.. ane manda mata apu idea eka kiwwe. samahara vita mama waradi wenna athi.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Oka kohomath eda idan thibba. Janadipathi kawadaawath sign karanne na bun. Eka hinda kriyathmaka wenne naththe.