මරණ_දඬුවම_නැවතත්
මරණ දඬුවම නැවතත් , පළමුව එල්ලන අය තෝරයි
අමානුෂික මිනිස් ඝාතන ඇතුළු සාහසික අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම තීරණය ක්‍රියාවට නැංවීම සඳහා මුලින්ම මරණීය දණ්ඩනයට ලක් කරන අපරාධකරුවා සම්බන්ධයෙන් එම දිනය හා වේලාව තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සියළු බලතල හිමිව ඇත්තේ ජනාධිපතිවරයාට වන අතර ජනාධිපතිවරයා විසින් නියම කරන ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කිරීම සඳහා එල්ලූම් ගස සූදානමින් පවතින බවද බන්ධනාගාර ආරංචා මාර්ග සඳහන් කරයි.
මරණ දඬුවම අත්හිටුවා තිබීම නිසා ඒ සම්බන්ධයෙන් අපරාධකරුවන් බියක් නොදක්වන බව එදිනෙදා සිද්ධීන්ගෙන් තහවුරු වීම නිසා මෙම තීරණය ගැනීමට රජය කටයුතු කර ඇත.
මෙරට අවසන් වරට මරණ දඬුවම අවසන් වරට ක්‍රියාත්මක කර ඇත්තේ 1976 ජූනි මස 23 වෙනිදාය
Lan ka chttp://lankacnews.com/sinhala/news/74309/

Last edited: