මරදන්කඩවල යකඩයා
මරදන්කඩවල යකඩයා ගැන කෙටි සටහනක්
මරදන්කඩවල යකඩයා යනු අදටත් අපට හුරු පුරුදු නමකි .අසීමිත කාය ශක්තියකින් හෙබි මේ මිනිසා ගැන විවිධ කථා පවතීසාංචි ආරච්චිගේ ජිනදාස යනු ඔහුගේ නමයි.මොහුට වයස අවුරුදු 16 දී පමණ සිදු කළ වීර ක්‍රියාවන් නිසා අදටත් මොහු ජනයා අතර ප්‍රසිද්ධය .මොහුගේ නමින් චිත්‍රපටයක් පාව නිපදවා තිබේ .තරුණ කාලයේදී මොහුට පහර දුන් පුද්ගලයෙකුට පහර දී අඩි 10 පමණ දිග රේල්පීල්ලක් නමා ගෙලට දමා නමා සිර කර ඇති අතර මෙය ගැලවීමට කිසිවෙකුටත් නොහැකි තැන උසාවි ගෙන ගොස් මොහු ලවාම එම යකඩය දිග හැර ඇත. මොහුට වරක් මරණ දණ්ඩනයට නියම කරන ලදි. එහෙත් ඔහු පෝරකයෙන් නිදහස ලැබ පසුව හොඳ කල්ක්‍රියාව මත වසරක් තුල දඟගෙයින් නිදහස ලැබීය.
මරදන්කඩවල යකඩයා සමස්ත රට වැසියන්ගේ අවධානයට පාත්‍ර වූයේ ඔහුගේ නොහික්මුණු බව නිසාම නොව සැණින් උණුවන ඔහුගේ හදවත නිසාත් සත්‍යගරුක ශ්‍රේෂ්ඨ පෞරුෂත්වය නිසාත්ය. ඔහු පවසන පරිදි, ඔහුගේ අසහාය කාය බලය හා දිගු දිවියෙහි රහස වනුයේ ශාකභක්ෂකයෙකු වීම හා සුචරිතවත් දිවි පැවැත්මයි. ඔහු භාවිතා කළ සැරයටිය, ඔහුට වඩා වයසින් බාලයෙකුට එසවීමට පවා අසීරු එකකි.