මරදානේ හොටලයක් ගිනි අරන්. තුන් දෙනෙක් මෑරිලලු. ගින්නක් ඈතිවුනොත් පිට වෙන්න හරි තෑනක් තිබිල නෑලු 

https://www.youtube.com/watch?v=0lxDCnTrUms#t=174

https://www.youtube.com/watch?v=0lxDCnTrUms#t=174

එතකොට නැ

මොනා කඩයක්ද බං ගිණි අරන් තියෙන්නෙ..?
මුස්ලිම් කඩයක්. කොත්තු ගහන්න කොත්තු තැටියට ගෑස් එකට ගින්දර දුන්නා විතරයි පිපිරිලා
මුස්ලිම් කඩයක්. කොත්තු ගහන්න කොත්තු තැටියට ගෑස් එකට ගින්දර දුන්නා විතරයි පිපිරිලා

ඔව් බන් 1.30 ට වගේ ලොකු කළු දුමක් අපේ ඔෆිස් එක පැත්තට පෙනුනා නෙලුම් කුලුන හරියෙන්
මම ලන්ච් එකට ගිහින් ෆෝන් එකත් අරන් ආවා ෆොටෝ එකක් ගහන්නඑතකොට නැ