මරදානේ පොට් 1ක්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
mama hamadama wadata yanne ethanin ubala ta athal neh jiwithe palaweni parata dakala lol lontha badu oi inne palako singo hari thailand hari badu gindara hek <3
 

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    වටින ත්‍රෙඩ් එකක් නලින් අයියෙ....
    ඉතාම හොද පනිවිඩයක් අද කාලෙ තරුන කොල්ලොන්ට...
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මරදාන ප‍්‍රදේශයේ පිහිටා තිබූ ගණිකා නිවාස තුනක් වැටලීමට බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරු කාලයේදී මෙම වැටලීම සිදුකර ඇති බවයි. වැටලීමේදී ගණිකා නිවාස පවත්වාගෙන ගිය කළමනාකරුවන් තිදෙනෙකු සහ ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 25 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් වයස අවුරුදු 21 සහ 30 අතර වයසේ පසුවනවා. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සහ සැකකාරියන් අද මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
    http://www.hirunews.lk/sinhala/76818
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Three brothels were raided and 26 alleged prostitutes were arrested in Maradana police area by the Western Province Police Crime Division yesterday, police said.

    One brothel was raided at Vajiragnana Mawatha and eight alleged prostitutes were arrested. Two persons were also arrested for running the brothel.

    Police revealed that the suspects were aged between 21 and 31 and were from Dondra, Hatton, Rakwana, Avissawella, Kandapola, Ratmalana and Warakapola.

    Meanwhile, another brothel was raided at the Maradana Technical Junction and 13 women aged between 26 and 44 were arrested. They were from Kalubowila, Kaduwela, Maradana, Medawachchiya, Nuwara Eliya, Keselwatta, Talawakelle, Borella, Batagoda, Minuwangoda and Ratmalana for allegedly engaging in prostitution, and two persons who were running it were also arrested.

    Another brothel was raided at the Panchikawatta area and five alleged prostitutes aged between 25 and 45 were arrested. They were from Nuwara Eliya, Grandpass, Peliyagoda and Avissawella. A suspect from Talawakelle was arrested for running the brothel.

    All the suspects are produced before the Maligakanda Magistrate’s Court today. (Chaturanga Pradeep)
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මරදාන ප‍්‍රදේශයේ පිහිටා තිබූ ගණිකා නිවාස තුනක් වැටලීමට බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරු කාලයේදී මෙම වැටලීම සිදුකර ඇති බවයි. වැටලීමේදී ගණිකා නිවාස පවත්වාගෙන ගිය කළමනාකරුවන් තිදෙනෙකු සහ ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 25 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් වයස අවුරුදු 21 සහ 30 අතර වයසේ පසුවනවා. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සහ සැකකාරියන් අද මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
    http://www.hirunews.lk/sinhala/76818

    :yes::yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක සිරා සිද්දියක්. මම දැන් ඉන්නේ මාලබේ වුනාට ගම මාලිගාවත්ත. මට මතකයි මචන් මට අවුරුදු 10දි මම පන්ති යනකොට ඔය මරදානේ එලයිට් එක ගාව හැමදාම ගෑනු කෙනෙක් ඉන්නවා මටත් ඉතින් ගෑනිව හැමදාම දකින නිසා මීටර් කොහොම හරි අවුරුදු 15ක් විතර වුනාමයි දැනගත්තේ ඒක බඩුවක් කියලා මිනිස්සු කියන්නේ සබීතා කියලා (ගෑනිට බලල් ඇස් තියන නිසා) ගිය සතියේ මම චන්දය දාන්න යනකොටත් ගෑනි මචන් පාර අයිනේ ඉන්නවා.. මට එකපාරට කල්පනාවුනේ මචන් මේ ගෑනි මේ අවුරුදු 20ට කී දෙනෙක් එක්ක බුදියලා ඇතිද කියලා.

    එක දවසකට 3ක් එක්ක ගියා කියලා අපි අඩුම මට්ටමෙන් හිතුවොත් මචන් 3x20x365 = 21900
    මචන් දැන් මොන මොන ලෙඩ ඇත්ද? ඔය ගෑනු එක්ක වැඩිපුරම යන්නේ නාකි නැත්තන් පොඩි කොල්ලෝ. ඊට අමතරව කුඩ්ඩෝ. වෙලාවකට පවු කියල හිතෙනවා. ජීවත් වෙන්නනෙ හැමදේම කරන්නේ..