mama hamadama wadata yanne ethanin ubala ta athal neh jiwithe palaweni parata dakala lol lontha badu oi inne palako singo hari thailand hari badu gindara hek <3
වටින ත්‍රෙඩ් එකක් නලින් අයියෙ....
ඉතාම හොද පනිවිඩයක් අද කාලෙ තරුන කොල්ලොන්ට...


apith colombo10 ban oya kiyana widiyata punchi boralle inna set eka gena wenna athi uba kiyanne.
mala jarawal


මරදාන ප්‍රදේශයේ පිහිටා තිබූ ගණිකා නිවාස තුනක් වැටලීමට බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරු කාලයේදී මෙම වැටලීම සිදුකර ඇති බවයි. වැටලීමේදී ගණිකා නිවාස පවත්වාගෙන ගිය කළමනාකරුවන් තිදෙනෙකු සහ ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 25 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් වයස අවුරුදු 21 සහ 30 අතර වයසේ පසුවනවා. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සහ සැකකාරියන් අද මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
http://www.hirunews.lk/sinhala/76818



