මරන්නේ නැතුව මීයොන්ගේ කරදරෙන් බේරෙන්න

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    උබ මොනව තියලද මියෝ අලන්නේ ?
    පොල් නිකන් තියන්න එපා.පොඩ්ඩක් පුච්චලා තියන්න සුවද එන්න.
    ඔය දෙකටම වඩා කෙසෙල් ගෙඩි effective. මමත් ඉස්සර පොල් හරි කරවල් හිර තමයි පුච්වලා තිබ්බෙ පස්සෙ කවුරු හරි කියලා කෙසෙල් ගෙඩි තියන්න ගත්තා ඒකට අර දෙකටම වඩා හොඳයි

    මොකද්ද වෙන්නේ එතකොට
    අවුවෙ තිබ්බ ගමන් මැරෙනවා, විනාඩි 5න් මැරෙනවා අවුවෙ තිබ්බම
    මම දවසක් මීකූඩුව බයිසිකලේ තියලා ඒකව ගිහින් දාන්න හදලා ආයෙත් ගෙට ඇවිත් තේ එකක් බීලම යනවා කියලා තේ එක බීල යද්දි මීය මැරිලා

    This is by far the best solution for rats

    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ගෙදරට මියෝ ඇතුළු වෙන තැන් ඔක්කොම වහන්න එක තමා කරන්න පුළුවන් සාර්ථකම ක්‍රමය
     
    • Haha
    Reactions: siri_ayya

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    පූසෙක් ගෙනාවා බන්. ඌ කාලා රෑට හොදටම නිදි. මීයෝ ඇවිත් කුස්සිය nuke කරලා ගිහින් තිබ්බා. මූ දන්නේවත් නෑ. ආයේ නැන්දම්මලයි ගෙදර යැව්වා.
    පූසියෝ තමා දඩයම් කරන්නේ. පිරිමි උන් පට්ට කම්මැලී. අපේ ගෙදරත් ඉස්සර මීයෝ පිරිලා. දැන් නම් කැරපොත්තෙක් හූණෙක්වත් හොයන්න නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පූසෙක් ගෙනාවා බන්. ඌ කාලා රෑට හොදටම නිදි. මීයෝ ඇවිත් කුස්සිය nuke කරලා ගිහින් තිබ්බා. මූ දන්නේවත් නෑ. ආයේ නැන්දම්මලයි ගෙදර යැව්වා.
    මීයො ටික අල්ලනකල් ඌව බඩගින්නෙ තියපන් :rolleyes:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උබ මොනව තියලද මියෝ අලන්නේ ?

    මී කූඩුවටනම් පොල් කෑල්ලක් පුච්චලා හරි කරවල කෑල්ලක් හරි තිබ්බම මීයෝ එනවා කන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,380
    32,101
    113
    සිංහලු,
    මරන්නේ නැතුව මීයොන්ගේ කරදරේ නැති කරගන්න හොද විදියක් නැද්ද? දැන් නම් කරන්නේ මී කූඩුවකට අල්ලලා රක්ශිත වනාන්තරේකට ගිහින් අත අරින එක. ඒත් දවසක් ඉවරයි එක මීයෙන් ගිහින් දාන්න ගියාම. වෙන විකල්ප මොනවද තියෙන්නෙ කුකුලොහ්?

    View attachment 198952
    Loku kudayak aragena eka eka allala okkoma ekapara sathiyakata sarayak gihin danna barida?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    සිංහලු,
    මරන්නේ නැතුව මීයොන්ගේ කරදරේ නැති කරගන්න හොද විදියක් නැද්ද? දැන් නම් කරන්නේ මී කූඩුවකට අල්ලලා රක්ශිත වනාන්තරේකට ගිහින් අත අරින එක. ඒත් දවසක් ඉවරයි එක මීයෙන් ගිහින් දාන්න ගියාම. වෙන විකල්ප මොනවද තියෙන්නෙ කුකුලොහ්?

    View attachment 198952
    mama nam tikk dura gihin ublawa wage kalu ketha jarawa inna thanakata gihin atharinawa meeyath sathutin maath sathutin
     
    • Love
    Reactions: KrishanL89

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    සිංහලු,
    මරන්නේ නැතුව මීයොන්ගේ කරදරේ නැති කරගන්න හොද විදියක් නැද්ද? දැන් නම් කරන්නේ මී කූඩුවකට අල්ලලා රක්ශිත වනාන්තරේකට ගිහින් අත අරින එක. ඒත් දවසක් ඉවරයි එක මීයෙන් ගිහින් දාන්න ගියාම. වෙන විකල්ප මොනවද තියෙන්නෙ කුකුලොහ්?

    View attachment 198952

    මියෝ නොමර කරදරය නවත්තන්න බැ. පවු කියලා හිතලා කැලේකට අතැරියොත්, ඒ පරිසර පද්ධතියට නව විලෝපිකයෙක් අදුන්වලා දිලා අපි විසින්ම එයත් විනාශ කරනවා. ඒක අරකට ⁣වඩා පට්ටට ලොකු පවක් ලෙසයි මම දකින්නේ.

    අනික ඕකුන්ගේ බෝවිම ඉතාම වේගවත්. සංවේදනයක් ශක්තිමත්. අතැරලා දැම්මා කියලා නැවිත් ඉන්නැ.

    අකමැත්තෙන් උනත් මරන එක තමයි හොදම විසදුම.
     
    • Like
    Reactions: Asmodeus

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,273
    15,369
    113
    ඔය දෙකටම වඩා කෙසෙල් ගෙඩි effective. මමත් ඉස්සර පොල් හරි කරවල් හිර තමයි පුච්වලා තිබ්බෙ පස්සෙ කවුරු හරි කියලා කෙසෙල් ගෙඩි තියන්න ගත්තා ඒකට අර දෙකටම වඩා හොඳයි

    Kesel gedi thibbama ugula gassenna tharam gammak enawada meeya kaddi? Hard madi ne.

    මියෝ නොමර කරදරය නවත්තන්න බැ. පවු කියලා හිතලා කැලේකට අතැරියොත්, ඒ පරිසර පද්ධතියට නව විලෝපිකයෙක් අදුන්වලා දිලා අපි විසින්ම එයත් විනාශ කරනවා. ඒක අරකට ⁣වඩා පට්ටට ලොකු පවක් ලෙසයි මම දකින්නේ.

    අනික ඕකුන්ගේ බෝවිම ඉතාම වේගවත්. සංවේදනයක් ශක්තිමත්. අතැරලා දැම්මා කියලා නැවිත් ඉන්නැ.

    අකමැත්තෙන් උනත් මරන එක තමයි හොදම විසදුම.
    සත්තු මරන්න හිත දෙන්නෙ නෑ බන්. උන් අහින්සක සත්තු නේ. අපිව කන්න එන බල්ලෙක්, කොටියෙක් වගේ සතෙක් නම් මරන්න පුලුවන් හිත හදාගෙන. ඒත් මීයා උගේ පාඩුවේ ඉන්න අහින්සකයෙක් නේ. :(
    ------ Post added on Mar 4, 2023 at 11:13 PM

    mama nam tikk dura gihin ublawa wage kalu ketha jarawa inna thanakata gihin atharinawa meeyath sathutin maath sathutin
    @scurvy ge gawin damma nam hari. :rofl:
    ------ Post added on Mar 4, 2023 at 11:14 PM