අව්වෙ තියලා මරන්න එපා. කැලේකට ගිහින් දාන්න.මොකද්ද වෙන්නේ එතකොට
උබ මොනව තියලද මියෝ අලන්නේ ?
ඔය දෙකටම වඩා කෙසෙල් ගෙඩි effective. මමත් ඉස්සර පොල් හරි කරවල් හිර තමයි පුච්වලා තිබ්බෙ පස්සෙ කවුරු හරි කියලා කෙසෙල් ගෙඩි තියන්න ගත්තා ඒකට අර දෙකටම වඩා හොඳයිපොල් නිකන් තියන්න එපා.පොඩ්ඩක් පුච්චලා තියන්න සුවද එන්න.
අවුවෙ තිබ්බ ගමන් මැරෙනවා, විනාඩි 5න් මැරෙනවා අවුවෙ තිබ්බමමොකද්ද වෙන්නේ එතකොට
රෙන්ට් එකට ගෙනල්ල හරියන්නැහ් උගෙ වැයික්කිය නෙමෙයිනෙ පැටියෙක් ගෙනත් හදන්න ඕන
පූසියෝ තමා දඩයම් කරන්නේ. පිරිමි උන් පට්ට කම්මැලී. අපේ ගෙදරත් ඉස්සර මීයෝ පිරිලා. දැන් නම් කැරපොත්තෙක් හූණෙක්වත් හොයන්න නෑ.පූසෙක් ගෙනාවා බන්. ඌ කාලා රෑට හොදටම නිදි. මීයෝ ඇවිත් කුස්සිය nuke කරලා ගිහින් තිබ්බා. මූ දන්නේවත් නෑ. ආයේ නැන්දම්මලයි ගෙදර යැව්වා.
මීයො ටික අල්ලනකල් ඌව බඩගින්නෙ තියපන්පූසෙක් ගෙනාවා බන්. ඌ කාලා රෑට හොදටම නිදි. මීයෝ ඇවිත් කුස්සිය nuke කරලා ගිහින් තිබ්බා. මූ දන්නේවත් නෑ. ආයේ නැන්දම්මලයි ගෙදර යැව්වා.

උබ මොනව තියලද මියෝ අලන්නේ ?
Loku kudayak aragena eka eka allala okkoma ekapara sathiyakata sarayak gihin danna barida?සිංහලු,
මරන්නේ නැතුව මීයොන්ගේ කරදරේ නැති කරගන්න හොද විදියක් නැද්ද? දැන් නම් කරන්නේ මී කූඩුවකට අල්ලලා රක්ශිත වනාන්තරේකට ගිහින් අත අරින එක. ඒත් දවසක් ඉවරයි එක මීයෙන් ගිහින් දාන්න ගියාම. වෙන විකල්ප මොනවද තියෙන්නෙ කුකුලොහ්?
View attachment 198952
mama nam tikk dura gihin ublawa wage kalu ketha jarawa inna thanakata gihin atharinawa meeyath sathutin maath sathutinසිංහලු,
මරන්නේ නැතුව මීයොන්ගේ කරදරේ නැති කරගන්න හොද විදියක් නැද්ද? දැන් නම් කරන්නේ මී කූඩුවකට අල්ලලා රක්ශිත වනාන්තරේකට ගිහින් අත අරින එක. ඒත් දවසක් ඉවරයි එක මීයෙන් ගිහින් දාන්න ගියාම. වෙන විකල්ප මොනවද තියෙන්නෙ කුකුලොහ්?
View attachment 198952
සිංහලු,

ඔය දෙකටම වඩා කෙසෙල් ගෙඩි effective. මමත් ඉස්සර පොල් හරි කරවල් හිර තමයි පුච්වලා තිබ්බෙ පස්සෙ කවුරු හරි කියලා කෙසෙල් ගෙඩි තියන්න ගත්තා ඒකට අර දෙකටම වඩා හොඳයි
සත්තු මරන්න හිත දෙන්නෙ නෑ බන්. උන් අහින්සක සත්තු නේ. අපිව කන්න එන බල්ලෙක්, කොටියෙක් වගේ සතෙක් නම් මරන්න පුලුවන් හිත හදාගෙන. ඒත් මීයා උගේ පාඩුවේ ඉන්න අහින්සකයෙක් නේ.මියෝ නොමර කරදරය නවත්තන්න බැ. පවු කියලා හිතලා කැලේකට අතැරියොත්, ඒ පරිසර පද්ධතියට නව විලෝපිකයෙක් අදුන්වලා දිලා අපි විසින්ම එයත් විනාශ කරනවා. ඒක අරකට වඩා පට්ටට ලොකු පවක් ලෙසයි මම දකින්නේ.
අනික ඕකුන්ගේ බෝවිම ඉතාම වේගවත්. සංවේදනයක් ශක්තිමත්. අතැරලා දැම්මා කියලා නැවිත් ඉන්නැ.
අකමැත්තෙන් උනත් මරන එක තමයි හොදම විසදුම.
@scurvy ge gawin damma nam hari.mama nam tikk dura gihin ublawa wage kalu ketha jarawa inna thanakata gihin atharinawa meeyath sathutin maath sathutin