මරන්න ආ මිනිහාට සමාව

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මරන්න ආ මිනිහාට සමාව

    පාට කණ්නාඩි ගලවා බුද්ධ ධර්මය අනුව විමසන්න

    DSC1249.jpg

    මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැතිවරයාව සිටිය දී 2006 වසරේදී ක්ලේමෝ බෝම්බයක් අටවා ඇමැතිවරයා මරා දැමීමට උත්සාහ කළැයි දස වසරක සිරදඬුවමක් ලැබ ජනපති සමාව ලැබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයා අද ජනපතිගෙන් සමාව අයැදීය.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    උන්ගේ එකෙක් නේ. ඉතින් අවුලක් නෑ. :lol:
    මයිතිරියා මෙහෙම dial එකක් කියල උන් දැනගෙන හිටියා නම් බෝම්බ නෙමයි තියන්නේ මල්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උන්ගේ එකෙක් නේ. ඉතින් අවුලක් නෑ. :lol:
    මයිතිරියා මෙහෙම dial එකක් කියල උන් දැනගෙන හිටියා නම් බෝම්බ නෙමයි තියන්නේ මල්.
    ඔව් ඌට හිතෙන්න ඇති අපරාදෙ සිරිපාලනෙ 2005 ජනාධිපති අපේක්ෂකය වෙන්න තිබ්බෙ කියල :dull:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    වෙලාවට මහින්ද ප්‍රභාකරන් අල්ල ගත්තු ගමන් ශොට් එක දුන්නේ. නැත්නම් අම්මෝ...

    අම්මප ඇත්ත යකෝ...!!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැතිවරයාව සිටිය දී 2006 වසරේදී ක්ලේමෝ බෝම්බයක් අටවා ඇමැතිවරයා මරා දැමීමට උත්සාහ කළැයි දස වසරක සිරදඬුවමක් ලැබ ජනපති සමාව ලැබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයා අද ජනපතිගෙන් සමාව අයැදීය.

    ඕකේ ඉතින් ආයි සමාවක් මොකටද බන්. බෝම්බේ තියලා තියෙන්නේ 2006දි, දඬුවම අවුරුදු 10ක් හිරේ. දැන් 2016, මාස ගානක් කලින් නිදහස් වෙන්න ඇති. සමාව නොදුන්නත් ටික කාලෙකින් එලියට එනවා.

    කැරිම ඩයල් එකක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙලාවට මහින්ද ප්‍රභාකරන් අල්ල ගත්තු ගමන් ශොට් එක දුන්නේ. නැත්නම් අම්මෝ...

    කොහොමද ප්‍රභාකරන් ගොයියත් ඔහොම ඇවිත් අත්දෙක අල්ලලා එල මචන් කියල සමාව ගත්තම :lol: නොබෙල් තෑග්ග ගන්න තිබ්බ එහෙනං හිටං මාමට :lol:
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    අපරාදෙ 2006 දි ක්ලේමෝ බෝම්බයක් තියල මරන්න ගියේ මේ වගේ මෝඩයෙක් ද කියල උට හිතෙන්න ඇති
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගොඩක් සමාව දෙන්නෙ හම්බයොන්ටයි දෙමලුන්ටයි නේ...!! ඇයි බන් ඒ...?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    mossad එකන් කරනවා වගේ hit squads යවලා නැති කරන්න ඕන එවුන් වත් මෙහෙ ගෙන්නනගෙන උන්ට කියල constitutional reforms කරගන්න අමුතු රටක් මේක.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    mossad එකන් කරනවා වගේ hit squads යවලා නැති කරන්න ඕන එවුන් වත් මෙහෙ ගෙන්නනගෙන උන්ට කියල constitutional reforms කරගන්න අමුතු රටක් මේක.

    මියුනිච් සමූල ඝාතනය කරපු උන්ට දුන්න ගේම මතක් වෙනවා!
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ethakota ara hire dapu army eke aya?

    meyalata nadda samawa

    මේ සමාව දීලා තියෙන්නේ මිනි මරන්න උතසහ කල කෙනෙක් ට . මොහු මිනි මරුවෙක් නොවෙයි. අධිකරණයෙන් උනත් මිනි මැරීමේ උත්සහ කිරීම මත දඩුවම් පමුණුවන්නේ සිර දඩුවමක් මිස එල්ලුම් ගසක් නොවෙයි.

    අර හමුදා සොල්දාදුවා කරලා තියෙන්නේ සමුහ ඝාතනයක්. සමුහ ඝතකයෙකුට සමාව දිය නොහැක්කක්. මේ L.T.T.E. සාමාජිකයා මිනි මැරීමේ උත්සාහයක තමයි දීල තියෙන්නේ. එයට අමතරව මොහු වසර දහයකට අසන්න කාලයක් සිරගත වෙලා ඉඳල තියනවා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වෙලාවට මහින්ද ප්‍රභාකරන් අල්ල ගත්තු ගමන් ශොට් එක දුන්නේ. නැත්නම් අම්මෝ...
    aniwa mcn. kalaguna salakanawa thamath hitagenama.:P

    මේ සමාව දීලා තියෙන්නේ මිනි මරන්න උතසහ කල කෙනෙක් ට . මොහු මිනි මරුවෙක් නොවෙයි. අධිකරණයෙන් උනත් මිනි මැරීමේ උත්සහ කිරීම මත දඩුවම් පමුණුවන්නේ සිර දඩුවමක් මිස එල්ලුම් ගසක් නොවෙයි.

    අර හමුදා සොල්දාදුවා කරලා තියෙන්නේ සමුහ ඝාතනයක්. සමුහ ඝතකයෙකුට සමාව දිය නොහැක්කක්. මේ L.T.T.E. සාමාජිකයා මිනි මැරීමේ උත්සාහයක තමයි දීල තියෙන්නේ. එයට අමතරව මොහු වසර දහයකට අසන්න කාලයක් සිරගත වෙලා ඉඳල තියනවා.

    hi anti. kiyak hamba wenawda pimpi wadeta?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    මේ සමාව දීලා තියෙන්නේ මිනි මරන්න උතසහ කල කෙනෙක් ට . මොහු මිනි මරුවෙක් නොවෙයි. අධිකරණයෙන් උනත් මිනි මැරීමේ උත්සහ කිරීම මත දඩුවම් පමුණුවන්නේ සිර දඩුවමක් මිස එල්ලුම් ගසක් නොවෙයි.

    අර හමුදා සොල්දාදුවා කරලා තියෙන්නේ සමුහ ඝාතනයක්. සමුහ ඝතකයෙකුට සමාව දිය නොහැක්කක්. මේ L.T.T.E. සාමාජිකයා මිනි මැරීමේ උත්සාහයක තමයි දීල තියෙන්නේ. එයට අමතරව මොහු වසර දහයකට අසන්න කාලයක් සිරගත වෙලා ඉඳල තියනවා.
    අහ්හ් හරි මචෝ. ගොඩක් පින් දැනුවත් කලාට... උඹ රජයේ සාක්ෂිකාරයෙක් කරන්නද?