මරන්න ආ මිනිහාට සමාව
පාට කණ්නාඩි ගලවා බුද්ධ ධර්මය අනුව විමසන්න
මෛත්රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැතිවරයාව සිටිය දී 2006 වසරේදී ක්ලේමෝ බෝම්බයක් අටවා ඇමැතිවරයා මරා දැමීමට උත්සාහ කළැයි දස වසරක සිරදඬුවමක් ලැබ ජනපති සමාව ලැබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයා අද ජනපතිගෙන් සමාව අයැදීය.

sira ban, nathnam uth hiren nidahas vela ei. 