මරන්න හිතිලා තියෙන්නෙ... ඡන්දෙ ඉල්ලන්න එන්න එපා ආයේ

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගෑස් පෝලිම් හින්ද ස ට වැඩට යන්න බෑ

    ගෑස් කඩ වහන්ඩ වහන්ඩ
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    හිතිල විතරක් බැ මරන්නම ඕනී 😅

    අන්නෙකයි

    වෙනරටක නං දැන් ගිහිං ගිනි තියල ආපහු එන ගමන්
    සිංහලුන්ගේ ගට්ස් අඩුයි ඉතිං

    මෙතන පොර ටෝක් දෙන එකා ඇමතිතුමා ලඟට ආවම නලියනවා. ජනාදිපයිතුමා ගාවදි අනේ සර් අපිට රටබේරලා දෙන්නලු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    අන්නෙකයි

    වෙනරටක නං දැන් ගිහිං ගිනි තියල ආපහු එන ගමන්
    සිංහලුන්ගේ ගට්ස් අඩුයි ඉතිං

    මෙතන පොර ටෝක් දෙන එකා ඇමතිතුමා ලඟට ආවම නලියනවා. ජනාදිපයිතුමා ගාවදි අනේ සර් අපිට රටබේරලා දෙන්නලු
    hamoma ehema naha fire wena ekek face to face yanawa wadi kal noyaaaa......
    edawasa udawenne kawadda?..................
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    වැඩක් නැහැ තවත් රාජපක්ෂට පස්ස දික් කරන බයියෝ ඕන තරම් ඉන්නවා දර වලින් උය උය..