බන ඇසීම් පින්කම්..ඉදිරියට විදර්ශණා භාවනා.
ඉක්මනින් ජීවිතයට සමු ගන්න වත්, තව ගොඩාක් කාලයක් ජීවත් වෙන්න වත්,දැන්ම ජිවිතෙන් සමුගන්නවටද කැමති නැත්නම් තව කාලයක් ජිවත් වෙනවටද ?
ඒ උනාට ඇත්තටම ජිවිත් වීමට කැමති නේ මොනව කිව්වත්. කොටින්ම කවුරුහරි මරන්න එද්දී බේරෙන්න හදන්නේ ජිවත් වෙන්න තියන කැමැත්තට මිසක් නිවන් අවබෝද කරගන්න බැරි වෙන නිසා නම් නෙවෙයි..ඉක්මනින් ජීවිතයට සමු ගන්න වත්, තව ගොඩාක් කාලයක් ජීවත් වෙන්න වත්,
බලාපොරොත්තුවක් නෑ
Maranin mathu jeevithaya?
Yako marenawa kiyanne jeevithey nathi wenawa kiana eka neweda ethakota dan?
kawda me aiya... elakiri sir kenek nam newe wage..ඕපී අහන්නෙ අපි හැමෝම දන්න මරණය ගැන. හැබැයි ඒ ප්‍රශ්නෙ තුල ගැබ් වෙච්ච උපකල්පනයක් (මට තව කෙනෙක්ගෙ හිත කියවන්න හැකියාවක් නැති නිසා ඒක උපකල්පනයක් ද නැතිනම් අනුමානයක් ද කියලා හරියටම කියන්න බැහැ, ඒක ඉතින් දන්නෙ ඕපීම තමා) තියෙනවනෙ මරණින් මතු නැවතත් ජීවත් වීමක් ගැන. මරනෙන් පස්සෙ පොලවට පස් වෙලා යනවා කියලා විශ්වාස කරන කෙනෙකුට ඒක නොගැලපෙන කතාවක් විදිහට පේන්න පුළුවන්.
මරණය පැහැදිලි කරන්න විවිධ ක්‍රම තිබෙනවනෙ. මම පිලිගන්න ක්‍රමයට අනුව මරණ වර්ග දෙකක් තියනවා. එකක් මොහොතක් මොහොතක් පාසා ඉපදී ඉපදී මැරීම, අනික කයේ ක්‍රියාවන් ක්‍රමවත්ව පවත්වාගන්න අපහසුව නිසා සිදුවන මරණය. ඔය දෙකම අවසානයක් නෙමෙයි. ඉතින් ඒ වගේ විශ්වාසයන් තිබෙන අය මේ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න වඩාත් සුදුසු ඇති.
හොද ප්රශ්නයක්උබලගෙ මරනින් මතු ජීවිතය සැපවත් වීම සදහා කරන හෝ කරන්න හිතන් ඉන්න දේ වල් මොනවද ?
![]()
ehema hithenne oya jeewath wenna kemathi nisa, anith kene kemathida nedda kiyana eken wedak neඒ උනාට ඇත්තටම ජිවිත් වීමට කැමති නේ මොනව කිව්වත්. කොටින්ම කවුරුහරි මරන්න එද්දී බේරෙන්න හදන්නේ ජිවත් වෙන්න තියන කැමැත්තට මිසක් නිවන් අවබෝද කරගන්න බැරි වෙන නිසා නම් නෙවෙයි..
ඒ වුණාට ඔහේ මුසාවාද කියලා අදින්නාදානා සිල් පදයටත් කෙලියා නේදPlwn tharam pin karanawa bn
bana ahanawa
"seele araksha kranwa"