මරනීය දඩුවමට ලක්වුන රූමතියන්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගෑණු පිරිමි භේදයක් නැතුව දඩුවම් දෙන්න ඕනේ වරදකාරයට, නමුත් feminists ගෑණු හිතන්නේ ගෑණුන් කියන්නේ පිරිමින් නිසා පීඩනයට පත්වෙච්ච ජාතියක් කියලා, ගෑණියෙක් වරදක් කරත්, බටහිර බලන්නේ එතනට පිරිමියෙක් සම්බන්ධ වෙලාද කියලයි, සම්බන්ධ නම් අර පිරිමියට තමයි ඔක්කොම එවුන් බනින්නේ , එතකොට ගෑණි හොදයි. ගෑණු කියන්නේ බබාලා නෙවෙයි නේ , තමන්ගේ actions වලට තමන් වගකියන්න ඕනේ නමුත් බටහිර එහෙම නෑ. මේ තත්වය සම්පූර්ණයෙන්ම ඇති කරලා තියෙන්නේ feminism එකෙන්.
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    Meka film ekak...:rofl::rofl::rofl:

    article-0-0BA1EC68000005DC-689_634x419.jpg