මරපු එවුන්ට හෙනගහපියව්
…මගේ තාත්තා ගාවට යන්න ඕනේ
තාත්තේ…. තාත්තේ ……
අපිට ඉස්සෙල්ලා එයා ගියා…..අපිව දැන් කව්ද බලන්නේ !!
අපේ තාත්තාව ආයේ දෙන්න !!
එයාව මරපු කට්ටිය විනාශ වෙන්න ඕනේ ! උන්ට හෙණ ගහන්න ඕනේ!”
-අලුත්ගම ,දර්ගා නගරයට එල්ල වූ අන්තවාදි ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ මුස්ලිම් ජාතිකයෙකුගේ දූවරුන්ගේ ශෝකාලාපය

Lamai innawa nam loku wada nokara geta wela inna ona.