මරපු එවුන්ට හෙනගහපියව්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මරපු එවුන්ට හෙනගහපියව්

…මගේ තාත්තා ගාවට යන්න ඕනේ
තාත්තේ…. තාත්තේ ……
අපිට ඉස්සෙල්ලා එයා ගියා…..අපිව දැන් කව්ද බලන්නේ !!
අපේ තාත්තාව ආයේ දෙන්න !!
එයාව මරපු කට්ටිය විනාශ වෙන්න ඕනේ ! උන්ට හෙණ ගහන්න ඕනේ!”
-අලුත්ගම ,දර්ගා නගරයට එල්ල වූ අන්තවාදි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ මුස්ලිම් ජාතිකයෙකුගේ දූවරුන්ගේ ශෝකාලාපය
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මොකක් වුනත් පව් වැඩේ මේ ලමයින්ට.අනිත් එක මාස හතරක බබෙකුට ගලකින් ගහපු හිවලා කවුද?:frown::frown::no:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇදිරිනීතිය දාපු වෙලාවෙ ආයුද අරගෙන එලියට බැස්සොත් සිංහල එකෙක්ට උනත් ඕක තමයි වෙන්නෙ.. ඉස්කෝලෙ ගිය නැති හුට්ටලට ඉතින් මැජික්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇදිරිනීතිය දාපු වෙලාවෙ ආයුද අරගෙන එලියට බැස්සොත් සිංහල එකෙක්ට උනත් ඕක තමයි වෙන්නෙ.. ඉස්කෝලෙ ගිය නැති හුට්ටලට ඉතින් මැජික්

    පොලිසිය වෙඩි තියලාද මේ.?කොහොම වුනත් අත් අඩංගුවට ගන්නවා මිසක් වෙඩි තියන එක වැරදියි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පොලිසිය වෙඩි තියලාද මේ.?කොහොම වුනත් අත් අඩංගුවට ගන්නවා මිසක් වෙඩි තියන එක වැරදියි.

    ඒකතමයි බූරුවො කිව්වෙ තොට ඉස්කෝලෙ පල කියල.. ඇදිරිනීතිය වෙලාවෙ එලියට බැස්සාම විශේෂයෙන් ආයුද අතේ තියාගෙන ලගට කතා කරල කිරි පොවන්නෙ නැහැ.. ඇදිරි නීතිය කියන එකේ තේරුම දන්නවද.. වෙච්ච දේ දන්නෙත් නැහැ කොහෙන් හරි හුට්ටක් ඔයාගෙන ඔහේ තප්පුලනවා.. ඔය සිද්දියෙන් දැන් බුද්දහගමේ උන් ඔවුන් තුන්දෙනවා ගහල මැරුව කියල තමයි නිව්ස් එක හදල තියෙන්නෙ.. ඒකට උඩ ගෙඩි දෙන්න තමයි ඔය නාට්ටි කරන්නෙ.. උබල වගේ ටොපා කපාගත්ත උන්ට ඉතින් හරිම ආතල්..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Uba oka post kara wage newe oka naki nabiya dakkoth thatha nati una kiyala newe ekkan yai podi un tika kakul asse gahanna . Etakota etin allah hukbar tama:D
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ව් බන්.ඔහොම උනු කෙනෙකුටම තමය් ඕවගේ දුක තේරෙන්නේ
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Adiri nithiya welawe wada danna gihin pare ballek wage marila :( Lamai innawa nam loku wada nokara geta wela inna ona.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔන්න ඉතින් කොන නැති එකා වැඩ පටන් අරන්.
    ඕව ඉතින් උන් ඉල්ලන් කරගත්තු වැඩ.ඇදිරි නීතිය දාපුවහම නබියට පුක් ගහන්නද යන්නේ.:growl:
    දැන් තෝ ඉදන් මෙතන අයෙත් නබියට පුක දෙනවා.:frown:
    දීල බලපාන උබට මීට වැඩ එකක් හම්බවෙයි.ගොඩක් ලොකු එකක්. :lol::lol::lol:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    ඒකතමයි බූරුවො කිව්වෙ තොට ඉස්කෝලෙ පල කියල.. ඇදිරිනීතිය වෙලාවෙ එලියට බැස්සාම විශේෂයෙන් ආයුද අතේ තියාගෙන ලගට කතා කරල කිරි පොවන්නෙ නැහැ.. ඇදිරි නීතිය කියන එකේ තේරුම දන්නවද.. වෙච්ච දේ දන්නෙත් නැහැ කොහෙන් හරි හුට්ටක් ඔයාගෙන ඔහේ තප්පුලනවා.. ඔය සිද්දියෙන් දැන් බුද්දහගමේ උන් ඔවුන් තුන්දෙනවා ගහල මැරුව කියල තමයි නිව්ස් එක හදල තියෙන්නෙ.. ඒකට උඩ ගෙඩි දෙන්න තමයි ඔය නාට්ටි කරන්නෙ.. උබල වගේ ටොපා කපාගත්ත උන්ට ඉතින් හරිම ආතල්..

    කෝ ඇමසින්:lol::lol::lol::lol: