මර්කන්ටයිල් ක්‍රෙඩිට් මහ බැංකුවට කෝටි 3,000ක ණය පොල්ලක් තියයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    මර්කන්ටයිල් ක්‍රෙඩිට් මහ බැංකුවට කෝටි 3,000ක ණය පොල්ලක් තියයි..

    මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය විසින් මහ බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 3,000 ක ණය මුදලක් තවමත් ගෙවා නැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන්ගේ අමාත්‍යංශයටවක් මෙපමණ මුදලක් මෙවර අය වැයෙන් වෙන් කර නැති බවයි.

    මෙම ණය මුදල එක පුද්ගලයෙකු ගත් ණය මුදලක් බව ද නමුත් එය නොගෙවූවාට දඬුවම් මෙතෙක් ලැබී නැති බවද අමාත්‍යධුර පවා ලබා දුන් බවත් ඔහු කියා සිටියේය.

    ‘මහජන බැංකුවෙන් කස්තුරිආරච්චි මහතාට කෝටි පන්සියයක් දුන්නා කිසිම රක්ෂණයක් නැතුව දැන් ඒක රුපියල් බිලියන 25 පැනලා. මගේ අමාත්‍යංශයට වෙන්කර මුදලටත් සමාන මුදලක්.

    අන්තිමට මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයාට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක් දීලා සල්ලි වලට පුරවැසිකම අරන් දුන්නා. පවුලෙ ඔක්කොටම අරන් දුන්නා අරගෙන ගියා. බොල් ණය වෙන බව දැන දැන කටයුතු කරන නිලධාරීන්ට පුරවැසිකම අරන් දීලා ඕස්ට්‍රේලියාවේ පදිංචි කළා’
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo

    :(
     
    • Haha
    Reactions: SLK_sri

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858

    source?