මර්කල්ට රිදිලා
මුස්ලිම් සංක්‍රමණිකයන්ට විරුද්ධව ෆේස්බුක් සමාජ ජාලයේ පළ කර තිබෙන ලිපි,අදහස් ආදිය ඉවත් කරන්න යැයි ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ෆේස්බුක් සමාගමේ ප්‍රධානී සහ සම නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙන් ඉල්ලා තිබෙන බව වාර්තාවේ.
සකර්බර්ග් හට ඉස්ලාම් විරෝධී අන්තර්ගතයන් ඉවත් කිරීමෙහි ලා වසර ගණනාවක අත්දැකීම් තිබෙන බව බොහෝදෙනා හොඳින් දන්නා කරුණකි.සමහර විට ඔවුන් ඉල්ලීමකින් තොරව පවා ප්‍රති-ඉස්ලාමීය ෆේස්බුක් පිටු ඉවත් කල අවස්ථා එමටය.නමුත් ඊශ්‍රායල විරෝධී,බෞද්ධ විරෝධී,ක්‍රිස්ත්‍රියානි විරෝධී අන්තර්ගතයන් ඉවත් කිරීමේදී ඔහු අනුගමය කරන්නේ මන්දගාමී ස්වභාවයකි.
Source:barenakedislam.com
-HarshaLulzSec-