මර්වින්ගෙන් පසු කැලණියට පුතා
මර්වින්ගෙන් පසු කැලණියට පුතා
තමාගෙන් පසු තම පුතා කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස කටයුතු කරනු ඇතැයි මහජන සබඳතා ඇමති මර්වින් සිල්වා මහතා කිරිබත්ගොඩ සුහද එක්සත් සිංහල වෙළෙඳ සංගමයේ රැුස්වීමකදී ප‍්‍රකාශ කෙළේය.
කැලණියේ සංවිධායක කමට අලූතෙන් අයැදුම්පත් අවශ්‍ය නැහැ. මගෙන් පස්සේ මේ මගේ පුතා තමයි කැලණිය හදන්නේ. එක පුතයි ඉන්නේ. මගේ දුව නීතීඥවරියක්. එයාට මේවා ඕනෑ නැහැ. එයා කිව්වා අයියාගේ වැඩ වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියා යනුවෙන් ද ඔහු කීය.
http://www.lankadeepa.lk/index.php/articles/40518