මර්වින්ගේකුඩු-පෝට්එකේ-ඇඩ්රස්එක

LNW

Member
Apr 7, 2009
559
34
0
මර්වින්ගේකුඩු-පෝට්එකේ-ඇඩ්රස්එක

Mervin-Silva-with-paba-Rosi.jpg

කුඩු මර්වින් වර්ථමානයේ ලංකාවේ අංක එකේ කුඩු මුදලාලි සහ කැලණිය පුජා භූමිය කිලිටි කල තකතීරු කප්පම් කාරයා බව අප හැම දන්නා කරුණකි. නමුත් කුඩු මර්වින් කුඩු හංගන්නේ සහ ප්‍රවාහනය කරන්නේ කුමන ස්ථානයක සිට ද යන්න දන සිටියේ මර්වින්,මර්වින්ගේ පුතා - මාලක සහ මර්වින්ගේ ගෝලබාලයන් පමණි. ලාංකීය ඉතිහාසයේ පළමු වරට ගවේෂනාත්මක මද්‍යය වාර්තාකරණයේ ප්‍රථම පියවරලෙස මර්වින්ගේ කුඩු සගවා ඇති ස්ථානය සහ ලිපිනය අප මේසේ හෙළිකරන්න්නමු ............


ලිපිනය -

RENAISSANCE RESIDENCIES (5th fl)- SIRIPA ROAD, COLOMBO-05 (Havelock town,Kirulapane South)

රෙනයිසන්ස් රෙසිඩන්ස් - (5-මහල ), සිරිපා පාර කොලබ 05. (හැව්ලොක්ටවුන් කිරැලපන දකුණ )

ලංකාවේ පාතාලය සහ සමාජයට විනකරන මත්ද්‍රව්‍යය තුරන්කරනවයි කියන ආරක්ෂක ලේකම් තුමනි දැන් ඔබේ වාරයයි!!!!!!!!!

මාලක සිල්වා රෙනයිසන්ස් රෙසිඩන්ස් හි ඇති මහල් නිවාසය ගත් ආකාරය ලගදීම බලාපොරොත්තු වන්න.

source - ravayanews
 
  • Like
Reactions: nathasri

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම වැඩ කරන්නේ කිරුලපන පොලිසියේ
    උඹ ඔතෙන්ට යන්නේ නැති දවසක් කියපන් එදාට මම ගිහින් ඔකේ ඉන්න උන් ඇරෙස් කරන්නන් :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම වැඩ කරන්නේ කිරුලපන පොලිසියේ
    උඹ ඔතෙන්ට යන්නේ නැති දවසක් කියපන් එදාට මම ගිහින් ඔකේ ඉන්න උන් ඇරෙස් කරන්නන් :lol:

    උඹ යන දවසට මට මිහිරි අක්කිව දීල පල :rofl: