මර්වින්ට එරෙහිව ක‍්‍රියාමර්ග ගන්නවා – පො&#3517

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මර්වින්ට එරෙහිව ක‍්‍රියාමර්ග ගන්නවා – පො&#3517

    ජිනීවා නුවරට ගොස් රට පාවාදුන් මාධ්‍යවේදීන්ගේ සහ මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ගේ අඬු කඩන බවට අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල ප‍්‍රකාශය ඇතුළු ප‍්‍රකාශ හතරක් පිළිබඳව ගත හැකි නීතිමය ක‍්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට සොයාබලමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටී.
    අමාත්‍යවරයා සිදුකල ප‍්‍රකාශ 4ක් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බවත් එම ප‍්‍රකාශවල ඇති බරපතලකම සහ ඒ ප‍්‍රකාශවලට අදාලව නීති විරෝධී යමක් සිදුවී තිබේද යන්නත් සොයි බලන බවද ඔහු පවසයි.
    මෙම සොයා බැලීම්වලින් පසු අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් කියා සිටී.


    දවෙසේ විහිළුව



    හරියට හරි.. මෙන්න හොද උදාහරණ ටිකක්..
    1. භාරත ලෂ්මන්ට වෙඩි තැබීම සම්බන්දව දුමින්ද සිල්වාට විරුද්ධව ගත ක්‍රියා මාර්ගය.
    2. රජයේ වියදමින් සවාරි ගැසීමට විරුද්ධව කේසර සේනානායකට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගය.
    3. සුදර්මන් රදලියගොඩට විරුද්දව ගත් ක්‍රියාමාර්ග.
    4. විදේශික තරුණියක් දුෂණය කිරීම නිසා චන්ද්‍රපුෂ්පට විරුද්ධව ගත් ක්‍රියාමාර්ග.
    5. කෝප් වංචා වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග.



    පුක නොදී පල පොලිසිය :lol:



     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    "මර්වින් සිල්වා මහතා කල ප‍්‍රකාශය ඇතුළු ප‍්‍රකාශ හතරක් පිළිබඳව ගත හැකි නීතිමය ක‍්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට සොයාබලමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටී"


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    fuck_the_police.jpg
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පිස්සු කෙලින්න එපා බං...දැං මර්විනය බුද්ධ ශාසන සංවර්ධන ඇමතිය... අනේ නොදකින් මෙහෙමත් බුදු දහමටත් නින්දා කරන රටක්...ආණ්ඩුවක්...