මර්වින්ට එරෙහිව ක්‍රියාමර්ග ගන්නවා – පොල
ජිනීවා නුවරට ගොස් රට පාවාදුන් මාධ්‍යවේදීන්ගේ සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ අඬු කඩන බවට අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල ප්‍රකාශය ඇතුළු ප්‍රකාශ හතරක් පිළිබඳව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට සොයාබලමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටී.
අමාත්‍යවරයා සිදුකල ප්‍රකාශ 4ක් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බවත් එම ප්‍රකාශවල ඇති බරපතලකම සහ ඒ ප්‍රකාශවලට අදාලව නීති විරෝධී යමක් සිදුවී තිබේද යන්නත් සොයි බලන බවද ඔහු පවසයි.
මෙම සොයා බැලීම්වලින් පසු අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් කියා සිටී.
දවෙසේ විහිළුව
හරියට හරි.. මෙන්න හොද උදාහරණ ටිකක්..
1. භාරත ලෂ්මන්ට වෙඩි තැබීම සම්බන්දව දුමින්ද සිල්වාට විරුද්ධව ගත ක්‍රියා මාර්ගය.
2. රජයේ වියදමින් සවාරි ගැසීමට විරුද්ධව කේසර සේනානායකට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගය.
3. සුදර්මන් රදලියගොඩට විරුද්දව ගත් ක්‍රියාමාර්ග.
4. විදේශික තරුණියක් දුෂණය කිරීම නිසා චන්ද්‍රපුෂ්පට විරුද්ධව ගත් ක්‍රියාමාර්ග.
5. කෝප් වංචා වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග.
පුක නොදී පල පොලිසිය