මර්වින්ට කෝවිලෙන් මාසෙකට ලක්ෂ 65ක්

taxman

Banned
Jul 3, 2011
45
7
0
මර්වින්ට කෝවිලෙන් මාසෙකට ලක්ෂ 65ක්

MervinKovil.jpg

MervinKovil.jpg

මුන්නේෂ්වරන් කෝවිලේ සත්ව ඝාතනයට එරෙහිව ඇමති මර්වින් සිල්වා නීතිය අතට ගෙන ඇත්තේ, ව්‍යාපාරික අරමුණු සඳහා බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ‘ලංකා නිවුස් වෙබ්’ වෙත පැවසීය.

මර්වින් සිල්වා අමාත්‍යවරයා කැලණියේ ඉදිකර ඇති දේවාලයට මුන්නේෂ්වරන් කෝවිලෙන් බලවත් තර්ජනයක් වී ඇති බැවින්, මුන්නේෂ්වරන් කෝවිලට ඔහු විශාල ප‍්‍රචාරයක් ගෙන යමින් සිටී.
කැලණියේ කෝවිලෙහි ප‍්‍රධාන පූජකවරයා ලෙස මර්වින් සිල්වා මහතා බඳවා ගනු ලැබ ඇත්තේ, මුන්නේෂ්වරන් කෝවිලේ පූජකයෙකු වූ සෝම සාමි නමැත්තාය.
මීගමුව ප‍්‍රදේශයේ කතෝලික කාන්තාවක් විවාහ කර ගැනීමත්, අධික මත්පැන් ලෝලයෙකු වීමත් හේතුවෙන් ඔහු මුන්නේෂ්වරන් කෝවිලේ ප‍්‍රධාන පූජක තනතුර හිමි නොවීය. එම තත්ත්වය යටතේ කැලණි කෝවිලේ සෝම සාමි මුන්නේෂ්වරන් කෝවිලේ පාලකයන් පිළිබඳව දැඩි වෛරයකින් පසුවන අතර, එම කෝවිලට එරෙහිව මර්වින් සිල්වා අමාත්‍යවරයාව උසි ගන්වනු ලබන බව අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ ලේකම්වරයෙකු අප කළ විමසීමකදී පැවසීය.
කැලණිය කෝවිලේ මාසික ආදායම මේ වනවිට ලක්‍ෂ 75 ඉක්මවා ඇති අතර, එයින් 60% ක කොටස මර්වින් සිල්වා අමාත්‍යවරයාට හිමිවෙයි. මෙම ආදායම් තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මර්වින් සිල්වා අමාත්‍යවරයා මුන්නේෂ්වරන් විරෝධී සටන අරඹා ඇත.
මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මුන්නේෂ්වරන් විරෝධී සටන සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේද ආශිවර්වාදය හිමි වී ඇත. මුන්නේෂ්වරන් කෝවිලේ පූජකයින් හා පාලක සභාව විපක්‍ෂයට වාසිදායක ලෙස කටයුතු කරන බව ජනාධිපතිවරයාගේ විශ්වාසය වී ඇති බැවින්, මර්වින් සිල්වා අමාත්‍යවරයා එම තත්ත්වය තම කෝවිලේ වැඩකටයුතුවලට වාසිදායක ලෙස යොදා ගෙන ඇති බව එම ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වුවද, මෙම තත්ත්වය යටතේ පෙරේදා (13) මුන්නේෂ්වරන් කෝවිලට කඩා වැදුනු මර්වින් සිල්වා අමාත්‍යවරයා, බිලිදීමට ගෙනැවිත් සිටි කුකුළන් සහ එලූවන් ලොරියක පටවා ගෙන ගෙන ගොස් තිබේ.

  • Like
Reactions: Mr Dilshan

taxman

Banned
Jul 3, 2011
45
7
0
ලංකාවේ රාජ්‍ය නායකයෙක් ඇත් රජෙක් මරලා දළ දන් දුන්නා නේද අපලයක් නැති කරගන්න. පනාමුරේ ඇත් රජාට මොකද වුනේ.
එතකොට ග්‍රීස් යක්කු එව්වේ කිරි අම්මලා මරලා ලේ පූජාවක් කරලා රජ වීමේ චේතනාවෙන්ලු.නමුත් මිනිස්සු කලබල වුනාම වැඩේ අත හැරියා නේද?
 
  • Like
Reactions: IveyStyle

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ලංකාවේ රාජ්‍ය නායකයෙක් ඇත් රජෙක් මරලා දළ දන් දුන්නා නේද අපලයක් නැති කරගන්න. පනාමුරේ ඇත් රජාට මොකද වුනේ.
එතකොට ග්‍රීස් යක්කු එව්වේ කිරි අම්මලා මරලා ලේ පූජාවක් කරලා රජ වීමේ චේතනාවෙන්ලු.නමුත් මිනිස්සු කලබල වුනාම වැඩේ අත හැරියා නේද?

:confused:
Hithanna ona Kathawak
 
Sep 16, 2011
5
1
0
හැමදාම මොකක් හරි බොරුවක් දාලා තනියෙං කියොනවා. දැං තවත් මඟුලක් දානවා. තමුසෙ ඕන බොරුවක් දාලා කියන්නේ. නම සඳහං කොරන්න අකමැති වූ ... අසවලා පැවසුවා කියලා. එහෙනම් මං තමුසෙට නිවුස් එකක් කියන්නද හැබැයි මේක කියෝලා තමුසෙ මගෙන් ඔප්පු කරන්න කියන්න එපා. මොකද ඒවා නම හෙළි නොකරන ලෙස කියලා තමයි අපිට කිව්වෙ. ඔන්න අහගනින්

මුන්නේෂ්වරන් කෝවිලේ සත්ව ඝාතනයට එරෙහිව ඇමති මර්වින් සිල්වා T-56 අතට ගෙන ඇත්තේ, බැරැක් ඔබාමාගේ ව්‍යාපාරික අරමුණු සඳහා බව අමරිකානු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ‘ලංකා නිවුස් වෙබ් නොහොත් සීඅයිඩී එක’වෙතට පැවසීය.

මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් ඔබාමාගේ රහසිගත අමරිකානු ආධාර මගින් කැලණියේ ඉදිකර ඇති ඇතුලත න්‍යෂ්ටික අවි සවිකළ දේවාලයට මුන්නේෂ්වරන් කෝවිලේ මල්ටිබැරල් බලවත් තර්ජනයක් වී ඇති බැවින්, මුන්නේෂ්වරන් කෝවිලට ඔහු විශාල ප‍්‍රචාරයක් ගෙන යමින් සිටී. කැලණියේ කෝවිලෙහි ප‍්‍රධාන පූජකවරයා ලෙස මර්වින් සිල්වා මහතා බඳවා ගනු ලැබ ඇත්තේ, ඔබාමාගේ අතකොළුවක් වූ මුන්නේෂ්වරන් කෝවිලේ පූජකයෙකු වූ ආමි සෝම නමැත්තාය.

මීගමුව ප‍්‍රදේශයේ කොටි කාන්තාවක කාන්තාවක් විවාහ කර ගැනීමත්, අධික ලෙස බොට්ල්ඩ් කෂියා (බෝතල් කළ කසිප්පු) ලෝලයෙකු වීමත් හේතුවෙන් ඔහු මුන්නේෂ්වරන් කෝවිලේ ජෙනරාල් තනතුර හිමි නොවීය. එම තත්ත්වය යටතේ කැලණි කෝවිලේ ආමි සෝම මුන්නේෂ්වරන් කෝවිලේ පාලකයන් පිළිබඳව දැඩි වෛරයකින් පසුවන අතර, එම කෝවිලට එරෙහිව මර්වින් සිල්වා අමාත්‍යවරයාව උසි ගන්වනු ලබන බව අමරිකානු හමුදා කාර්ය මණ්ඩලයේ මේජර්වරයෙකු අප කළ විමසීමකදී පැවසීය.

කැලණිය කෝවිලේ මාසික ආදායම මේ වනවිට ඩොලර් ට්‍රිලියන 75 ඉක්මවා ඇති අතර, එයින් 60% ක කොටස බැරැක් ඔබාමාට හිමිවෙයි. මෙම ආදායම් තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඔබාමාගේ උසිගැන්වීම මත අමාත්‍යවරයා මුන්නේෂ්වරන් විරෝධී සටන අරඹා ඇත.මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මුන්නේෂ්වරන් විරෝධී සටන සඳහා හිලරි ක්ලින්ටන්ගේද ආශිවර්වාදය හිමි වී ඇත. මුන්නේෂ්වරන් කෝවිලේ පූජකයින් හා පාලක සභාව සිය වැඩපිළිවෙලට අවාසිදායක ලෙස කටයුතු කරන බව ජනාධිපතිවරයාගේ විශ්වාසය වී ඇති බැවින්, මර්වින් සිල්වා අමාත්‍යවරයා එම තත්ත්වය තම කෝවිලේ න්‍යෂ්ටික අවි වැඩ පිළිවෙලට වාසිදායක ලෙස යොදා ගෙන ඇති බව එම අමරිකානු හමුදා කාර්ය මණ්ඩලයේ මේජර්වරයා වැඩිදුරටත් පැවසීය. කෙසේ වුවද, මෙම තත්ත්වය යටතේ පෙරේදා (13) මුන්නේෂ්වරන් කෝවිලට කඩා වැදුනු මර්වින් සිල්වා අමාත්‍යවරයා, ඔත්තු බැලීමට ගෙනැවිත් සිටි කුකුළන් සහ එලූවන් ලොරියක පටවා ගෙන ගෙන ගොස් තිබේ.

උඹ මට මුකුත් කියන්න එන්නෙපා මොකද එක්කෙනෙක් කිව්වා ලංකා නිවුස්ද මොකක්ද එක සීඅයිඩී එකටත් වඩා දේවල් දන්නවා කියලා. මර්වින් ජඩ වැඩ කරන එකා මොකක් හරි සෙතක් තියෙන වැඩක් කරත් තොපි කරන්නේ හැම එකටම කෙබර අරින එක. තෝ අන්තිමට බෑන් උනේ ඊයෙ Toxicated කියලා ෆේක් එකක් හදාගෙන ඉඳලා. එකෙනුත් මේ වගේම කෙබර දදා ඉඳලා ඉඳලා අන්තිමට බුද්ධාගම ගැන දාලා තිබ්බ ත්‍රෙඩ් එකකට මේ පාහර කමෙන්ට් එක දාලා බෑන් උනා.

ඕකට බාවනා කරන්න දෙයක් නෑ බං.මම ගංජා ගහනකොටත් මට ඔය වගේ විකාර පේනවා. හොඳට ශුෂ්තිය වැදුනම දෙවියන් , අමනුස්සයන් එකට පේනවා. පාවෙනවා වගේ දැනෙනවා. මම ඒ අය එක්ක කතා කරලත් තියෙනවා.ඔය සී නිවුස් කියන්නේ වීරවංශගේ සයිට් එක.විමලයත් හොඳ ගංජා කාරයා.සශී අක්කිත් ගංජා ගහලා ඉන්නවා මම දැකලා තියෙනවා. ජේවීපි එකේ අපි ඉන්න කාලේ. ගංජා උරපු වෙලාවක පෙනුන ඒවා තමයි ඔය ලියලා තියෙන්නේ.

මේ තියෙන්නේ ලින්ක් එක මුගේ මානසිකත්වය මේක බැලුවම තේරෙනවා. මේ ත්‍රෙඩ් එකේ අරමුණයි. මුගේ කමෙන්ට් එකයි බැලුවම මූ කොයි තරම් සක්කිලියෙක්ද කියලා පේනවා. http://www.elakiri.com/forum/showthread.php?p=10939360

මුලින්ම අපි නොදන්න අය වෙනුවෙන් ඔප්පු කරලා පෙන්නමු තෝ ඇවිත් බෑන් උන toxicated පරයම තමයි කියලා. නැත්තං මේක උඹලට තේරෙන්නේ නැහැ.

මේ තියෙන්නේ අද මේ අළුත් මහත්මයා. අදම රෙජිස්ටර් උනත් බොහෝම පරිණත විදිහට හැසිරෙන මේ taxman මහත්තයා මේ ත්‍රෙඩ් එකේම පහල දාලා තියෙන කමෙන්ට් එක.

ලංකාවේ රාජ්‍ය නායකයෙක් ඇත් රජෙක් මරලා දළ දන් දුන්නා නේද අපලයක් නැති කරගන්න. පනාමුරේ ඇත් රජාට මොකද වුනේ. එතකොට ග්‍රීස් යක්කු එව්වේ කිරි අම්මලා මරලා ලේ පූජාවක් කරලා රජ වීමේ චේතනාවෙන්ලු.නමුත් මිනිස්සු කලබල වුනාම වැඩේ අත හැරියා නේද?

මේ තියෙන්නේ බෑන් වුන toxicated එකෙන් ඌම 09-13-2011, 09:32 PM දාපු කමෙන්ට් එක

ආන්ඩුව කිරි අම්මලාව අරගෙන ගිහිල්ලා ඒ අයව මරලා ලේ පූජා කරනකොට කටවහගෙන හිටියා. නමුත් මේ එලුවො, කුකුල් රොත්තක් මරනකොට අපි වීරයෝ වෙන්නේ අහවල් කෙං ගෙඩියකටද?

තව තියෙනවා ඕනෑ නම් දාන්නම් :P

අනික තෝ බුද්ධාගමේ නෙවේ කියලා අපි දන්නවා. මොකද තෝ තමයි මීට කලින් නෝ ගෝඩ් කියලා ෆේක් එකක් හදාගෙන බුද්ධාගමටයි අනික් ආගම්වලටයි අපහාස කර කර සයිට් එක පුරාම ගියෙ. ගන්ජා ගහන. කිසිම ආගමකට නැහැ කියලා මහ උජාරුවෙන් කියෝගෙන ! ආගමක් අදහගෙන පාඩුවෙ ඉන්න අනික් උන්ටයි රටටයි ආගමටයි ජාතියටයි සේරටම අපහාස කරන තොපි වගේ බල්ලොන්ට හෙණ හතම ගහන්න ඕනෙ. මේ පෝස්ට් දෙක තොගේ හෙළුව හොඳට පේනවා. තෝ කොයි තරං ෆේක් හැදුවත් තොට තොගේ හෙළුව වහගන්න බෑ කියන්නේ මේවට තමා බල්ලො. උඹේ ඔය නිර්ආගමික ප්‍රෝඩාව හැම තැනකදිම උඹට නොදැනී උඹෙ කටින් එළියට පනිනවා. ඒක උඹට නොදැනී වෙන දෙයක්. මේකට වඩා හොඳ පෝස්ට් එකක් තිබ්බා මට ඒක හොයාගන්න බැහැ දැං. පුළුවං වුනොත් හොයලා දානවාමයි.

............... හැම ආගමකම තියෙන බොරු මේ ත්‍රෙඩ් එකේ දාන්න.මේක ආගමික සංවාදයක් නිසා නිර් ආගමිකයන්ටත් (athiests) ඉඩක් තියෙන්න ඕනී මෙතන.
...............................ඔය භූතයෝ, හොල්මන් කියන්නේ පට්ටපල් බොරු.මේවත් අර අල්ලා, ස්වර්ගය, නයි හත් දෙනා, මැවුම් වාදය, නිර්වානය, රහත් බාවය වගේ මනස්ගාත.කිසිම පදනමක් නැති දේවල්.උඹලා මැරුනට පස්සේ උඹලගේ පැවත්මක් නෑ. උඹලා ආපහු ඉපදෙනකම් උඹලාට වටපිටාව ගැන කිසිම සංවේදීතාවයක් නෑ.ස්නායු පද්ධතියක් නැතිව උඹලගේ පැවත්මක් නෑ.

............... මේ වගේ අපරාද වැලක්විය නොහැකි අනිවාර්යෙන්ම සිදු වෙන දේවල්.ඒක නිසා මේ ජනතාවට බැනලා වැඩක් නෑ.ආගම් වලින් තොර ලෝකයක් බිහි කරන එක තමයි වැඩ දායක කියලා මට හිතෙන්නේ........

ඔව් ඔව් තොපි වගේ ගංජා ගහන කාලකණ්නි හැදෙන්න හැම ආගමක්ම නැති කරලා තොපි වගේ නපුංසකයොන්ට නිදහස දෙන්න ඕනෙ. :D එතකොට ෂෝක් නෙ උඹල වගේ නපුංසකයොන්ට ඕන විදිහට නටන්න පුළුවං.

උඹේ ඔය නිර්ආගමික ප්‍රෝඩාව වගේම තමා හැම දේම. තෝ ඇවිත් වෛරී දේශපාලනය කරන. අනික් මත දරණ උං පේන්න බැරි. කිසිම ආගමක් පේන්න බැරි කුඩු කාරයෙක්. ගංජා කාරයෙක්. !

මේ දැං ආයිත් පෙන්වන්නේ උඹේ බොරුව. උඹ එක තැනක මර්වින් සත්තු බේරපු එක වැරදියි අරකයි මේකයි කියලා. ඒ කරපු වැඩේ වැරදියි අරකයි මේකයි කියලා කියවනවා. ඒ කරලා අන්තවාදී මුස්ලිම් අයට අන්තවාදී හින්දු අයට බයින්න එපා කියලා. බොරු ටෝක දෙනවා.

අපේ අයත් පොඩි කාලේ ඉඳන්ම තම්බි වෙලා ඉපදුනා නම්, එහෙම නැත්නම් හින්දු වෙලා ඉපදුනා නම් ඒ අයත් මෙහෙම තමයි.ආගමික විශ්වාසය උපතින්ම ඇති කරන, කෘතිමව කාවද්දන දෙයක්.ඒක නිසා මේ අයගේ විශ්වාස තියෙනවා.
නමුත් මර්වින්ගේ වැඩේ නිසා දේව කෝපයක් ඇති වෙලා ආපහු ගං වතුර ගැලුවොත්,නියගයක් ආවොත්, බූමි කම්පාවක් ආවොත් දුක් විඳින්න වෙන්නේ අහිංසක ජනතාවටම නේද? මර්වින්ලාට, මහින්දලාට සල්ලි සහ බොඩි ගාඩ්ලා ඉන්නවා.ඒ අය බේරෙයි. උඹලට තමයි කෙල වෙන්නේ. උඹලා තමයි සුනාමියට අහුවෙන්නේ.

(ඇරත් නෝ ගෝඩ් කියලා එකවුන්ට් හදං ආපු බූරුවෙක් වෙච්ච තෝ කොහොමද කියන්නේ දේව කොපයක් ඇතිවෙලා ගංවතුර දානවා කියලා. :lol:) ඉතිං මුස්ලිම් උනුයි අරුනුයි මුනුයි වෙනුවෙං ඔතන ඔහොම ආගමික සහජීවනය වෙනුවෙං කතා කරන මූගේ ආගමික සහජීවනය දෙපිටින් යන්නේ මෙහෙමයි වෙන ත්‍රෙඩ් එකක. ත්‍රෙඩ් එකේ නම තමා මුගේ ආගමික සහ ජීවනය දෙපිටන් යෑමට හේතුව.

අලුත් ශ්‍රී ලංකාවට ලැබෙන මුස්ලිම් දායකත්වය අගයනවා - ජනපති සුබපැතුම් පිරිනමයි

සාමය සහෝදරත්වය සහිත අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට පියවර තබන විට ඒ සඳහා මුස්ලිම් ප්‍රජාව ලබා දෙන සහයෝගය විශේෂයෙන් අගය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊදුල් ෆීතර් උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

අනේ මෙන්න මේකෙ මහින්ද කෑල්ල දැකලා මෙයාගෙ ආගමික සහජීවනය පශ්චාත් බාගයෙන් පහ වෙලා යනවා.

සුනිමල් තම්බියාගේ කොන කපලා කියලා අපිටත් කොන කපන්නද කියන්නේ.සුනිමල් මරක්කල බල්ලා. තොට අල්ලා ලොකු වුනාට , අපිට ඒකාව පඩයක් තරම් වත් වටින්නේ නෑ.

පොඩ්ඩක් හිතලා බලන්න ඌ කරන්නෙත් මූ කරන වැඩේම තමයි කොපි & පේස්ට්. ඔය පෙන්නුවේ තොගේ තරම තමයි. තෝ හැමදාම ඇවිත් මොකක් හරි බයිලයක් ගහනවා. ඉන් පස්සේ කමෙන්ට් නැති උනාම දෙතුන් පාරක් ඔය දැං කරලා තියෙනවා වගේ තනියෙම දොඩෝලා බම්ප් කරගෙන කාව හරි ඇදගෙන කියෝනවා. ඔහොම පච අරින්න එපා ඕයි තමුසෙ දැං කී පාරක් බෑන් උනාද ? තොගෙ බොරු දාන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ. ඒ මදිවට ලංකාවෙ සයිට්වල ලින්ක් දාන්න එපා ඕනේ නම් සයිට් එකේ නම සිංහලෙන් දාන්න කියලා තියෙද්දි තමුසෙ අමු අමුවෙන් ලින්ක් දාලා ස්පෑම් කරනවා. තමුසෙට ඒක අල්ලන්නේ නැති රූල් එකක් නම් මට කියවන්න එන්නේ නැතුව ගිහිං ඇඩ්මින්ට කියනවා. මූ හැම දාම මොකක් හරි කෙබරයක් ගහනවා. බොරුවට ආගම් අතරේ ප්‍රශ්ණ හදලා රෙප් එකතු කරන්න ගිහිං Leo Lanka එක බෑන් උනේ කලින් සතියෙ. තමුසෙට නම් ලැජ්ජාවක් නැහැ. මට කමක් නැහැ තෝ මොනවා කරගත්තත් සත්තු මරපු එක නවත්තපු එකටත් මෙහෙම පාහර කතා කියන්න එපා. උඹට දැනගන්න ඕනේ නම් ඔය සත්තු මරණ කොට්ඨාශය කවුද කියලා එළකිරි එකේම ත්‍රෙඩ් ටිකක් අවුස්සලා බලපං. මේකේ යසස් කියලා යූසර් කෙනෙක් දාලා තිබ්බා ලස්සනට සිද්ධිය. ඕක අළුතෙන් ආපු කොටසක් කරන දෙයක්
 
Last edited:
  • Like
Reactions: ruwantheekshana

virajdanushka

Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    Yako Thoge Pa***Ya thibba kIyala Hama Pu**ma Arinna Hadannepa yako............Manussayek Hoda wadak Klama Aka diha Weradi widihata balanna apa Pon****Yo
     
    • Like
    Reactions: geethq

    virajdanushka

    Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    ලංකාවේ රාජ්‍ය නායකයෙක් ඇත් රජෙක් මරලා දළ දන් දුන්නා නේද අපලයක් නැති කරගන්න. පනාමුරේ ඇත් රජාට මොකද වුනේ.
    එතකොට ග්‍රීස් යක්කු එව්වේ කිරි අම්මලා මරලා ලේ පූජාවක් කරලා රජ වීමේ චේතනාවෙන්ලු.නමුත් මිනිස්සු කලබල වුනාම වැඩේ අත හැරියා නේද?
    Thopila Wage Awun Pade Weddilla Kragannawa Kiyanne Okata THamai
    Po**na Hu**kanno
     
    aruna47

    Well-known member
  • :confused:
    Hithanna ona Kathawak

    අඩෝ අහුවෙන්න එපා ම දෙමල වේ*ග පුතාල ට. පෙන්න නෙද්ද ගොනා එන්න පොල් පැලේ කන්න කියල. හොර ගිණුම් හදන පොස්ට් දන වේ*ග පුතාල අම්මලට බල්ලෝ හු*පු වේ*ග පුතාල. හු**ග පුතෝ මොන උනත් මෙර්වින් කර හොද වැඩක්. උ එකන් මොන වාසි ගතත් කර හොද වැඩක් ...අහිංසක සත්තු 100-200 මරනවට වඩා හොද වැඩක් කර :angry::angry::angry::angry:
     
    :):):)
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    හැමදාම මොකක් හරි බොරුවක් දාලා තනියෙං කියොනවා. දැං තවත් මඟුලක් දානවා. තමුසෙ ඕන බොරුවක් දාලා කියන්නේ. නම සඳහං කොරන්න අකමැති වූ ... අසවලා පැවසුවා කියලා. එහෙනම් මං තමුසෙට නිවුස් එකක් කියන්නද හැබැයි මේක කියෝලා තමුසෙ මගෙන් ඔප්පු කරන්න කියන්න එපා. මොකද ඒවා නම හෙළි නොකරන ලෙස කියලා තමයි අපිට කිව්වෙ. ඔන්න අහගනින්

    මුන්නේෂ්වරන් කෝවිලේ සත්ව ඝාතනයට එරෙහිව ඇමති මර්වින් සිල්වා T-56 අතට ගෙන ඇත්තේ, බැරැක් ඔබාමාගේ ව්‍යාපාරික අරමුණු සඳහා බව අමරිකානු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ‘ලංකා නිවුස් වෙබ් නොහොත් සීඅයිඩී එක’වෙතට පැවසීය.

    මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් ඔබාමාගේ රහසිගත අමරිකානු ආධාර මගින් කැලණියේ ඉදිකර ඇති ඇතුලත න්‍යෂ්ටික අවි සවිකළ දේවාලයට මුන්නේෂ්වරන් කෝවිලේ මල්ටිබැරල් බලවත් තර්ජනයක් වී ඇති බැවින්, මුන්නේෂ්වරන් කෝවිලට ඔහු විශාල ප‍්‍රචාරයක් ගෙන යමින් සිටී. කැලණියේ කෝවිලෙහි ප‍්‍රධාන පූජකවරයා ලෙස මර්වින් සිල්වා මහතා බඳවා ගනු ලැබ ඇත්තේ, ඔබාමාගේ අතකොළුවක් වූ මුන්නේෂ්වරන් කෝවිලේ පූජකයෙකු වූ ආමි සෝම නමැත්තාය.

    මීගමුව ප‍්‍රදේශයේ කොටි කාන්තාවක කාන්තාවක් විවාහ කර ගැනීමත්, අධික ලෙස බොට්ල්ඩ් කෂියා (බෝතල් කළ කසිප්පු) ලෝලයෙකු වීමත් හේතුවෙන් ඔහු මුන්නේෂ්වරන් කෝවිලේ ජෙනරාල් තනතුර හිමි නොවීය. එම තත්ත්වය යටතේ කැලණි කෝවිලේ ආමි සෝම මුන්නේෂ්වරන් කෝවිලේ පාලකයන් පිළිබඳව දැඩි වෛරයකින් පසුවන අතර, එම කෝවිලට එරෙහිව මර්වින් සිල්වා අමාත්‍යවරයාව උසි ගන්වනු ලබන බව අමරිකානු හමුදා කාර්ය මණ්ඩලයේ මේජර්වරයෙකු අප කළ විමසීමකදී පැවසීය.

    කැලණිය කෝවිලේ මාසික ආදායම මේ වනවිට ඩොලර් ට්‍රිලියන 75 ඉක්මවා ඇති අතර, එයින් 60% ක කොටස බැරැක් ඔබාමාට හිමිවෙයි. මෙම ආදායම් තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඔබාමාගේ උසිගැන්වීම මත අමාත්‍යවරයා මුන්නේෂ්වරන් විරෝධී සටන අරඹා ඇත.මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මුන්නේෂ්වරන් විරෝධී සටන සඳහා හිලරි ක්ලින්ටන්ගේද ආශිවර්වාදය හිමි වී ඇත. මුන්නේෂ්වරන් කෝවිලේ පූජකයින් හා පාලක සභාව සිය වැඩපිළිවෙලට අවාසිදායක ලෙස කටයුතු කරන බව ජනාධිපතිවරයාගේ විශ්වාසය වී ඇති බැවින්, මර්වින් සිල්වා අමාත්‍යවරයා එම තත්ත්වය තම කෝවිලේ න්‍යෂ්ටික අවි වැඩ පිළිවෙලට වාසිදායක ලෙස යොදා ගෙන ඇති බව එම අමරිකානු හමුදා කාර්ය මණ්ඩලයේ මේජර්වරයා වැඩිදුරටත් පැවසීය. කෙසේ වුවද, මෙම තත්ත්වය යටතේ පෙරේදා (13) මුන්නේෂ්වරන් කෝවිලට කඩා වැදුනු මර්වින් සිල්වා අමාත්‍යවරයා, ඔත්තු බැලීමට ගෙනැවිත් සිටි කුකුළන් සහ එලූවන් ලොරියක පටවා ගෙන ගෙන ගොස් තිබේ.

    උඹ මට මුකුත් කියන්න එන්නෙපා මොකද එක්කෙනෙක් කිව්වා ලංකා නිවුස්ද මොකක්ද එක සීඅයිඩී එකටත් වඩා දේවල් දන්නවා කියලා. මර්වින් ජඩ වැඩ කරන එකා මොකක් හරි සෙතක් තියෙන වැඩක් කරත් තොපි කරන්නේ හැම එකටම කෙබර අරින එක. තෝ අන්තිමට බෑන් උනේ ඊයෙ Toxicated කියලා ෆේක් එකක් හදාගෙන ඉඳලා. එකෙනුත් මේ වගේම කෙබර දදා ඉඳලා ඉඳලා අන්තිමට බුද්ධාගම ගැන දාලා තිබ්බ ත්‍රෙඩ් එකකට මේ පාහර කමෙන්ට් එක දාලා බෑන් උනා.

    මේ තියෙන්නේ ලින්ක් එක මුගේ මානසිකත්වය මේක බැලුවම තේරෙනවා. මේ ත්‍රෙඩ් එකේ අරමුණයි. මුගේ කමෙන්ට් එකයි බැලුවම මූ කොයි තරම් සක්කිලියෙක්ද කියලා පේනවා. http://www.elakiri.com/forum/showthread.php?p=10939360

    මුලින්ම අපි නොදන්න අය වෙනුවෙන් ඔප්පු කරලා පෙන්නමු තෝ ඇවිත් බෑන් උන toxicated පරයම තමයි කියලා. නැත්තං මේක උඹලට තේරෙන්නේ නැහැ.

    මේ තියෙන්නේ අද මේ අළුත් මහත්මයා. අදම රෙජිස්ටර් උනත් බොහෝම පරිණත විදිහට හැසිරෙන මේ taxman මහත්තයා මේ ත්‍රෙඩ් එකේම පහල දාලා තියෙන කමෙන්ට් එක.

    මේ තියෙන්නේ බෑන් වුන toxicated එකෙන් ඌම 09-13-2011, 09:32 PM දාපු කමෙන්ට් එක

    තව තියෙනවා ඕනෑ නම් දාන්නම් :P

    අනික තෝ බුද්ධාගමේ නෙවේ කියලා අපි දන්නවා. මොකද තෝ තමයි මීට කලින් නෝ ගෝඩ් කියලා ෆේක් එකක් හදාගෙන බුද්ධාගමටයි අනික් ආගම්වලටයි අපහාස කර කර සයිට් එක පුරාම ගියෙ. ගන්ජා ගහන. කිසිම ආගමකට නැහැ කියලා මහ උජාරුවෙන් කියෝගෙන ! ආගමක් අදහගෙන පාඩුවෙ ඉන්න අනික් උන්ටයි රටටයි ආගමටයි ජාතියටයි සේරටම අපහාස කරන තොපි වගේ බල්ලොන්ට හෙණ හතම ගහන්න ඕනෙ. මේ පෝස්ට් දෙක තොගේ හෙළුව හොඳට පේනවා. තෝ කොයි තරං ෆේක් හැදුවත් තොට තොගේ හෙළුව වහගන්න බෑ කියන්නේ මේවට තමා බල්ලො. උඹේ ඔය නිර්ආගමික ප්‍රෝඩාව හැම තැනකදිම උඹට නොදැනී උඹෙ කටින් එළියට පනිනවා. ඒක උඹට නොදැනී වෙන දෙයක්. මේකට වඩා හොඳ පෝස්ට් එකක් තිබ්බා මට ඒක හොයාගන්න බැහැ දැං. පුළුවං වුනොත් හොයලා දානවාමයි.

    ඔව් ඔව් තොපි වගේ ගංජා ගහන කාලකණ්නි හැදෙන්න හැම ආගමක්ම නැති කරලා තොපි වගේ නපුංසකයොන්ට නිදහස දෙන්න ඕනෙ. :D එතකොට ෂෝක් නෙ උඹල වගේ නපුංසකයොන්ට ඕන විදිහට නටන්න පුළුවං.

    උඹේ ඔය නිර්ආගමික ප්‍රෝඩාව වගේම තමා හැම දේම. තෝ ඇවිත් වෛරී දේශපාලනය කරන. අනික් මත දරණ උං පේන්න බැරි. කිසිම ආගමක් පේන්න බැරි කුඩු කාරයෙක්. ගංජා කාරයෙක්. !

    මේ දැං ආයිත් පෙන්වන්නේ උඹේ බොරුව. උඹ එක තැනක මර්වින් සත්තු බේරපු එක වැරදියි අරකයි මේකයි කියලා. ඒ කරපු වැඩේ වැරදියි අරකයි මේකයි කියලා කියවනවා. ඒ කරලා අන්තවාදී මුස්ලිම් අයට අන්තවාදී හින්දු අයට බයින්න එපා කියලා. බොරු ටෝක දෙනවා.

    (ඇරත් නෝ ගෝඩ් කියලා එකවුන්ට් හදං ආපු බූරුවෙක් වෙච්ච තෝ කොහොමද කියන්නේ දේව කොපයක් ඇතිවෙලා ගංවතුර දානවා කියලා. :lol:) ඉතිං මුස්ලිම් උනුයි අරුනුයි මුනුයි වෙනුවෙං ඔතන ඔහොම ආගමික සහජීවනය වෙනුවෙං කතා කරන මූගේ ආගමික සහජීවනය දෙපිටින් යන්නේ මෙහෙමයි වෙන ත්‍රෙඩ් එකක. ත්‍රෙඩ් එකේ නම තමා මුගේ ආගමික සහ ජීවනය දෙපිටන් යෑමට හේතුව.

    අලුත් ශ්‍රී ලංකාවට ලැබෙන මුස්ලිම් දායකත්වය අගයනවා - ජනපති සුබපැතුම් පිරිනමයි

    සාමය සහෝදරත්වය සහිත අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට පියවර තබන විට ඒ සඳහා මුස්ලිම් ප්‍රජාව ලබා දෙන සහයෝගය විශේෂයෙන් අගය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊදුල් ෆීතර් උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

    අනේ මෙන්න මේකෙ මහින්ද කෑල්ල දැකලා මෙයාගෙ ආගමික සහජීවනය පශ්චාත් බාගයෙන් පහ වෙලා යනවා.

    පොඩ්ඩක් හිතලා බලන්න ඌ කරන්නෙත් මූ කරන වැඩේම තමයි කොපි & පේස්ට්. ඔය පෙන්නුවේ තොගේ තරම තමයි. තෝ හැමදාම ඇවිත් මොකක් හරි බයිලයක් ගහනවා. ඉන් පස්සේ කමෙන්ට් නැති උනාම දෙතුන් පාරක් ඔය දැං කරලා තියෙනවා වගේ තනියෙම දොඩෝලා බම්ප් කරගෙන කාව හරි ඇදගෙන කියෝනවා. ඔහොම පච අරින්න එපා ඕයි තමුසෙ දැං කී පාරක් බෑන් උනාද ? තොගෙ බොරු දාන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ. ඒ මදිවට ලංකාවෙ සයිට්වල ලින්ක් දාන්න එපා ඕනේ නම් සයිට් එකේ නම සිංහලෙන් දාන්න කියලා තියෙද්දි තමුසෙ අමු අමුවෙන් ලින්ක් දාලා ස්පෑම් කරනවා. තමුසෙට ඒක අල්ලන්නේ නැති රූල් එකක් නම් මට කියවන්න එන්නේ නැතුව ගිහිං ඇඩ්මින්ට කියනවා. මූ හැම දාම මොකක් හරි කෙබරයක් ගහනවා. බොරුවට ආගම් අතරේ ප්‍රශ්ණ හදලා රෙප් එකතු කරන්න ගිහිං Leo Lanka එක බෑන් උනේ කලින් සතියෙ. තමුසෙට නම් ලැජ්ජාවක් නැහැ. මට කමක් නැහැ තෝ මොනවා කරගත්තත් සත්තු මරපු එක නවත්තපු එකටත් මෙහෙම පාහර කතා කියන්න එපා. උඹට දැනගන්න ඕනේ නම් ඔය සත්තු මරණ කොට්ඨාශය කවුද කියලා එළකිරි එකේම ත්‍රෙඩ් ටිකක් අවුස්සලා බලපං. මේකේ යසස් කියලා යූසර් කෙනෙක් දාලා තිබ්බා ලස්සනට සිද්ධිය. ඕක අළුතෙන් ආපු කොටසක් කරන දෙයක්

    niyamai
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සයට ලැජ්ජාවක් කියන නාමයක් නෑ..!!! ඇඩ්මින් හෝ ගාල බෑන් කරනව, ‍මූ හෝ ගාල ෆේක් හද හද කොපි පේස්ට් ගොංපාට් දානව. දැනට මු ගෙ බෑන් වෙලා ඇති ෆේක් 100කට එහා. තව ෆේක් තියනවා. මූව හොදට අධ්‍යයනය කරපු මාතර කිඹුළා වගේ කෙනෙක් ගෙන් අහුව නම් මුගේ සියළු ෆේක් කියයි කට පාඩමින්. මූ උපන් ගෙයි බත් කන හරකෙක්......!!!!!
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    kovile maasika aadayama laksha 75 ? maru collection paara. mun kovila athule monawa karanawada danne naha.

    හම්මෝ ගොඩකාලෙකින් .
    ඒ මචන් උඹලගේ ආගමේ හැටියට හැම දේම මැවුවේ අල්ලද
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචංලා මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සයට ලැජ්ජාවක් කියන නාමයක් නෑ..!!! ඇඩ්මින් හෝ ගාල බෑන් කරනව, ‍මූ හෝ ගාල ෆේක් හද හද කොපි පේස්ට් ගොංපාට් දානව. දැනට මු ගෙ බෑන් වෙලා ඇති ෆේක් 100කට එහා. තව ෆේක් තියනවා. මූව හොදට අධ්‍යයනය කරපු මාතර කිඹුළා වගේ කෙනෙක් ගෙන් අහුව නම් මුගේ සියළු ෆේක් කියයි කට පාඩමින්. මූ උපන් ගෙයි බත් කන හරකෙක්......!!!!!

    :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මචංලා මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සයට ලැජ්ජාවක් කියන නාමයක් නෑ..!!! ඇඩ්මින් හෝ ගාල බෑන් කරනව, ‍මූ හෝ ගාල ෆේක් හද හද කොපි පේස්ට් ගොංපාට් දානව. දැනට මු ගෙ බෑන් වෙලා ඇති ෆේක් 100කට එහා. තව ෆේක් තියනවා. මූව හොදට අධ්‍යයනය කරපු මාතර කිඹුළා වගේ කෙනෙක් ගෙන් අහුව නම් මුගේ සියළු ෆේක් කියයි කට පාඩමින්. මූ උපන් ගෙයි බත් කන හරකෙක්......!!!!!

    :yes::yes::yes::yes:
     
    මර්වින්ලාගේ පුකේ ගූ ලෙව කන්න තලු මර මරා ඉන්න උඹලා වගේ හරක් ගැන කනගා‍ටුයි.
    මර්වින් රූපවාහිනියට රිංගලා පිස්සු කෙලියා.ලංකාවේ මත් ද්‍රව්‍ය ජාවාරමට මර්වින් සම්බන්ධ බව හැම මාධ්‍යක්ම කියලා තියෙනවා.කුඩු ලාල් එක්ක රූපවාහිනියට ගිහින් උන එක මතකද?
    එතකොට මිනිස්සු අල්ලගෙන ගස් බැඳලා, වාර්ථාකාරයන්ට, කැමරා කාරයන්ට ප්‍රසිද්දියේ ගහලා වන්දි ගෙවපු එකෙක්ගේ සත්ව කරුනාව මොකක්ද?
    අනිත් එක කුඩු කාරයන්ට ‍රැකවරන දෙන, කුඩු සල්ලි ගන්න, ඒවාට සම්බන්ධ වෙලා ඉන්න, තරුනයන් විනාශ කරන අයගේ සත්ව කරුනාවක් ඇති වෙන්නේ පුකෙන්ද?
    උඹලා වගේ හරක්ට මේවා වීර කමක් වුනාට, මර්වින් වීරයෙක් දේශප්‍රේමියෙක් වුනාට අපිට මේක විහිලුවක් විතරයි.නීතියක් නැති රටක දේශපාලුවන් නීතිය අතට ගන්න එක අනුමත කරන්නේ කකුල් දෙකේ හරකෙක්. :D:D