ආගම ගැන කතා කරන්නේ අර වීරවංශලා , නලීන්ද සිල්වලා කියන කෙබර බුදු දහමට එකතු කරලා, ඒකත් මිත්‍යා වලින් පුරවන්න කියලද? කොහෙවත් යන ගෑනියෙක් , හරි මිනිහෙක් හරි පෙනුනයි කියන කෙබර බුදු දහමට එකතු කරන්න කියලද?අනික තෝ බුද්ධාගමේ නෙවේ කියලා අපි දන්නවා. මොකද තෝ තමයි මීට කලින් නෝ ගෝඩ් කියලා ෆේක් එකක් හදාගෙන බුද්ධාගමටයි අනික් ආගම්වලටයි අපහාස කර කර සයිට් එක පුරාම ගියෙ. ගන්ජා ගහන. කිසිම ආගමකට නැහැ කියලා මහ උජාරුවෙන් කියෝගෙන ! ආගමක් අදහගෙන පාඩුවෙ ඉන්න අනික් උන්ටයි රටටයි ආගමටයි ජාතියටයි සේරටම අපහාස කරන තොපි වගේ බල්ලොන්ට හෙණ හතම ගහන්න ඕනෙ.
ආගමයි, අරක්කු බෝතලයි .,ගංජා සුරුට්ටුවත් එකයි. ඒ කියන්නේ මායාවක් පස්සේ ගිහිල්ලා, එහෙම නැත්නම් මිරිගුවකට එකතු වෙලා මිනිස්සු ඉන්න කාලකන්නි කමෙන්, දුක්ඛිත තත්වයෙන් බේරිලා යන්න මිරිඟුවකට එකතු වෙනවා. දෙවියන්ට යාඥා කර කර දුක්ඛිත තත්වයෙන් මිදෙනවට වඩා, අරක්කු බෝතලයක් ගහලා තාවකාලික ප්‍රශ්න යටපත් කරනවට වඩා, තියෙන ක්‍රමය වෙනස් කරලා, කටුක සත්‍ය අවබෝධ කරගෙන ඒවාට විසඳුමක් හොයන එක තමයි කරන්න ඕනී.ඒ මේ තියෙන මඩ ගොහොරු දූෂිත දේශපාලනයට ආවඩලා නෙවෙයි.ඒක වෙනස් කරලා.


In fact, if Christ himself stood in my way, I, like Nietzsche, would not hesitate to squish him like a worm-CHE GUEVARA
Last edited:



)