මර්වින්ට විරුද්ධ වෙන්න 'පිරිමිකම' තිබුණෙ &#348

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113

    මෙතැනදී අපි මර්වින්ගේ පරණ වැරදිවත් ඔහුගේ වෙනත් ජරා වැදවත් නෙමෙයි . මේ දීපු දේ හොද ආදර්ශයක් විදිහටයි ගන්න ඕනි . නිකමට හිතන්න ආණ්ඩුවේ කන්තෝරුවකට වැඩක් කරගන්න ගියාම අපි කොයි තරම් කට්ටක් කන්න ඕනිද ? ඔය මිනිස්සු වැඩක් කියල දවසේ පැය කියාද වැඩක් කරන්නේ . වැඩිය ඕනි නෑ NIC එකක් හදාගන්න, පස්ස්පෝර්ට් කන්ත්රුව , රියදුරු බලපත්‍ර ගන්න ගියාම කන කට්ට දානවනේ . අයි මේ තැන්වල ඉන්න ය පග ගන්නේ නැති හොද මහතුරුද ? නෑ . පට්ටපල් හොරු . මේක ඊළගට ලොකු උන්ටත් කරන්න ඕනි . එතකොට තමයි ලංකාව හැදෙන්නේ . මේක වෙන රටක කරනම් ඕක කරපු කෙනාව අගය කරනවා . නමුත් ලංකාවේ උන් කරන්නේ එකට විරුද වෙන එක . හෙට මේක කාට උනත් කමක් නෑ වරදක් කරනම් එළිපිටම මේ වගේ දඩුවම් කරන්න ඕනි . එතකොටයි රටක් හැදෙන්නේ. දැක්කනේ බය නැතුව කිව්වා කැලණියේ කාට හරි ඩෙංගු හැදුනොත් ඇමතිවත් ගස් බදිනවා කියල . මර්වින් වගේ තව තවත් කොන්ද පන තියන ඇමතිවරු තමයි ලංකාවට ඕනි.
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    Just a comment.. Ubala kata karanne a minihage nambuwa ganai ratata muna dena 1a ganai.. ath dengu kiyanne kenekuge jiwithayat maranayat atara prb 1k machanla.. 1 single mistake can cost a life.. punishment 1a sara wadi wenat puluwan.. a miniha mona karnnada.. true. a unat anit ayata 1a adarshayak. bayata ice nogahana nisa life kiyak bereida machanla????? also 1st clean your garden without posting here. metana comment danawa gedara kunu godak. (thoppiya hari yana aya atine :P ) lanakawe aya danne anunta ka gahanna withrane. no dengu threat in our area. clean like heaven.. :P
     
    admiya

    Member
    Jul 14, 2010
    43
    2
    0
    123fn.jpg
     
    Sep 1, 2009
    2,359
    215
    0
    Xcuse me... Did U C the Facial Xpressions of the Samurdi officer tied by that Psyco. Look @ de video dude. He is a man 2. He also have self respect. (Even though Mervin doesn't have one). Now look what dis freak did 2 dat officer's life. how can he face the world again?? Mervin didn't knew whether his Xcuse reason is true or false. Even it is false one, there is a low in this country. Kelaniya is not another country guys. Mervin always doing this 2 innocent people... If he needs 2 B A real hero, he should go and Tie the Health Minister, Not the innocent people. Shit...Who the hell gave this man a doctorate???? Machan, I also have criticisms on Government services. But this kinda activities are not the answer. If we didn't speak up, His next victim may B U or Me or any of our Elakirian... Therefore plz don't appreciate this activity. Hail democracy...!!!
    :no::no::no::no:

    Well Said!!
    Even though i'm not a anti-government,this man's works make me sick:growl:
    If he should be punished, there must be have a procedure,but not in Thalaiban method.:rolleyes:
    Look at his life now,how can he face his friends,co-workers or even to family.what will happen to his children?
    So people who hail Mervin for this,please have a look at it by the sake of humanity!
    And coz of few nasty government officers ,whole government sector should not be blame!!Be fair with them guys:yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    A good thought, she is a brave woman. anith maadya kaalakanninge sadacharaya tamai hama reddakma karanakan camera eka dik karagena inna eka. konda pana neti harak tikak tamai ee.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    A good thought, she is a brave woman. anith maadya kaalakanninge sadacharaya tamai hama reddakma karanakan camera eka dik karagena inna eka. konda pana neti harak tikak tamai ee.

    sirawata ban:growl:
    okunta thamai madya kaakko kiyanne
    minihek marunat eka record karagen,lokkangen marks dagena ,channel eke ratings nanwanna puluwan nan echcharai:angry::growl:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙතැනදී අපි මර්වින්ගේ පරණ වැරදිවත් ඔහුගේ වෙනත් ජරා වැදවත් නෙමෙයි . මේ දීපු දේ හොද ආදර්ශයක් විදිහටයි ගන්න ඕනි . නිකමට හිතන්න ආණ්ඩුවේ කන්තෝරුවකට වැඩක් කරගන්න ගියාම අපි කොයි තරම් කට්ටක් කන්න ඕනිද ? ඔය මිනිස්සු වැඩක් කියල දවසේ පැය කියාද වැඩක් කරන්නේ . වැඩිය ඕනි නෑ NIC එකක් හදාගන්න, පස්ස්පෝර්ට් කන්ත්රුව , රියදුරු බලපත්‍ර ගන්න ගියාම කන කට්ට දානවනේ . අයි මේ තැන්වල ඉන්න ය පග ගන්නේ නැති හොද මහතුරුද ? නෑ . පට්ටපල් හොරු . මේක ඊළගට ලොකු උන්ටත් කරන්න ඕනි . එතකොට තමයි ලංකාව හැදෙන්නේ . මේක වෙන රටක කරනම් ඕක කරපු කෙනාව අගය කරනවා . නමුත් ලංකාවේ උන් කරන්නේ එකට විරුද වෙන එක . හෙට මේක කාට උනත් කමක් නෑ වරදක් කරනම් එළිපිටම මේ වගේ දඩුවම් කරන්න ඕනි . එතකොටයි රටක් හැදෙන්නේ. දැක්කනේ බය නැතුව කිව්වා කැලණියේ කාට හරි ඩෙංගු හැදුනොත් ඇමතිවත් ගස් බදිනවා කියල . මර්වින් වගේ තව තවත් කොන්ද පන තියන ඇමතිවරු තමයි ලංකාවට ඕනි.

    Ube mole tikak check kara ganin machan , eeka tiyenne tiyenna oone tana newei wenna puluwan.
    warada karana ekata elipita danduwam denawanan, mervintath metanadima danduwan denna one,
    habai minihata nan gas bandina eka harima podi deyak.
    anika me rate usawi tiyenne mona bambuwakatda?

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    Just a comment.. Ubala kata karanne a minihage nambuwa ganai ratata muna dena 1a ganai.. ath dengu kiyanne kenekuge jiwithayat maranayat atara prb 1k machanla.. 1 single mistake can cost a life.. punishment 1a sara wadi wenat puluwan.. a miniha mona karnnada.. true. a unat anit ayata 1a adarshayak. bayata ice nogahana nisa life kiyak bereida machanla????? also 1st clean your garden without posting here. metana comment danawa gedara kunu godak. (thoppiya hari yana aya atine :P ) lanakawe aya danne anunta ka gahanna withrane. no dengu threat in our area. clean like heaven.. :P

    Wow machan...Maara thoughts.. Respect them. But not agreed with some. dengue problem 1k tamai. Eth eka nathi karanna udaw wena 1 me samurdi officerge duty 1newei. eyage yuthukamak vtarai. eka eya kamatinam karanna puluwan. nattam nikan inna puluwan. That's a right gave by the legistation. That is called as democracy. attatama a manussayage daruwa leda wela hitiyada kauda danne?? Ehemanam me wede harida?? Lankawe aya ka gahanna vtarai danne kiyanne umba wena ratakada machan???
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Gas bandapu miniha umbe pawule ekek unanam umba oya katinma katha karanawada? Boruwane machan. Umbe pudgalika tarahakata mewa appriciate karannepa. Ehenam mekat ahaganinko. man Police karayo ekka tarahai. Habai unge ekekta asaadaranayak wenawanam mama eth katha karanawa. Dnt b subjective machan.. Un horu wenna puluwan. Horu hinda gas bandinawanam issellama patan ganna oni kataninda kiala umbama hithaganin. Mama kianne me officerta danduwam denawanam ekata ayathana sangrahayak kiala ekak hadala tiyenawane. yako prabakaran karet oya tikama tamai..:frown::frown:

    අනේ ගොන් ප..... වරදක් කලොත් දඩුවම් විදින්නම ඔ‍්නෙ ඒක මගෙ අම්ම තාත්ත උනත් ඒක අනුමතයි හොදේ ඊ ලගට ගස් බදින්නෙ උඹල වගේ එවුන් හොදේ
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    Mervin karapu de hari.....rajaye sewakayo kochchcra ice gahanawada kiyala dannawane...so me wage daduwam denna one

    Therefore we dnt need Courts in Sri Lanka. We Only need 25 Ropes (District base Rope system), & A Brave Minister like Mervin for a district (as uajanath said). Wat an easy Sys. guys. No need judges or Lawyers. More than cost effective....
    :lol::lol::lol::lol:
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    අනේ ගොන් ප..... වරදක් කලොත් දඩුවම් විදින්නම ඔ‍්නෙ ඒක මගෙ අම්ම තාත්ත උනත් ඒක අනුමතයි හොදේ ඊ ලගට ගස් බදින්නෙ උඹල වගේ එවුන් හොදේ

    Danduwam vndinna oni A miniha waradak kalaanam.No hesitation abt that. I said that there is a system provided to do that. 89 JVP eken Danduwam dunnet oya system ekatane. Ado umba mata kunuharupekuth kialane. Echcharata mala paninawada Mervin Criticise kalaama??? Maava bandinna gahak itiri wena 1k nehe Umbe family 1 Mervin gas bandama... Criticism 1k daraaganna beriwa, ekata answer nathi unaama kunuharupa kialaa win karanna hadana umaba wage harakekta ithin gas bandina 1 aathal atine????
    :lol::lol::lol::lol::lol:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    Ube mole tikak check kara ganin machan , eeka tiyenne tiyenna oone tana newei wenna puluwan.
    warada karana ekata elipita danduwam denawanan, mervintath metanadima danduwan denna one,
    habai minihata nan gas bandina eka harima podi deyak.
    anika me rate usawi tiyenne mona bambuwakatda?

    එකම තමයි මමත් කියන්නේ ? පුලුවන්නම් බලා පෙන්නන්න . එහෙම බය නැතුව වඩක කරන්න කොන්ද පන තියන උන් නෑ ලංකාවේ . උසාවි තිබට වැඩක් නෑ නඩු දන්නා කෙනෙක් නැත්තම් . නඩු දැම්මට වැඩක් නෑ සාක්ෂි දෙන්න කැටිය නැත්තම් . ශ්ක්ෂි දුනට වැඩක් නෑ දඩුවම් කරන්න උන් පගාව ගනවානම් . දැන් කොයි තරම් බස් වලට මිනිසු යට කරනවද ? කොයිතරම් මංකොල්ල කනවද ? කෝ නඩු ? කෝ දඩුවම් ?
    මර්වින්ගේ වැරදි වලට ගස් දිනන්න කවූද ඉදිරිපත් වෙන්නේ ? හැබැයි මැන්නම් ඕනේ කෙනෙක්ට දඩුවම් දෙන්න ලෑස්තියි
    .