මර්වින්ට විරුද්ධ වෙන්න 'පිරිමිකම' තිබුණෙ &#348

gonta999

Member
Dec 16, 2009
2,297
91
0
Afganistan - Kandahar valley
do this... post a thread about the Government workers and their use to us...

and decide who should blamed..?

If some normal guy did this he's hero, Marvin goes villen because of his image is not much good.

"Normal guy did this"-- do normal people do these kind of things? get your head out of your own ass bro. don't talk shit..... you are smarter than that.... surely.....
 

cyber22118

Member
Jan 30, 2010
3,569
99
0
Not Far From U
පුලුවන්.මොකද අපේ රට පිරිහිලා තියන නිසා.මර්වින් කරපු වැඩෙන් දැන් කට්ටිය බයවෙලා තියෙන්නේ.මේ වගෙ හැම එක්කෙනා ම කරනවා නම් අපේ රට දියුණු වෙනවා...

umbalaa wagee unta kiyalaa wedak nee... molayak thiyana ekekuta epee theerum karalaa denna
 

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මර්වින් වගේ තව තවත් කොන්ද පන තියන ඇමතිවරු තමයි ලංකාවට ඕනි. :yes::yes::yes:

    කොන්ද පන තියෙන හින්ද වෙන්නැති පාර්ලිමේන්තුවේදී බොරු කිව්වේ. මිනිහ එහෙම එකක් කරලා නැහැ කිව්වේ.
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඔය වගේ මෝඩයෙක් පාර්ලිමේන්තුවට ගෙනාපු උන්ව ඉස්සෙල්ලම ගස් බඳින්න ඕනේ ...
    ඕකා තමයි මේ රටේ ඉන්නේ මෝඩම ඇමතියා..රට හිවලා:oo:
     

    Wal Bada

    Well-known member
  • මර්වින් කලේ නොහොබිනාම වැඩක්. ඒකට අපි විරුද්ධ වෙන්න ඕන.

    හදිස්සියෙවත්, මර්වින් ක්වුරුවත් ගස් නොබැන්දා නම් මේ අඩවිය අයිති පැරකුම් ම තමයි අහන්නේ "ඇමති තුමෝ ගස් බඳින කතාවට වුනේ මොකද?" කියල.

    ඉස්සෙල්ලම ගස් බඳින්න ඕන ඔය පැරකුම් වගේ ඕනම දහජරාවක් මාධ්‍ය කරණය කරන උන්.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ubalata thamai mole natte.e wage wadak kalama thamai minissu wada karanne.me wage wadk dan SF kala nam ubala eka udin piligannawa.meke waradda wune ape marvin silva karapu eka thamai...

    මචන් මෙතන තියෙන්නෙ ප්‍රශ්නෙ අන්කල් මවින් නෙමෙයි ,මෙතන තියෙන ප්‍රශ්නෙ රටෙ සම්මත නිතියට පිටින් ගිහින් දඩුවම් කරපු එකයි​
     

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    ubalata thamai mole natte.e wage wadak kalama thamai minissu wada karanne.me wage wadk dan SF kala nam ubala eka udin piligannawa.meke waradda wune ape marvin silva karapu eka thamai...

    yakoo mama tharam Mahindata help karapu ekek wath mee ek ekee nee.. ee wunaata mervin kaarayaa karapu wedee jaraa wedak.. ratee neethiyak thiyanawaa... minissunta rights thiyanwaa.. oo kawuru kiyalaa hithaagenada danne nee innee... ara gas bendapu ekaa gee weraddak thiyenna puluwan eeth ohoma punish karanna bee..
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    p5-cartoon.jpg