මර්වින්ට සහ ගෝලයන්ට කාලි මෑණියන්ගේ ශාපය Š

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ටික දවසක් යන කොට මර්වින් ගේම දෙයි ඔය පූසාරිට! එත කොට ඌට කාළි අම්මාගේ පිහිටම තමා!:baffled:

    :yes::yes::lol: ඒක ඇත්ත සාපයක් වැදුන කියන්ඩ බැ මොකද සාපයක් වැදුනානමි ඔය වගේ පොඩි කරදර නෙමේ එන්නෙ
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    කාලි අම්මට කකුල් හතරේ හරක් මරලා ලේ බොන්න ඉඩ දෙන්නේ නැති නිසා දේශපාලනය කරන කකුල් දෙකේ හරක් මරලා බො‍ටුව කඩලා ලේ බොන්න යන්නේ.
    This is indeed good news for all of us.
     

    33000W

    Member
    අනේ අම්මපා අපේ රටෙත් තියෙන බොරු මත...:angry:
    බිලි පූජාව දුන්නෑ කියලා මර්වියට කෙල උනානම් ...ප්‍රභාකරන් මරන්න මෙච්චර කල් යන්නෙ නෑනේ....උන්ට කියල ගහගන්න තිබ්බනේ පොල් :angry::angry:

    ඒක ඇත්ත මචන්. දෙවියොන්ට කරන පුජාවක් උනත් ඒ වැඩේ වැරදියි:no::no:. ඒ වෙලාවෙ මර්වින් කලේ කරන්න තිබුන හොදම දේ:yes::yes::yes:. කොන්ද පන තියාගෙන එහෙම කරන්න පුළුවන් මර්වින්ටම විතරයි:frown::frown:. වෙන කවුරු ආවත් ඔය වැඩේට ඒ විදියට මැදිහත්වෙලා නවත්තන්න බැහැ:no::no::no:. ඔය කාලකන්නි තිරිසන් වැඩේ නවත්තල දාන්නම ඕන:growl::growl:.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    කාලි අම්මට කකුල් හතරේ හරක් මරලා ලේ බොන්න ඉඩ දෙන්නේ නැති නිසා දේශපාලනය කරන කකුල් දෙකේ හරක් මරලා බො‍ටුව කඩලා ලේ බොන්න යන්නේ.
    This is indeed good news for all of us.

    Hi Humanoid ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටික දවසක් යන කොට මර්වින් ගේම දෙයි ඔය පූසාරිට! එත කොට ඌට කාළි අම්මාගේ පිහිටම තමා!:baffled:
    අහපු එළම යථාර්තවාදී ම කතාව............
    හිනා කාල මැරෙනවා........
    පූසාරියට අබ සරණයි!!!!!!!!!!!!!!!
     

    thasan

    Member
    Nov 25, 2006
    1,213
    28
    0
    soooooooooooo true machan mervi dei niyama wada k balapankooooooooooooooo .........
    also killing innocent animal is madness .......................