මර්වින්ට සහ ගෝලයන්ට කාලි මෑණියන්ගේ ශාපය Š
"පරම්පරා 13 ක් අපි කරගෙන ආපු බිලි පූජාව ඇමැති මර්වින් සිල්වා අගෝස්තු 13 වැනිදා ඇවිත් නතර කළා. ඒකට අපි කාලි මෑණියන්ට කියලා ඇමැතිතුමාටත් ආපු අයටත් පළි ගැහුවා. ඒ ශාපය දැන් වදින්නට පටන් අරන්. තවත් අපි පලිගහනවා. තව දඬුවම් දෙන්න ඕනෑ" යෑයි මුන්නේශ්වරම් මහා භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් තුමා පැවැසීය.
විවිධ ආගම්වලට අයත් පුද පූජා පැවැත්වීමට එම ආගම්වල බැතිමතුන් දක්වන්නේ දැඩි භක්තියක්. කාලි මෑණියන්ට තබන බිලි පූජාව බැතිමතුන් ඉෂ්ට කරන්නට ඔවුන්ගේ මංගල්‍ය දිනය තෝරා ගනිති. ඒ අනුව දින 11 ක් එළවළු සමඟ බත් අනුභව කොට 12 දින බිලි පූජාව දී මස් අනුභවය කිරීම ඔවුන්ගේ චාරිත්‍රයක්ව පවතී.
වැඩිදුරටත් 'දිවයින' ට අදහස් දැක්වූ කාලි දේවාලයේ ප්‍රධාන පූජකතුමා මෙසේද කීය.
"අපි අවුරුද්දකට සැරයක් අපේ ශ්‍රී භද්‍රකාලි දේවාලයේ මංගල්‍යය පවත්වනවා. දින 11 ක් එළවළු බත් කාලා පසුව තමා බිලි පූජාව කරන්නේ.
පරම්පරා 13 ක් තිස්සේ අපි මේ බිලි පූජාව කරගෙන ආවා. ගිය අගෝස්තු 13 දා උදේ 10 ට විතර මර්වින් සිල්වා ඇමැතිතුමා එයාගේ ගෝලයෝත් සමඟ ඇවිල්ලා එළුවෝ ටිකයි, කුකුල්ලු ටිකයි පටවාගෙන ගියා. අපෙන් බැතිමතුන් ඇහැව්වා මේකට දඬුවම් දෙන්නේ නැද්ද කියලා.
ඒකට අපි කාලි මෑණියන්ට කියලා ඇමැතිතුමාටත්, ආපු ගෝලයන්ටත් පළි ගැහුවා. ඒ කාලි මෑණියන්ගේ ශාපය දැන් වැදිලා. තවත් අපි පළිගහනවා තව දඬුවම් දෙන්න ඕනෑ."
මර්වින් සිල්වා කියන්නේ අතිශය විවාදාත්මක චරිතයක්. ඒ ගැන කථා කරන්න මගේ අදහසක් නෑ. මර්වින්ට කොච්චර මිනිස්සු බැන්නත්, ඔහුට එළකිරියේ පවා යම් තරමකින් හොදක් අහන්න තරම් ක්‍රියාවක් ඔහු මැදිහත් වීමෙන් මෑතකදී කළා. ඒ තමයි මුන්නේස්වරම් දේවලේ ම්ලේච්ඡ බිලි පූජාව නැවැත්වීමට මැදිහත් වීම .නමුත් දැන් මුන්නේස්වරම් දේවලේ පූසාරි දැන් කියන කථාව බලන්න.......
(මෙය කිසිදු දේශපාලන කරුණත් අරභයා පළ නොකළ බව සලකන්න)

"මර්වින්ට සහ ගෝලයන්ට
කාලි මෑණියන්ගේ ශාපය වැදුණා"
මුන්නේශ්වරම් දේවාලයේ ප්‍රධාන පූජක කියයිකාලි මෑණියන්ගේ ශාපය වැදුණා"

Last edited: