ලංකාවේ හිටියට මල්ලි , මේකෙ තියනව සාදාගත් සංස්කෘතියක් , මොන බයියා උනත් ඒකට ගරුකරන්න ඕන , රටේ ජනාධිපති වුවත් ඒ මත පිහිටා කටයුතු කරන්න ඕන ,ඒකයි මහින්ද ජනපති වෙන්නේ 2005 , මහ එකා කොහෙන්ද බන් ඉන්දියාවෙන් ආවයි කියන්නේ ,ඌ නිකන් ආක්රමණිකයෙක් විතරයි , එතකොට බොල මෙහි හිටිය යක්ක , නාග හා දේව ගෝත්ර මොනවද? ඒව තමයි යකෝ ලංකාවේ නියම උරුමක් කාරයෝ , යක්ශයන්ගේ දිවයින කියල උබ අහල නැද්ද , ඌ ඇවිත් කුවේණි එක්ක හැමිනුනා කියල ඌට ගිය රට කියල හිතුවද? බුදුදම ඉන්දියාවෙ තමයි ආවේ , ඉතින් ඒක තමයි නියම දර්ශනය ඒකට අපි ගරුකරනවා , කොහෙන් ආවත් ඇත්ත ඒකනේ...