මර්වින් මෑතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය!

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ඇමතිතුමා මේපාර මොලේ ඇති වැඩක් කරලා.... :D
    දිගටම මේවගේ වටින වැඩ කරනව නම් කොච්චර හොදද..? :yes:

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයත් ටිකක් ගැඹුරින් අධ්‍යනය කරලම කිවුව නම් හරි නේද සහෝ...
    කියපු ඒවට ටිකක් තරහා ගියා...
    කොහෙ හරි ගිහින් කනවා කියලා අදහස් කරන්නෙ මොකද්ද?

    අපි ගෙදරකට යනවා , එතනදි අපිට පිළිගන්වනවා මස් අනුභව කරන්න , වෙන කන්න දේකුත් නෑ ,අපි ඒ පිළිබදව තන්හාවකින් , අමුතු රහකින් , ශා මස් කියාගන්නැතිව , සාමාන්‍ය විදියට කෑම ගන්නවා , මම හිතනවා එතනදී පවක් සිද්ධවෙයි කියලා , මේක මගේ මතය විතරයි..
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ලංකාවේ හිටියට මල්ලි , මේකෙ තියනව සාදාගත් සංස්කෘතියක් , මොන බයියා උනත් ඒකට ගරුකරන්න ඕන , රටේ ජනාධිපති වුවත් ඒ මත පිහිටා කටයුතු කරන්න ඕන ,ඒකයි මහින්ද ජනපති වෙන්නේ 2005 , මහ එකා කොහෙන්ද බන් ඉන්දියාවෙන් ආවයි කියන්නේ ,ඌ නිකන් ආක්‍රමණිකයෙක් විතරයි , එතකොට බොල මෙහි හිටිය යක්ක , නාග හා දේව ගෝත්‍ර මොනවද? ඒව තමයි යකෝ ලංකාවේ නියම උරුමක් කාරයෝ , යක්ශයන්ගේ දිවයින කියල උබ අහල නැද්ද , ඌ ඇවිත් කුවේණි එක්ක හැමිනුනා කියල ඌට ගිය රට කියල හිතුවද? බුදුදම ඉන්දියාවෙ තමයි ආවේ , ඉතින් ඒක තමයි නියම දර්ශනය ඒකට අපි ගරුකරනවා , කොහෙන් ආවත් ඇත්ත ඒකනේ...

    සිරාවට මචං ...නියම කතාව...

    සමහරු හිතන්නේ අපේ රටේ නියම උරුමක්කාරයෝ වැද්දෝ කියල
    තවත් සමහරු කියනවා සිංහල අපි පැවතෙන්නේ විජයගෙන් කියල..
    ඔය මත දෙකම වැරදි....

    බුදුරජාණන් වහන්සේ නාගදීපයට එනකොට මහියංගනයට එනකොට වැද්දෝ හිටියද...? විජය රජ්ජුරුවෝ හිටියද...නෑනේ....

    උඹේ කතාව පට්ටයි...:):):)