මර්වින් යාචකයන් මරයි අට වැනි යාචකයාත් මරාදමයි. 2011 ඔක්තෝම්බර් මස 04 09:34:39 | විජිත කුමාරසිරි කැළණිය බියගම හතේ කණව අසලදි යාචකයකුගේ හිස පොඩිකර මරා දමා ඇතැයි පොලිසිය කියයි මේ ආකාරයෙන් තුන්මාසයක් ඇතුළතදී මිය ගිය අට වැනි යාචකයා මොහුය