මර්වින් සිල්වාට සාධු කියයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,794
    167,447
    113
    එකමත් එක රටක
    මිනිස්සු ඇයි බන් මොන්ටිසෝරි උන් ටිකක් ප්‍රින්සිපල් ආවා වගේ බය වෙලා උත්තර දෙන්නේ ??
    ඒ මදිවට සාදු ලු. 🥴

    මේ ඇටේ නම් හැදෙන්නේ නෑ කවදාකවත් 🤭
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Ayeth chande illanna wage hadanne pora. :lol:
    නිදහස් පක්‍ෂෙන් එලෙව්වම, අලියට ගියා. ඒකෙනුත් ගත්තෙ නැති තැන සජබෙට ගියා. ඒකෙනුත් ගත්තෙ නැති තැන පහුගිය කාලේ පොහොට්ටුවටත් ගියා. ඒකෙන් ගත්තෙත් නෑනේ. මූට ස්වාධීනව තමයි ඉල්ලන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: NRTG and Cypress

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mahnigga.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මිනිස්සු ඇයි බන් මොන්ටිසෝරි උන් ටිකක් ප්‍රින්සිපල් ආවා වගේ බය වෙලා උත්තර දෙන්නේ ??
    ඒ මදිවට සාදු ලු. 🥴

    මේ ඇටේ නම් හැදෙන්නේ නෑ කවදාකවත් 🤭
    තොගෙ සේපාල අප්ප හිරේ තපිනව වගේ ඌටත් හිරේ තපින්ඩ ආස නැති නිසානෙ පකෝ. 🤣🤣🤣🤣ඕක පොර ටෝක් දිල මාධයයේ ගිය ගමන් හැරෙන තැපෑලෙන් බලු කුඩුවෙ, ඒකටයි ඔය මායම දාන්නෙ,
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    අපෝ හුත්තො මොන පක්කුද මේ රටේ ඉන්නෙ තූ නොදකින්. මේ ඇරිය මදි මුන්ට. බඩගින්නෙ මැරෙන්නම අරින්න ඕන වහල් හැත්තට. නිකන් කන්න දෙනව කිව්වොත් ඉතින් ඒ තරන් දෙයක් නෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    ඔතන වෙන්නෙ නීති විරෝධී වැඩක් නම් ඒකට පියවර ගන්න ඕන බුද්ධශාසන හරි ආගමික කටයුතු අමාත්‍යංශෙන්නෙ. මේ අපතයට මෙතෙන්ට ගිහින් මිනිස්සුන්ට බැනලා චණ්ඩි පාට් දාන්න බලයක් දුන්නෙ කවුද? ඔතන කොන්ද පණ තියෙන එකෙක්වත් හිටියෙ නැද්ද මේ අපතයගෙ බෙල්ල ගැලවෙන්න එකක් දෙන්න. රාජපස්සලගෙ කාලෙ රජයේ නිලධාරින්ව ගස් බැදලා, මිනිස්සුන්ට චන්ඩි පාට් දාලා මූයි මෙගේ පුතණ්ඩියයි කරපු ජඩකම් අමතක නැති මිනිස්සු කොටසකුත් ඉන්නවා කියලා මුංට මතක් කරලා දෙන්න ඕන හරි නම්. ඔක්කොටම ඉස්සෙල්ලා හම ගහන්න ඕන මුන්ගෙ පිටිපස්සෙ කැමරා උස්සන් යන මීඩියා ගණිකාවන්ට.
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මිනීමරලා කුඩු විකුනපු එකාටත් සාදුකාර දෙනවා. නාකි හැත්තනම් පාපයක්.
    මේ Whottaලාට පිස්සු බන්. නාමල් 2025 ජනපති උනොත් පුදුම වෙන්න දෙයක් නෑනෙ ඉතින්!
     
    • Sad
    • Like
    Reactions: ITGuy25 and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,585
    1
    32,309
    113
    - උඩරට -
    කන්න දෙනවා නම් අපිට
    බොන්න දෙනවා නම් අපිට
    මොන කෙං ගෙඩියද තව ඕන කරන්නේ 😅
     
    • Love
    Reactions: NRTG

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    මිනිස්සු ඇයි බන් මොන්ටිසෝරි උන් ටිකක් ප්‍රින්සිපල් ආවා වගේ බය වෙලා උත්තර දෙන්නේ ??
    ඒ මදිවට සාදු ලු. 🥴

    මේ ඇටේ නම් හැදෙන්නේ නෑ කවදාකවත් 🤭
    නෑ නෑ මේ ඩොටේ granny ලා සෙට් එකක් සාදුකාර දෙන්නෙ.. දැන් ලන්කාවෙ මිනිස්සු ඉස්සරට වඩා දියුණු යි.. හැබැයි මර්වින් සිල්වට කෙළින් කතා කරන්ඩ එකෙක් නැති උන එක නම් 😕😕
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඔය සාධුකාර දෙන මිනිස්සු යනඑන කඩයක් ගාව පන්සලක ගිහින් බැලුවොත් ‍රටේ කැලෑ නීතිය රජවෙලා කිය කිය නාහෙන් අඬන උන් හැබැයි උන් අකමැති වැඩ නවත්තන්න කැලෑ නිතිය පාවිච්චි කරාට කමකුත් නෑ වගේ දෙබිඩි මොකක්ද එකකුත් තියෙනව.

    වෙන්ඩ දළඳා මාලිගාවෙත් එකෙක් හිටියෙ නෑනෙ අරූගෙන් අහන්න උඹට මොකක්ද තියෙන අයිතිය අපිට ඇවිත් තග දාන්න කියල.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    @lovethebomb මම හිතන්නේ බහුතරයක් මිනිස්සුන්ට ජානගත බලු ගැතිකම, නූගත්කම, හීනමානය, අන්ධ භක්තිය සුපිරියටම තියෙනවා. ඔය පරම්පරාව නැති උන දවසට මේ වගේ ගොන් පාට් සමහරවිට නැති වෙයි. රටත් දියුණු වෙයි.