මර්වින් සිල්වා අත්අඩංගුවට අරගෙන

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මර්වින් සිල්වා අත්අඩංගුවට අරගෙන

දැන් ටිකකට කලින් හසිත මඩවලගේ ඝාතනයට සම්බන්ධව ඇමති මර්වින් සිල්වව රහස් පොලිසිය අත් අඩංගුවට අරගෙන. ආරක්ෂක ලේඛම් ගෝඨාබය රජපක්ෂගේ නියෝගයක් මත මිනිහව ඇරස්ට් කරලා තියෙන්නේ.වැඩි දුර විස්තර තව ටිකකින් දෙයි.
 
-DON-

Member
Jul 3, 2008
606
19
0
=#UndeR WorLD#+~%
hasithata gema dunne gota ahu une මර්වින් , eka galen kurullo dennai මර්වින්
tath gema nodi thiyen na gotala mahindala eka aniwa
:yes:
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඕක කීයටවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි බං :no::no::no:. මහින්ද කීයටවත් මර්වින්ව අත අරින්නේ නෑ. මොකද ඔය යකා ඉස්සර මහින්දට සෑහෙන්න උදවු කරලා තියනවා. ඒ වගේම මහින්ද රහස් සේරම වගේ මූ දන්නවා. මහින්දගේ ජරා වැඩ සේරම කෙරුවේ, දැන් කරන්නෙත් ඔය කටු කන බල්ලා තමයි.
 
Last edited:
  • Like
Reactions: K_ZONE

rawna

Banned
Jul 17, 2011
28
10
0
hasithata gema dunne gota ahu une මර්වින් , eka galen kurullo dennai මර්වින්
tath gema nodi thiyen na gotala mahindala eka aniwa :yes:

මර්වින් කියන්නේ ගෝඨගේ වැඩක් කියලලු. මට හිතෙන්නේ ගෝඨාලා තමයි ඕක කරවන්න ඇත්තේ.
 
-DON-

Member
Jul 3, 2008
606
19
0
=#UndeR WorLD#+~%
ඕක කීයටවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි බං :no::no::no:. මහින්ද කීයටවත් මර්වින්ව අත අරින්නේ නෑ. මොකද ඔය යකා ඉස්සර මහින්දට සෑහෙන්න උදවු කරලා තියනවා. ඒ වගේම මහින්ද රහස් සේරම වගේ මූ දන්නවා.

eka thamai ban gema denne naththan gemak denawada mahindalage
rahas weda karapu okkotama mokada kare kiyala hithala balapan
shakshi nathikarana ekane
:lol:
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ඕක කීයටවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි බං :no::no::no:. මහින්ද කීයටවත් මර්වින්ව අත අරින්නේ නෑ. මොකද ඔය යකා ඉස්සර මහින්දට සෑහෙන්න උදවු කරලා තියනවා. ඒ වගේම මහින්ද රහස් සේරම වගේ මූ දන්නවා. මහින්දගේ ජරා වැඩ සේරම කෙරුවේ, දැන් කරන්නෙත් ඔය කටු කන බල්ලා තමයි.

    ඇත්ත කතාව :yes::yes::yes:
     
    • Like
    Reactions: darshana007

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    වැරදි කරල නම් කවුරු උනත් කමක් නෑ නිසි දඩුවම් දෙන්න ඕන.
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    මර්වින් කියන්නේ ගෝඨගේ වැඩක් කියලලු. මට හිතෙන්නේ ගෝඨාලා තමයි ඕක කරවන්න ඇත්තේ.

    eka onama podi ekekuta therenawane ban shakshi nathi karanna
    marapu unwa marannema oya krameta godak welawata මර්වින් ta ochchara
    hariyak karanna ba
    :D