source

hasithata gema dunne gota ahu une මර්වින් , eka galen kurullo dennai මර්වින්
tath gema nodi thiyen na gotala mahindala eka aniwa![]()
ඕක කීයටවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි බං. මහින්ද කීයටවත් මර්වින්ව අත අරින්නේ නෑ. මොකද ඔය යකා ඉස්සර මහින්දට සෑහෙන්න උදවු කරලා තියනවා. ඒ වගේම මහින්ද රහස් සේරම වගේ මූ දන්නවා.

ඕක කීයටවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි බං. මහින්ද කීයටවත් මර්වින්ව අත අරින්නේ නෑ. මොකද ඔය යකා ඉස්සර මහින්දට සෑහෙන්න උදවු කරලා තියනවා. ඒ වගේම මහින්ද රහස් සේරම වගේ මූ දන්නවා. මහින්දගේ ජරා වැඩ සේරම කෙරුවේ, දැන් කරන්නෙත් ඔය කටු කන බල්ලා තමයි.


මර්වින් කියන්නේ ගෝඨගේ වැඩක් කියලලු. මට හිතෙන්නේ ගෝඨාලා තමයි ඕක කරවන්න ඇත්තේ.
