මර්වින් සිල්වා අත්අඩංගුවට අරගෙන

rawna

Banned
Jul 17, 2011
28
10
0
Meka sakkili ratak
Bududahama arenda watina kisiwak neha

මාර දේශපාලන මිනිමැරුම් වෙන්නේ.හැම මාසෙකම මොකෙක් හරි මරනවා. දැන් අර වැස්ස ගංවතුර නැවතිලාද? මුන් ටික හේදිලාම යනකම් දිගටම වැස්සනම් ආතල්.ඒක තමයි වෙන්න ඕන.
 

rawna

Banned
Jul 17, 2011
28
10
0
Digg Delicious Twitter RSS












මේ ආණ්ඩුව ඉන්නාතුරු මඩවල‍ගේ ඝාතකයා අල්‍ලන්නේ නැහැ - ශ්‍රීනාත් පෙරේරා


2013 ජනවාරි 07 වෙනි සදුදා, 18:11
0 Comments
ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)


වත්මන් ආණ්ඩුව බලයේ ඉන්නා තුරු කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්නේ නැතැයි ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද (07) කොළඹ පැවති රැස්වීමකට එක්වෙමිණි.
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පොලීසිය ඉතා දක්ෂ නිලධාරීන්ගෙන් සමන්විත පොලීසියක් බවත් ඕනෑම පරීක්ෂණයක් ඉතා සූක්ෂමව සිදු කළ හැකි බවත්ය. ඒ කෙසේ වෙතත් හසිත මඩවල මහතාගේ ඝාතකයා නම් අත්අඩංගුවට ගන්නේ නැති බවත් ඔහුව අල්ලා ගැනීමට නොහැකිවන බවත් පවසා ඇත. වත්මන් ආණ්ඩුව බලයේ ඉන්නා තුරු මඩවල මන්ත්‍රීවරයාගේ ඝාතකයා අත්අඩංගුවට නොගන්නා බව තමන්ට ස්ථිර වශයෙන්ම සඳහන් කළ හැකි බවත් නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා විශේෂයෙන් සඳහන් කර තිබේ.
 

chooti_malliya

Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    kelaniye cn eka wenas bn, mn inne madawalage ge pena durin, me lagadi mervin ge perahera yaddi madawala podi part ekak demma, ekata game dunna kiyala tama siddiya yanne, bt etule mona tyanwada kawda bn danne
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    මාර දේශපාලන මිනිමැරුම් වෙන්නේ.හැම මාසෙකම මොකෙක් හරි මරනවා. දැන් අර වැස්ස ගංවතුර නැවතිලාද? මුන් ටික හේදිලාම යනකම් දිගටම වැස්සනම් ආතල්.ඒක තමයි වෙන්න ඕන.

    2/3 chande dilath
    Horakama,gathana,nithiya,manussakama hadanda barinam rata pura highway haduwath,kochchara palli pansal heduwath wedak neha.

    Nithiya sadaranaya nomethi ratak wasayata hodada?
    Kanda nathiwa hari nithiya sadaranaya tiyana ratak appita dipalla
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මඩවල ඝාතන සැකකරු රට පනිද්දී අත්අඩංගුවට
    January 8, 2013 at 9:51 am | lanka C news


    hasitha-mada.png
    පසුගිය 05 වනදා සිය නිවෙස ඉදිරිපිටදී හිසට වෙඩි තබා මරා දමන ලද කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයේ රංගන නම් පුද්ගලයෙකු ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
    රටින් පිටව යාම සඳහා කටුනායක ගුවන් තොටුපලේ රැුඳී සිටියදී ඔහු මෙසේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    සිංගප්පූරු සරත් නැමැති සැකකරු රංගන්ගේ ඥාතියෙකු බවද අනාවරණය වී ඇත. ප්‍රධාන සැකකරු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ආධාරකරුවෙකු බවද පොලීසියට තොරතුරු ලැබී ඇත.
    මේ සම්බන්ධයෙන් දැනට පුද්ගලයක් පස් දෙනෙකු අත්අඩංගුට ගෙන ඇති අතර ඔවුන් අතර ඇමති සම්බන්ධිකරණ ‍නිලධාරින් දෙදෙනෙක්, සංවිධායක වරයෙක්ද වේ.
    වෙඩි තැබීමට යොදාගත් ගිනි අවි දෙකක්, යතුරු පැදිය, ඔත්තු බැලූ ත්‍රීවිලරයද අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රධාන සැකකරු සිංගප්පූරුවට පලා යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
    වෙඩි තැබූ මි.මි. 9 ගිනි අවියට අමතරව ටී.ඒ.ටී. වර්ගයේ අවියක්ද සොයාගෙන ඇත
    main suspect was caught.They will arrest mervin silva as he is the god father.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    main suspect was caught.They will arrest mervin silva as he is the god father.

    ඔය සී නිවුස් කියන්නෙ පංචායුධයගෙ සයිට් එකක් කියන්නෙ ඇත්තද ?
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    FIVE INCLUDING CHIEF SUSPECT IN MADAWALA KILLING ARRESTED

    The prime suspect in the killing of Kelaniya Pradeshiya Sabha member Hasitha Madawala has been arrested at Bandaranaike International Airport while attempting to leave the country, the Defence Ministry said.

    The suspect, Rangan, who was arrested last night, had revealed during interrogations that he was planning to board a flight to Singapore, police spokesman SSP Prishantha Jayakody said.

    According to information uncovered following interrogation, four other suspects have been arrested over the murder from Kelaniya and Kiribathgoda areas while one of them, ‘Singapore Sarath’ is said to be a relative of Rangan.

    The firearm and motorcycle used by the suspects to carry out the murder have been recovered while a magazine, two bullets, two bike helmets, a T81 rifle, 42 ammo and a three-wheeler found in their possession have also been taken into custody.

    It has been reported that residents in the area have informed security forces that the chief suspect, Rangan is a supporter of Minister Mervyn Silva.

    Kelaniya Pradeshiya Sabha member Hasitha Madawala was killed following a shooting on December 05 when two gunmen had arrived on a motorbike and opened fire at him near his residence in Waragoda.

    Investigations were launched led by an Assistant Superintendent of Police (ASP) of the Criminal Investigations Department.

    Madawala was among several members of the Kelaniya Pradeshiya Sabha who along with its Chairman took a stand against alleged corruption and irregularities taking place in the Kelaniya electorate.

    Source : Ada derana
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මිනීමැරුම් සෙවීමට වෙනම අමාත්‍යාංශයක් පිහිටුවා එය මට භාර දෙන්න

    January 8, 2013 at 10:57 am | lanka C news


    mervin-di.png
    රටේ වෙන මිනීමැරුම් සෙවීමට වෙනම අමාත්‍යංශයක් පත්කර එය තමන්ට දුනහොත් අපරාධකරුවන් ඇල්ලීමට තමන් කටයුතු කරන බව මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
    අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
    ‘‘පුහුල් හොරා කරෙන් දැනෙන වැඩ මම කරන්නේ නෑ. මේ රටේ මිනීමැරුම් අල්ලන්න පොලීසිය තියෙනවා. අපි ඒ අයට උදවු කිරීමයි කළ යුත්තේ. මම ඝාතනවලට තදින්ම විරුද්ධයි.
    මට විරුද්ධව මොන බල්ලා මොනවා කිව්වත් කමක් නෑ. මිනීමරුවන් අල්ලන්න මම උදවු කරනවා. මේ රටේ වෙන මිනීමැරුම්වලට රජයටයි චෝදනා කරන්නේ. අවසානයේ ඇත්ත එළිවෙනවා.
    දියේ ගිලී මියයනවා. රිය අනතුරින් මියයනවා. සියදිවි නසාගන්නවා. මේවා රජයට චෝදනා කරලා වැඩක් නෑ. මේවා ගැන සොයන්න පොලීසිය තියෙනවා