මර්වින් සිල්වා සිංදු කියයි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
දෙන්ඩ ඔන එකාට කන පොඩි වෙන්ඩ දෙන්ඩ ඔනෙ, කන පොඩි කරල මදි උන්ට බරටම දෙන්ඩ ඔනෙ, නැතුව මේ රට හදන්ඩ බැ..සහරාන්ට නෙලන්ඩ එකෙක් නොසිටි නිසයි අහිoසකයො 300ක් අකාලෙ බෝම්බ කාල එලොව ගියෙ..

ඔව් ඔව් උන්ට පඩි ගෙව්ව ඒව ගැන හෙම කෙල බින්දුවක්වත් හලනවා නෙවෙයි! ගෝට සෑර්ට හරි නැහැනේ..:rofl::rofl::rofl:
 
CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28

    මේකනේ මචන් ගෝටාල ඕකට එකඟ නෑනේ.උන්ට කන පොඩි වෙන්න දෙන්න යනකොට උන් සිංගප්පුරුවේ දුවනවා.එහෙම නැත්නම් අධිකරනයට ගිහින් අත් අඩංගුවට ගන්න එපා කියලා නියෝග ගන්නවා.මේ රටේ අධිකරනට් මහ පුදුම අධිකරන. වෙන එවුන්ට කන හරහා දෙන එවුන් උන්ට කන හරහා දෙන්න හදනකොට මැරෙන්න හදනවා.:lol:
     
    කන හරහා පඩි ගෙවලා.හිටපු බුද්ධි අංශ නිලධාරි සහරාන් මහතා:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකනේ මචන් ගෝටාල ඕකට එකඟ නෑනේ.උන්ට කන පොඩි වෙන්න දෙන්න යනකොට උන් සිංගප්පුරුවේ දුවනවා.එහෙම නැත්නම් අධිකරනයට ගිහින් අත් අඩංගුවට ගන්න එපා කියලා නියෝග ගන්නවා.මේ රටේ අධිකරනට් මහ පුදුම අධිකරන. වෙන එවුන්ට කන හරහා දෙන එවුන් උන්ට කන හරහා දෙන්න හදනකොට මැරෙන්න හදනවා.:lol:

    මම කීවෙ සහරාන් ගැන බන්, සහරාන්ව එලොව යවන්ඩ එකෙක් නැති උන නිසානෙ බන් අර අහිoසකයො 300කට එලොව යන්ඩ උනේ.. ඔය මොන අධිකරනයටත් වඩා ජනතාධිකරනය බලවත්, නොවැර්බර් 16 එනව තීන්දුව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් උන්ට පඩි ගෙව්ව ඒව ගැන හෙම කෙල බින්දුවක්වත් හලනවා නෙවෙයි! ගෝට සෑර්ට හරි නැහැනේ..:rofl::rofl::rofl:

    පඩි ගෙවුවනම් උබලගෙ පාන්ඩුවට කරන්ඩ තිබ්බෙ, පඩි ගෙවපු එකාවයි , සහරානයවයි දෙන්නම අල්ලන එක..දෙකෙන් එකක්වත් උබේ පාන්ඩුව කරාද?????????????
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    giphy.gif