මර්වින් සිල්වා My3 පිලට

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මර්වින් සිල්වා My3 පිලට

    තමන් ජනවාරි 08 වැනිදායින් පසු නව මෛත්‍රී සන්ධානයේ වාඩිවන බව ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
    කිරිබත්ගොඩ ශ‍්‍රීලනිප කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් දැක්වීය.


    “මහින්ද රාපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය. මම අට වැනි දාට පස්සේ විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න”
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    -රෙප් දුන්නහ් ආවදහ් කියලාහ් බලප0 :yes: