මර්වින්

Dec 28, 2014
343
44
0
ගාල්ල
කැමති කෙනෙකුට ඡන්දෙ දෙන්න මර්වින් කියයි:nerd:

news201501ggghh04gg.jpg
GossipClanka.com
තමා ලබන අට වැනි දාට පස්සේ විරුද්ධ පක්ෂයේ වාඩි වෙන බවත් ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න’ යැයි මහජන සම්බන්ධතා​

ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය. ඒ කිරිබත්ගොඩ මායා මාවතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දීය.’මහින්ද රාපක්ෂ මහතා උතුම් මිනිසෙකු බවත් පවුලේ අය සියල්ල විනාශ කළ බවත් වැඩිදුරටත් කීය.