ඇමැති මර්වින් සිල්වා

pathmake

Junior member
  • Aug 1, 2007
    72
    10
    8
    ඇමැති මර්වින් සිල්වා

    මහින්ද රාපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය. මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න.‘ යැයි කිරිබත්ගොඩ මායා මාවතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
    http://www.lankadeepa.lk/index.php/top_story/287482
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    මර්වින් සිල්වා My3 ගේ පැත්තට එන්න ඇහැව්වම එයාව අරං නෑ කියලනේ කියන්නේ. රතන හාමුදුරුවෝ එහෙම කිව්වලු ගන්න එපා කියලා.

    ඒ නිසා දැන් මේ පාර කාටවත් උදව් කරන්නේ නැතිව ඉදලා, ජන්දෙන් මයිත්‍රී මහතා දින්නොත් එතුමාට සහය දෙයි. එක අතකින් බැලුවම එකේ ගැටළුවකුත් නෑ. මොකද ඉතිං ඔය කියනවා වගේ විවස්ථාව එහෙම මේ පාර්ලි‌‌මේන්තුව තුලදීම වෙනස් කරනවා නං තුනෙන් දෙකේ බලයක් එපැයි. ඒකට ඉතිං දැන් ඔය ඉන්නා අයගේ සහය ගන්න වෙනවා.

    පස්සේ ඉතිං පාර්ලි‌‌මේන්තුව විසිරුවලා,ඉල්ගේ ජන්දේ ආවම බැරියයි හොද කට්ටියක් පත් කරලා යවන්න.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    70.jpg
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    සිරාවටම. රතන හාමුදුරුවො කරපු වැඩේ හරි. මේ සොන්නයව ගත්තනම් චන්ද කැඩෙනවා

    ඇයි මගෙ චන්දෙ? ඕකා ගත්තනම් මාත් ගෙදරට වෙල නිදගන්නව 8 වෙනිදට