මර්වින්_මෛත්‍රීට

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
මර්වින්_මෛත්‍රීට

කැමති කෙනෙකුට ඡන්දෙ දෙන්න මර්වින් කියයි

news201501ggghh04gg.jpg

තමා ලබන අට වැනි දාට පස්සේ විරුද්ධ පක්ෂයේ වාඩි වෙන බවත් ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න’ යැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය. ඒ කිරිබත්ගොඩ මායා මාවතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දීය.’මහින්ද රාපක්ෂ මහතා උතුම් මිනිසෙකු බවත් පවුලේ අය සියල්ල විනාශ කළ බවත් වැඩිදුරටත් කීය.
 
  • Like
Reactions: roma3547

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මර්වින් නම් මැරෙන්න ඕනි බලු වෙලා. ඕකට ඔහොම වෙලා මදි. මිනිසුගේ ආත්ම ගරුත්වය තුට්ටුවට දාන හැම එකටම වෙන්නේ බලු වෙන්න තමයි. එලාග මහමතිවරනෙකදී ඕකව එලවන්න ඕනි දේශපාලනන්. කාලකන්නිය කකුළුවා වතුර නටනකන් දිය කෙලිය වගේ තමයි උනේ ජඩයට.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    I personally hate Mervin Silva.
    But he said nothing similar when he was questioned. Please watch the video for the details......

    .
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කැමති කෙනෙකුට ඡන්දෙ දෙන්න මර්වින් කියයි

    news201501ggghh04gg.jpg

    තමා ලබන අට වැනි දාට පස්සේ විරුද්ධ පක්ෂයේ වාඩි වෙන බවත් ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න’ යැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය. ඒ කිරිබත්ගොඩ මායා මාවතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දීය.’මහින්ද රාපක්ෂ මහතා උතුම් මිනිසෙකු බවත් පවුලේ අය සියල්ල විනාශ කළ බවත් වැඩිදුරටත් කීය.

    This is actually Sadun Buwa's fake a/c.
    Get the fuck out of here with out spreading any lies for fuck sake.......
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මර්වින් ගත්තොත් චන්ද 100ක් 200ක් වත් my3 ට අහිමි වෙනවා. චන්ඩි මල්ලිලයි, කුඩු කාරයොයි , 8 පාස් එවුනුයි, 8 වත් පාස් නැති එවුනුයි , කොමිස් ගහපු එවුනුයි, ගත්තොත් චන්ද නොලැබෙන බව සහතිකයි.
     
    Last edited:

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0

    This is actually Sadun Buwa's fake a/c.
    Get the fuck out of here with out spreading any lies for fuck sake.......

    I'm a newbie to Elakiri. I don't have any fake accounts. A couple of years back I had an account but its no longer available. You get the fuck outta here. Anyway just vote for Mahinda.
     
    Last edited:

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    අනේ මේකා කල දේවල් වලට දඩුවම් දෙන්න, නීතිය ක්‍රියාත්මක කරන්න මයිත්‍රී පාලනයකට හැකිද? හිරේ ඉන්න ඕන එකා යහපාලනය ගැන කතා කරනවා. මු හිතන්නේ ජනතාව ගොන්නු කියල. ඕකයි ඕකගේ ..සිගේ පුතයි දෙන්නටම අබ සරණයි.
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    අනේ මේකා කල දේවල් වලට දඩුවම් දෙන්න, නීතිය ක්‍රියාත්මක කරන්න මයිත්‍රී පාලනයකට හැකිද? හිරේ ඉන්න ඕන එකා යහපාලනය ගැන කතා කරනවා. මු හිතන්නේ ජනතාව ගොන්නු කියල. ඕකයි ඕකගේ ..සිගේ පුතයි දෙන්නටම අබ සරණයි.

    10277594_10152590210187393_3337495062313196558_n.jpg
     
    shan192

    Member
    Apr 1, 2009
    316
    3
    0
    විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සජිත් සූදානම්…

    එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සූදානම් වෙයි.

    ඉදිරි පැය කිහිපය ඇතුලත මෙම ප‍්‍රකාශය කිරීමට නියමිත බව සඳහන්ය.

    පේ‍්‍රමදාස මහතා ආණ්ඩුවට එක් වන්නේ යයි පසුගියදා දිගින් දිටම වාර්තා පල විය.

    lankacnews

    sajith panninawada?
     
    Last edited: