මර්වින් සිල්වා

Jan 21, 2010
721
278
0
Italy
සරත්;11572078 said:
මම ඔයාගේ කට අඩු කරනවා එලියට ආපු ගමන්...
පරිස්සමින් පුතා!

ආහ්... පිස්සු ආහ්....

අන්කල් වෙනස් වෙලා....

අලුත් වෙලා...

එක නෙමෙයි.... ආමි එකේ කොයි කොස් එකේද කට අඩු කරන්න කියල දෙන්නේ....​

අන්කල් කට මහලද.. එහෙම නැත්තන්.. ගම් වලින් අලවලද? කටවල් අඩු කරන්නේ...​

කටවල් විතරද අඩු කරන්නේ.......​

සද්ද වැඩක් නැහැ.. මුලින්ම නිදහස්වෙලා එලියට එමුකො..... මුහුදට හත් ගවුවක් තියල අමුඩ ගහන්නේ නැතුව...