
Mahindage aaanduwe agamathi kama!!!මර්වින් සිල්වාට දියයුතු දඩුවම කුමක්ද?



මර්වින් සිල්වාට දියයුතු දඩුවම කුමක්ද?
කුඩු හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු තරැණයන්
පුනුරැත්තාපනය කරන තැනක ඔවුන්ගේ
වැසිකිලි හා කාණු පිරිසිදු කරලිමටත්
එහි අනෙකුත් සට්ටං වැඩ කටයුතු කිරිමටත් දැමිය යුතුයි
මොකද මෙකා තරැණ ජිවිත නාස්ති කරපු තරමටම විදවිය යුතුයි
ඉස්සර චන්ද්‍රිකාගේ කාලේ මර්වින්ගේ පාට් එක ඇට් කරේ ද මු දසනායක (ආනමඩුවේ තලගොයා ). මිනිහට මීගමුපාරේදී රිටර්න් එක හම්බුවුනා.
මර්වින්ටත් ඔයවගේ වේදනාත්මක අවසානයක් දැනටම සැළසුම් වෙලා ඇති. ඔය වගේ අනුන්ට ගින්දර දෙන පවි කාරයන්ට කවදාක්වත් සැනසිල්ලේ මැරෙන්න හම්බුවෙන්නේ නෑ.
දැනටමත් ඌ පවු ගෙවනවා. මම පෞද්ගලිකව දන්න දෙයක්, උගේ පුතා නයිට් ක්ලබ් වල ටොයිලට් එකට ගිහිල්ලා කොකේන් උරලා එනවා. ඌ යනකොට කෙල්ලෝ එකෙක් දෙන්නෙක් අරගෙන යන්නේ. ඌ කෙල්ලෝත් එක්ක කුඩු ගහලා එලියට එනකම් අනිත් මිනිස්සුන්ට ටොයිලට් තහනම්. මැරයෝ ඒවා මුර කරනවා.
ඕකා කොකේන් උරලා ඒ කික් එකට තමයි නයිට් ක්ලබ් වල යකා නටන්නේ. තාත්තා විකුණන කුඩු පුතා බොනවා. ඒ මදෑ දැනට.


කුඩු හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු තරැණයන්
පුනුරැත්තාපනය කරන තැනක ඔවුන්ගේ
වැසිකිලි හා කාණු පිරිසිදු කරලිමටත්
එහි අනෙකුත් සට්ටං වැඩ කටයුතු කිරිමටත් දැමිය යුතුයි
මොකද මෙකා තරැණ ජිවිත නාස්ති කරපු තරමටම විදවිය යුතුයි

