මර්වින් - 2 කුඹක්කන්දනදී
මර්වින් - 2 කුඹක්කන්දනදී රඟ දැක්වේ
දේශීය 2010 අගෝස්තු 27 වෙනි සිකුරාදා, 10:48
මහවැලි ගඟේ දෙහිඅත්ත කණ්ඩිය හා විල්ගමුව ඉවුරුවල අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන රැගෙන එමින් සිටියදී ආණ්ඩුව පක්ෂයේ ප්රාදේශීය දේශපාලනඥයකු මැදිහත්වී පොලීසියට පහරදී ඔවුන් මුදාගෙන ගොස් තිබේ. කුඹක්කන්දන ප්රදේශයේදී මෙම පරහදීම සිදුව තිබේ.
පොලීසිය සදහන් කළේ වැලි ගොඩ දමමින් සිටි සැකකරුවන් 19 දෙනෙකු සහ ට්රැක්ටර් 9ක් අත්අඩංගුවට ගෙන රැගෙන එමින් සිටියදී අදාල ප්රාදේශීය දේශපාලනඥයා මැර පිරසක් සමඟ පැමිණ තමන්ට පහරදී සැකකරුවන් සහ ට්රැක්ටර් පැහැරගෙන ගිය බවයි.
මේවන විට මෙම පැහර ගෙන යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා මාතලේ, දඹුල්ල සහ විල්ගමුව ප්රදේශවලින් පොලිස් කණ්ඩායම් 3ක් සහ කැරලි මර්ධන ඒකකය මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.