මර්වින්_සිල්වා

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
මර්වින්_සිල්වා

මගේ පුතා දේශපාලනයට එනවා- මර්වින් සිල්වා....

තම පුත් මාලක සිල්වා තමාගෙන් පසුව දේශපාලනයට පැමිණෙන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසයි. එසේම තම දුවත් දේශපාලනයට පිවිසීමට කැමැතිනම් එයටත් අවස්තාව ලබා දෙන බව මර්වින් සිල්වා අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ (18දා) කැළණියේ පැවැති දේශපාලන රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා ඉහත අදහස් ප්‍රකාශ කළේය.

“පුතාට දේශපාලනයට එන්න කියලා ආරාධනයක් තිබුණා නමුත් තාත්තා ඉන්න නිසා පුතා දේශපාලනයට ආවේ නෑ. මගෙන් පස්සේ මගේ පුතා දේශපානයට එනවා. ඒ පොරොන්දුව මම දෙනවා.” යැයි හෙතෙම සඳහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වියෝ වූ ගායක ජෝතිපාලගේ සොහොන ළගින්මතම ස්මාරකය ඉදිරිකිරීමට මුදල් තැන්පත් කළ බවත් එහි ඉදිකිරීමට යෝජිත ස්මාරකය සඳහා ඉදිරියේදී අඩි තාලම දමන බවත්ය.

“මාර්තු මාසේ වෙනකොට කුළුණක් හදලා උපත විපත දාන්නේ නැතිව විවෘත කරනවා. මම මැරෙන්න බය නෑ. මම මැරෙන බව දන්නවා.” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.


1618702_617731058275571_804985930_n.jpg
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මූට අකුරු කියවන්න පුලුවන්ද බන්? ඉස්කෝලේ ගිහිල්ලත් නෑ නේද?[/QUOTE]

    නිකන් කොල්ලන්ට මඩ ගහන්න එපා යකෝ උබලට තියෙන්නෙ ඉරිසියාව මූට ඔය සූත්‍ර එහෙමත් හොදට පුලුවන් ලු ඔය '' කාම සූත්‍ර ''වගේ ඒවගෙ ඉහලටම ගිය එකෙක් ලු නෙ
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නිකන් කොල්ලන්ට මඩ ගහන්න එපා යකෝ උබලට තියෙන්නෙ ඉරිසියාව මූට ඔය සූත්‍ර එහෙමත් හොදට පුලුවන් ලු ඔය '' කාම සූත්‍ර ''වගේ ඒවගෙ ඉහලටම ගිය එකෙක් ලු නෙ

    :lol::lol::lol::lol:
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මූට අකුරු කියවන්න පුලුවන්ද බන්? ඉස්කෝලේ ගිහිල්ලත් නෑ නේද?

    නිකන් කොල්ලන්ට මඩ ගහන්න එපා යකෝ උබලට තියෙන්නෙ ඉරිසියාව මූට ඔය සූත්‍ර එහෙමත් හොදට පුලුවන් ලු ඔය '' කාම සූත්‍ර ''වගේ ඒවගෙ ඉහලටම ගිය එකෙක් ලු නෙ [/QUOTE]

    :lol::lol::lol:
     

    Similar threads