මරාගෙන මැරෙන කත
යුරෝපයේ ප්‍රථම කාන්තා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය එල්ල කල කතගේ හිස හා කොඳු ඇට පෙළ කවුළුවක් හරහා පියාසරකරවිත් මහපාරේ පතිත වූ බවට වාර්තා වෙනවා.
සෙන්ට් ඩෙනිස් වැටලීම තුළ බදාදා රුදුරු වෙඩි හුවමාරුවකින් පසුව මෙම සිදුවීම සිදු වී ඇත. ඒ සුදු හිසකෙස් ඇති කාන්තාව, Hasna Aitboulahcen බවද වයස අවුරුදු 27 ක් වූ Abdelhamid Abaaoud ගේ ඥාති සොහොයුරිය බවට ද වාර්තා වෙනවා.
මෙම අවස්ථාවේදී 'මට උදව් කරන්න මට උපකාර කරන්න' යයි කවුළුවකින් ප්‍රංශ පොලිසිය වෙත කෑගැසූ ඇය ඉන්පසු සුලු මොහොතකින් මරාගෙන මැරෙන බෝම්බය සහිත ඇඳුම පුපුරුවා හැරියා.පුරුවා.
ඉස්සුවේ මෙතනින් - dailymail.co.uk

Last edited: