මේ ත්‍රෙඩ් එක දිගට ඇදෙන හින්දා ඒ තරම් කියවන්න කැමැත්තක් නෑ කියලා පෙනුන නිසා මේ කොටසින් අවසන් කරන්න හිතුවා.
සමහරු කියයි මේවා දැනගෙන ඇති වැඩේ මොකක්ද කියලා.ඔය වගේ දේවල් කවදාවත් ලංකාවෙ වෙන්නේ නෑ කියලත් කියයි.
මේ ත්‍රෙඩ් එක දැම්මේ මේවා බලලා කාර් බෝම්බ හදන්න නෙමෙයි.මේ ඉන්න නානලාට ඕනේ නම් කාර් බෝම්බයක් හදන එක මහ ලොකු දෙයක් නෙමෙයි.මොකද උන්ට උදව් ගන්න ඕන තරම් රටවල් තියෙනවා.
දෙමළ මිනිස්සු මේ රටෙන් කෑල්ල කඩා ගන්න යුද්ධයක් කරයි කියලා ඒ කාලේ මිනිස්සු නොහිතන්න ඇති නේද.අන්තිමට ඉන්දියාවේ උදව්වෙන් ඒ වැඩෙත් කලානේ.පස්සේ කාලේ ඊශ්‍රායලය වගේම අවස්ථාවාදී බටහිර රටවලුත් දෙමළ කොටින්ට හොර රහසේ සපෝට් කලා.යුද්ධෙන් පස්සෙත් අපිට ගැලවීමක් නෑ කියලා පේනවානේ.
2009 දෙමළ කොටි කල්ලිය අතුගාලා දැම්මට පස්සේ මරාගෙන මැරෙන බෝම්බ මාලාව එල්ල වෙනකම් හිතුවද එහෙම දෙයක් වෙයි කියලා.
ඕවා නිදහසට කරුණු නෙමෙයි.සිරියාවේ ඉරාකය දකින්න ලැබෙන ලේ පිපාසිත නානලා මෙහේ ආවොත් ඇපත් නෑ අපිට.උන්ගේ දරුණුකම උන්ගේ උපාය උපක්‍රම ගැන දැන ගන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.ලංකාවේ තියෙන අවස්ථාවාදී දේශපාලනය නිසා මේ ආගමික උන්මත්තක ත්‍රස්තවාදය ඉස්සරහට මේ රටේ තවත් ශක්තිමත් වෙයි.ඒ හින්දා පිලිපීනේ මරාවි නගරයේ සිද්ධ වුන දේ අපේ රටේ නොවේවි කියලා කාටවත් කියන්න බෑ.
නානලා එහෙම නෑ..මේ පොටෝෂොප්..
අන්තිම කොටසින් අපි කතා කරන්නේ කාර් බෝම්බ වලට පාවිච්චි කරන පුපුරණද්‍රව්‍ය ගැන.
හුගක් වෙලාවට කාර් බෝම්බවල පුපුරණ ද්‍රව්‍ය සහිත බැරල් පාවිච්චි කරනවා.ඒවා ඔය රූපයේ තියෙන විදියට වාහනයක පේලි දෙකකට අහුරනවා.වාහනය පිටුපස කොටසේ තමයි මේ මර උගුල් සිලින්ඩර තියෙන්නේ.
ත්‍රෙඩ් එකේ තුන්වෙනි කොටසේදී දාලා තිබ්බා පහළ තියෙන පෝටෝ එක.ඕක ගැන ටිකක් විස්තර ඇතුව කතා කරනවා කියලා පොරොන්දු වුනානේ.
වාහනයේ වින්ඩ්ෂීල්ඩ් එකට උඩින් තියෙන හෙඩ් ලයිට්ස් වගේ කොටස් මොනවා කියලද හිතන්නේ.ඒවා මර උගුල් එක්කෝ යුද ටැංකි නාශක බිම් බෝම්බ.මේ වගේ විශේෂ මරාගෙන මැරෙන කාර් බෝම්බ ISIS නානලාගේ ඉස්ලාමීය රාජ්‍යයේ අවසන් කාලයේ හඳුන්වාදීපූ ඩිසයින් එකක්.
ඔය වගේ හෙඩ් ලයිට්ස් මර උගුල් තියෙන කාර් බෝම්බයක් හම්බ වෙනවා 2018 ඔක්තෝම්බර් මාසයේදී.ඒ සිරියාවේ හජින් ප්‍රදේශයේ සටන් කරමින් හිටිය කුර්දි සටන්කාමීන්ට.
ඒත් මේ අලුත් ඩිසයින් එක උන් මුලින්ම අත්හදා බලලා තියෙන්නේ ඉරාකයේ මෝසුල් සටනේදී.මුලදී උන් කාර් බෝම්බයේ ඇතුලේ ,ඒ කියන්නේ රියදුරා ඉන්න මැදිරියේ යුද ටැංකි නාශක බිම් බෝම්බ ඉදිරිපසට දිශානත කරලා සෙට් කරලා තිබ්බා(A රූපය).සමහර කාර් බෝම්බ හම්බ වෙලා තියෙනවා ඒවායේ දොරේ තමයි යුද ටැංකි නාශක බෝම්බ සෙට් කරලා තිබිලා තියෙන්නේ(B රූපය).පහළ තියෙන්නේ ඔය දෙවිදියෙම කාර් බෝම්බ.
A රූපය
B රූපය
ඊට පස්සේ ඇවිත් තියෙන්නේ වාහනයේ හෙඩ් ලයිට් විදියට ඈතට පෙන්නේ හයි කරපු පොඩි මර උගුල්.
හජින් ප්‍රදේශයේ හම්බ වුන හෙඩ් ලයිට් මර උගුල් කාර් බෝම්බ ඩිසයින් එක ඊටත් කලින් නානලා පාවිච්චි කරපු බවට සාක්ෂියක් උන්ගෙම වීඩියෝ එකකින් හොයාගන්නවා.මේ වීඩියෝ එක 2016 නොවැම්බර්වල ඉරාකයේදී ගත්තු එකක්.වාහනයේ ඉදිරිපස හෙඩ් ලයිට් මර උගුල් 3ක් තියෙන කාර් බෝම්බයක් 2017 දී ඉරාක කාන්තාරයෙන් හම්බ වෙනවා.2017 නොවැම්බරයේදී සිරියානු හමුදාවට ගහන්න හදපු ඉදිරිපස තනි මර උගුලක් තියෙන කාර් බෝම්බය අල්බුකමල් ප්‍රදේශයෙන් හොයා ගන්නවා.ඔය කියපු මරාගෙන මැරෙන කාර් බෝම්බ තුන තමයි පහල පෝටෝවල තියෙන්නේ.
මේ ඩිසයින් එක තවත් වැඩිදියුණු කරලා වැඩි පිරිසකට හානි කරන,මරන්න පුලුවන් වෙන්න හදපු කාර් බෝම්බයක් 2018 අවුරුද්දේ අන්තිම කාලයේදී හම්බ වෙනවා.ඔය තියෙන්නේ ඒ භාණ්ඩේ..
හෙඩ් ලයිට් මර උගුල්වලට අමතරව මේකේ පිටිපස්සේ කොටසේ වම් සහ දකුණු පැතිවලට මුහුණලා හයි කරපු මර උගුල් දකින්න පුලුවන්.වාහනයේ පිටිපස්සේ මර උගුල් 16ක් තියෙනවා.ඒවායි ඉදිරියෙන්ම තියෙන මර උගුල් අංශක 45ක් විතර ඉස්සරහ පැත්තට ඇලවෙන්න හයි කරලා තියෙනවා කියලා පේනවා නේද
මේ රටාවෙන් කරන්නේ පිපිරුමේ ශක්තිය හැකි තරම් ඉදිරිපසටත්,දෙපසටත් යොමු කිරීම.
කාර් බෝම්බයේ මර උගුල් හයි කරලා තියන විදිය
2018 අන්තිම කාලේ නානලාගේ වීඩියෝ එකකත් මේ වගේම කාර් බෝම්බයක් දැක ගන්න පුලුවන්.ඒකේ තියෙන විශේෂත්වය තමයි,රියදුරු අසුනට පිටිපස්සෙන් තියෙන ආසනයේ ඉස්සරහට ආනත වෙන්න මර උගුල් 8ක් හයි කර තිබීම.
ප්‍රධාන බෝම්බයේ පිපිරීමත් එක්ක පිපිරුමේ විනාශකාරීත්වය වැඩි කරගන්න බොර තෙල් බැරල් මුන් පාවිච්චි කරලා තියෙනවා.ඉලක්ක වෙන ප්‍රදේශය දවලා අළු කරන්න පුලුවන්කම ලැබෙනවා මේ වැඩෙන්.මේ අදහස මුලින්ම නානලා ප්‍රයෝගිකව පාවිච්චි කරන්නේ මෝසූල් සටනේදී.එතැන ඉදලා ඉරාකයේ විතරක් නෙමෙයි සිරියාවේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්රහාරවලටත් මේ තෙල් බැරල් එකතු කරගෙන තියෙනව.
තෙල් බැරල් එක කාර් බෝම්බයට සම්බන්ධ කරලා තියෙන විදිය
කාර් බෝම්බය පුපුරවන්න කලින් රොකට් ප්‍රහාර එල්ල කරන එක ගැන කලින් ත්‍රෙඩ් එකක කතා කලා මතක ඇතිනේ.මේකේදී වෙන්නේ වාහනයේ වහලයේ රොකට් විදින කිහිපයක් හයි කරන එක.හුගක් වෙලාවට රොකට් ලෝන්චර් පහක් වගේ තමයි තියෙන්නේ.මේ හැම රොකට් එකකටම වෙනම ස්විච් එක ගානේ තියෙන සර්කිට් එකක් උන් හදලා තියෙනවා.මේ සර්කිට් බොක්ස් එකත් අහම්බෙන් රොකට් ලෝන්ච් වීම වළක්වන සේෆ්ටි ස්විච් වලින් සමන්විතයි.
මේ ඩිසයින් එක හඳුන්වලා දෙන්නේ මෝසුල් සටන ආරම්භයේදී.කොහොම වුනත් රොකට් ලෝන්චර් කාර් බෝම්බ ඩිසයින් එක නානලා වැඩිය පාවිච්චි කරලා නෑ.මේ ඩිසයින් එකෙන් උන් හදලා තියෙන්නේ කාර් බෝම්බ දුසිමක් වගේලු.ඒවායින් හුගක් කිසිම හානියක් ඇතුව ඉරාක හමුදාව අතට පත් වෙලා.ඒකෙන්ම පේනවානේ මේ ඩිසයින් එකේ අවුලක් තියෙන වග.
තව හුගක් දේවල් කියන්න තිබ්බත් අපි මේ ත්‍රෙඩ් එකට මෙතනින් නැවතුම් තිත තියෙනවා.ඊට කලින් අවශ්‍යම දෙයක් කියන්න ඕනේ.ඒ තමයි මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර නවත්වන හැටි.පහුගිය ජනාධිපතිවරණය කාලයේ එලියට ආවාම මතක ඇතිනේ ,ලංකාවේ දෙමළ කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර ගැන කලින් අනාවැකි කිව්ව ඩයල් එකක්.ඒත් යුද භූමියේදී කාර් බෝම්බයක් නවත්වන්න ලේසි නෑ.
මේ තියෙන්නේ ආර් පී ජී ප්‍රහාරයකින් කාර් බෝම්බයක් විනාශ කරන හැටි.මැෂින් ගන් ෆයර් ගානක්වත් නෑ කියලා පේනවානේ.
කලින් දාපු වීඩියෝ එකක සමීප දර්ශනයක්.මේකේදී යුද ටැංකි නාශක මිසයිල පාවිච්චි කරන්නේ.
පේනවානේ කාර් බෝම්බයක් නවත්තන්න ලේසී නෑ.දුර තියා අඳුරගැනීම,පරද්දන්න පුලුවන් ආයුද තිබීම වගේ දේවල් නැත්නම් බෝම්බයට අහුවෙලා සවලෙන් එකතු කරන්න තමයි වෙන්නේ.
මුල්ම කොටසේ කිව්ව Covert SVBIED වර්ගයේ බෝම්බවලින් බේරෙන ඒක මීට වඩා සිය ගුණයක් අමාරු බව කියන්න ඕනේ නෑනේ.අපේ රටේ තිස් අවුරුදු යුද්ධයේම තියෙනවා හොඳ උදාහරණ.ඒ වගේ කාර් බෝම්බවලින් ආරක්ෂා වෙන්න නම් මාර්ග බාධකවල සෝදිසි කිරීම්,බුද්ධි තොරතුරු හරි වැදගත්.හැබැයි ඉතින් බුද්ධි තොරතුරු ලැබිලත්,ලොකුවට නොගහයි කියලා මොකුත් නොකර හිටියොත් බඩුම තමයි.
ජාතික ආරක්ෂාව කියන්නේ සමහරු කියනවා වගේ නිකම් වචන දෙකක් නෙමෙයි.
ඔන්න එහෙනම් ත්‍රෙඩ් එක අවසන් කලා.

මේක අස්සේ වෙනම රටක් හදන්න නානලට යුද්ධයක් පටන් ගන්න බෑ ඕයි!
දෙමළ මිනිස්සු මේ රටෙන් කෑල්ල කඩා ගන්න යුද්ධයක් කරයි කියලා ඒ කාලේ මිනිස්සු නොහිතන්න ඇති නේද.අන්තිමට ඉන්දියාවේ උදව්වෙන් ඒ වැඩෙත් කලානේ.පස්සේ කාලේ ඊශ්‍රායලය වගේම අවස්ථාවාදී බටහිර රටවලුත් දෙමළ කොටින්ට හොර රහසේ සපෝට් කලා.යුද්ධෙන් පස්සෙත් අපිට ගැලවීමක් නෑ කියලා පේනවානේ.
2009 දෙමළ කොටි කල්ලිය අතුගාලා දැම්මට පස්සේ මරාගෙන මැරෙන බෝම්බ මාලාව එල්ල වෙනකම් හිතුවද එහෙම දෙයක් වෙයි කියලා.
ගහනවා කියලා දැනන් හිටියා,මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ.
ඕවා නිදහසට කරුණු නෙමෙයි.සිරියාවේ ඉරාකය දකින්න ලැබෙන ලේ පිපාසිත නානලා මෙහේ ආවොත් ඇපත් නෑ අපිට.උන්ගේ දරුණුකම උන්ගේ උපාය උපක්‍රම ගැන දැන ගන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.ලංකාවේ තියෙන අවස්ථාවාදී දේශපාලනය නිසා මේ ආගමික උන්මත්තක ත්‍රස්තවාදය ඉස්සරහට මේ රටේ තවත් ශක්තිමත් වෙයි.ඒ හින්දා පිලිපීනේ මරාවි නගරයේ සිද්ධ වුන දේ අපේ රටේ නොවේවි කියලා කාටවත් කියන්න බෑ.
නානලා එහෙම නෑ..මේ පොටෝෂොප්..
අන්තිම කොටසින් අපි කතා කරන්නේ කාර් බෝම්බ වලට පාවිච්චි කරන පුපුරණද්‍රව්‍ය ගැන.
හුගක් වෙලාවට කාර් බෝම්බවල පුපුරණ ද්‍රව්‍ය සහිත බැරල් පාවිච්චි කරනවා.ඒවා ඔය රූපයේ තියෙන විදියට වාහනයක පේලි දෙකකට අහුරනවා.වාහනය පිටුපස කොටසේ තමයි මේ මර උගුල් සිලින්ඩර තියෙන්නේ.
ත්‍රෙඩ් එකේ තුන්වෙනි කොටසේදී දාලා තිබ්බා පහළ තියෙන පෝටෝ එක.ඕක ගැන ටිකක් විස්තර ඇතුව කතා කරනවා කියලා පොරොන්දු වුනානේ.
වාහනයේ වින්ඩ්ෂීල්ඩ් එකට උඩින් තියෙන හෙඩ් ලයිට්ස් වගේ කොටස් මොනවා කියලද හිතන්නේ.ඒවා මර උගුල් එක්කෝ යුද ටැංකි නාශක බිම් බෝම්බ.මේ වගේ විශේෂ මරාගෙන මැරෙන කාර් බෝම්බ ISIS නානලාගේ ඉස්ලාමීය රාජ්‍යයේ අවසන් කාලයේ හඳුන්වාදීපූ ඩිසයින් එකක්.
ඔය වගේ හෙඩ් ලයිට්ස් මර උගුල් තියෙන කාර් බෝම්බයක් හම්බ වෙනවා 2018 ඔක්තෝම්බර් මාසයේදී.ඒ සිරියාවේ හජින් ප්‍රදේශයේ සටන් කරමින් හිටිය කුර්දි සටන්කාමීන්ට.
ඒත් මේ අලුත් ඩිසයින් එක උන් මුලින්ම අත්හදා බලලා තියෙන්නේ ඉරාකයේ මෝසුල් සටනේදී.මුලදී උන් කාර් බෝම්බයේ ඇතුලේ ,ඒ කියන්නේ රියදුරා ඉන්න මැදිරියේ යුද ටැංකි නාශක බිම් බෝම්බ ඉදිරිපසට දිශානත කරලා සෙට් කරලා තිබ්බා(A රූපය).සමහර කාර් බෝම්බ හම්බ වෙලා තියෙනවා ඒවායේ දොරේ තමයි යුද ටැංකි නාශක බෝම්බ සෙට් කරලා තිබිලා තියෙන්නේ(B රූපය).පහළ තියෙන්නේ ඔය දෙවිදියෙම කාර් බෝම්බ.
A රූපය
B රූපය
ඊට පස්සේ ඇවිත් තියෙන්නේ වාහනයේ හෙඩ් ලයිට් විදියට ඈතට පෙන්නේ හයි කරපු පොඩි මර උගුල්.
හජින් ප්‍රදේශයේ හම්බ වුන හෙඩ් ලයිට් මර උගුල් කාර් බෝම්බ ඩිසයින් එක ඊටත් කලින් නානලා පාවිච්චි කරපු බවට සාක්ෂියක් උන්ගෙම වීඩියෝ එකකින් හොයාගන්නවා.මේ වීඩියෝ එක 2016 නොවැම්බර්වල ඉරාකයේදී ගත්තු එකක්.වාහනයේ ඉදිරිපස හෙඩ් ලයිට් මර උගුල් 3ක් තියෙන කාර් බෝම්බයක් 2017 දී ඉරාක කාන්තාරයෙන් හම්බ වෙනවා.2017 නොවැම්බරයේදී සිරියානු හමුදාවට ගහන්න හදපු ඉදිරිපස තනි මර උගුලක් තියෙන කාර් බෝම්බය අල්බුකමල් ප්‍රදේශයෙන් හොයා ගන්නවා.ඔය කියපු මරාගෙන මැරෙන කාර් බෝම්බ තුන තමයි පහල පෝටෝවල තියෙන්නේ.
මේ ඩිසයින් එක තවත් වැඩිදියුණු කරලා වැඩි පිරිසකට හානි කරන,මරන්න පුලුවන් වෙන්න හදපු කාර් බෝම්බයක් 2018 අවුරුද්දේ අන්තිම කාලයේදී හම්බ වෙනවා.ඔය තියෙන්නේ ඒ භාණ්ඩේ..
හෙඩ් ලයිට් මර උගුල්වලට අමතරව මේකේ පිටිපස්සේ කොටසේ වම් සහ දකුණු පැතිවලට මුහුණලා හයි කරපු මර උගුල් දකින්න පුලුවන්.වාහනයේ පිටිපස්සේ මර උගුල් 16ක් තියෙනවා.ඒවායි ඉදිරියෙන්ම තියෙන මර උගුල් අංශක 45ක් විතර ඉස්සරහ පැත්තට ඇලවෙන්න හයි කරලා තියෙනවා කියලා පේනවා නේද
මේ රටාවෙන් කරන්නේ පිපිරුමේ ශක්තිය හැකි තරම් ඉදිරිපසටත්,දෙපසටත් යොමු කිරීම.
කාර් බෝම්බයේ මර උගුල් හයි කරලා තියන විදිය
2018 අන්තිම කාලේ නානලාගේ වීඩියෝ එකකත් මේ වගේම කාර් බෝම්බයක් දැක ගන්න පුලුවන්.ඒකේ තියෙන විශේෂත්වය තමයි,රියදුරු අසුනට පිටිපස්සෙන් තියෙන ආසනයේ ඉස්සරහට ආනත වෙන්න මර උගුල් 8ක් හයි කර තිබීම.
ප්‍රධාන බෝම්බයේ පිපිරීමත් එක්ක පිපිරුමේ විනාශකාරීත්වය වැඩි කරගන්න බොර තෙල් බැරල් මුන් පාවිච්චි කරලා තියෙනවා.ඉලක්ක වෙන ප්‍රදේශය දවලා අළු කරන්න පුලුවන්කම ලැබෙනවා මේ වැඩෙන්.මේ අදහස මුලින්ම නානලා ප්‍රයෝගිකව පාවිච්චි කරන්නේ මෝසූල් සටනේදී.එතැන ඉදලා ඉරාකයේ විතරක් නෙමෙයි සිරියාවේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්රහාරවලටත් මේ තෙල් බැරල් එකතු කරගෙන තියෙනව.
තෙල් බැරල් එක කාර් බෝම්බයට සම්බන්ධ කරලා තියෙන විදිය
කාර් බෝම්බය පුපුරවන්න කලින් රොකට් ප්‍රහාර එල්ල කරන එක ගැන කලින් ත්‍රෙඩ් එකක කතා කලා මතක ඇතිනේ.මේකේදී වෙන්නේ වාහනයේ වහලයේ රොකට් විදින කිහිපයක් හයි කරන එක.හුගක් වෙලාවට රොකට් ලෝන්චර් පහක් වගේ තමයි තියෙන්නේ.මේ හැම රොකට් එකකටම වෙනම ස්විච් එක ගානේ තියෙන සර්කිට් එකක් උන් හදලා තියෙනවා.මේ සර්කිට් බොක්ස් එකත් අහම්බෙන් රොකට් ලෝන්ච් වීම වළක්වන සේෆ්ටි ස්විච් වලින් සමන්විතයි.
මේ ඩිසයින් එක හඳුන්වලා දෙන්නේ මෝසුල් සටන ආරම්භයේදී.කොහොම වුනත් රොකට් ලෝන්චර් කාර් බෝම්බ ඩිසයින් එක නානලා වැඩිය පාවිච්චි කරලා නෑ.මේ ඩිසයින් එකෙන් උන් හදලා තියෙන්නේ කාර් බෝම්බ දුසිමක් වගේලු.ඒවායින් හුගක් කිසිම හානියක් ඇතුව ඉරාක හමුදාව අතට පත් වෙලා.ඒකෙන්ම පේනවානේ මේ ඩිසයින් එකේ අවුලක් තියෙන වග.
තව හුගක් දේවල් කියන්න තිබ්බත් අපි මේ ත්‍රෙඩ් එකට මෙතනින් නැවතුම් තිත තියෙනවා.ඊට කලින් අවශ්‍යම දෙයක් කියන්න ඕනේ.ඒ තමයි මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර නවත්වන හැටි.පහුගිය ජනාධිපතිවරණය කාලයේ එලියට ආවාම මතක ඇතිනේ ,ලංකාවේ දෙමළ කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර ගැන කලින් අනාවැකි කිව්ව ඩයල් එකක්.ඒත් යුද භූමියේදී කාර් බෝම්බයක් නවත්වන්න ලේසි නෑ.
- කාර් බෝම්බයක් හමුදා කඳවුරක් ඉලක්ක කරලා එනවා නම් ,ඇතුලට ආවොත් ලොකු විනාශයක් වෙනවා.ඊට කලින් සූදානම් වෙන්න ඕනේ.හුගක් වෙලාවට කඳවුරට ඇතුල් වෙන මාර්ගයට බාධක යෙදීම තමයි හොඳම වැඩේ.
- සටන් බිමේදී අපි ඉදිරියට කාර් බෝම්බයක් එනවා නම් මුලින්ම දුර තියා අදුරගන්න ඕනේ.නැත්නම් ඒක නවත්ත ගන්න වෙලාව මදි වෙනවා.හුගක් වෙලාවට විවෘත භූමියකදී නම් ඉදිරි ආරක්ෂක වළල්ලකට ගහන්න එන කාර් බෝම්බය අදුර ගන්න ,විනාශ කරන්න ලේසියි.ආර් පී ජී වගේ රොකට් පාවිච්චි කරලා යම් දුරකදී මේ කාර් බෝම්බ නවත්ත ගන්න පුලුවන්.
- තව ක්‍රමයක් තමයි තරමක් ගනකම ලෝහ තහඩු විනිවිද යන්න පුලුවන් උණ්ඩ පාවිච්චි කරන විශාල ප්‍රමාණයේ ස්නයිපර් අවිවලින් පහරදීම.මේවා Anti-materiel rifle කියලා හඳුන්වන්නේ.Shooter ෆිල්ම් එකේ පටන් ගැන්මේ හෙලිකොප්ටර් එකකට පහර දෙන්න මේ වර්ගයේ රයිෆල් එකක් පාවිච්චි කරනවා දැකලා ඇතිනේ.
- ටික වියදම් යන ක්‍රමයක් තමයි යුද ටැංකි නාශක මිසයිල පාවිච්චි කරන එක.කාර් බෝම්බවල වානේ තහඩු කඩා ගෙන යන එක මේ මිසයිල වලට සුළු වැඩක්.මොකද ඒවා හදලා තියෙන්නේ යුද ටැංකිවල මිලිමීටර් සියගණනක් ගනකම ලෝහ තහඩු පසාරු කරගෙන යන්න.පහල වීඩියෝ එකේ තියෙන්නේ එහෙම සිද්ධියක්
- එහෙම නැත්නම් ලගපාත තියන යුද ටැංකියක,සන්නද්ධ රථයක බර අවියක් වගේ තමයි පාවිච්චි කරන්න වෙන්නේ.රුසියන් හමුදාව කාර් බෝම්බ ප්‍රහාර ව්‍යර්ථ කරන්න පුහුණු වෙන හැටි මේ තියෙන්නේ
මේ තියෙන්නේ ආර් පී ජී ප්‍රහාරයකින් කාර් බෝම්බයක් විනාශ කරන හැටි.මැෂින් ගන් ෆයර් ගානක්වත් නෑ කියලා පේනවානේ.
කලින් දාපු වීඩියෝ එකක සමීප දර්ශනයක්.මේකේදී යුද ටැංකි නාශක මිසයිල පාවිච්චි කරන්නේ.
Bonus video : කාර් බෝම්බයට බියේ පලා නොගිය රුසියන් සෙබලා