මයිනාගේ පිල දැනන් හිටියා ඕකක් වෙන බව..
උන්ගේ හිටපු ගෲප් එකට අවශය වටපිටාව නිර්නාමිකව වෙන අය ඔස්සේ හදලා දුන්නා..
මයිත්‍රී ගොනා කියලා දන්න නිසා ඌව බිල්ලට දීලා ගේම ගහන්න ඉඩ හැරියා..
මරාගෙන මැරෙන උමතු ඌ එවුන්ට උන්ගේ ටාගෙට් එක ගන්න ලේසී උනා..
උන් ගැහුවා මයිත්‍රී ඇර ගට්ට..
රට අනාරක්ෂිත බවට ඒත්තු ගැන්නුවා..
රට බේරගන්න සාටකය ආවා
අන්තිමට ඌත් ගියා ...
ඉල්ලන් කෑවේ..
මයිනා කරේ බලේ අතට අරන් ටික ටික හැන්දෙන් වටේටම බෙදපු එක.. අන්න ඒ නිසා ටමා අදටත් මයිනට සෙත් පතා ගම් නගර වල කවි ගී ලියවෙන්නේ![]()