පළවෙනි කොටස මෙතනින් බලන්න>>>මරාගෙන මැරෙන කාර් බෝම්බවල විකාශනය
පළවෙනි කොටසේ අන්තිමට අපි කතා කලේ ඉරාක හමුදාවේ රථවලට ළඟින් යන විදියට පින්තාරු කරලා හදපු up-armored SVBIED කාර් බෝම්බ ගැන.
මේ ඩිසයින් එක උන් තවත් වැඩිදියුණු කරලා රක්කා නගරය මුදා ගැනීමේ සටනට එරෙහිව පාවිච්චි කරලා තියෙනවා.යටින් දාලා තියෙන්නේ ඒ SVBIED එකක්.පිටින් බැලුවම් සිවිල් වාහනයක් වගේ නේද.ඒත් උන් වාහනය ඇතුලෙන් තමයි අර තහඩු හයි කරලා තියෙන්නේ.පෙනුමෙන් මේක covert (S)VBIED වර්ගයේ කාර් බෝම්බයක් වගේ.ඒත් ප්‍රහාරයකට ඔරොත්තු දෙන විදියට වාහනය ඇතුලින් වෙනස් කරලා තියෙන්නේ.covert (S)VBIED සහ up-armored SVBIED කියන කාර් බෝම්බ දෙවර්ගයේ ස්ටෙල්ත් ගතියයි,ආරක්ෂාවයි කියන අංග දෙක මිශ්‍ර කරපු ඩිසයින් එකක් විදියට මේක හඳුන්වන්න පුලුවන්.
ISIS ත්‍රස්තවාදීන් පුරෝගාමී වෙච්ච තවත් නවෝත්පාදනයක් තමයි මිනිසුන් දෙදෙනෙක්ගෙන් සමන්විත මරාගෙන මැරෙන කාර් බෝම්බය.රූපයේ තියෙන විදියට මේ වගේ කාර් බෝම්බවල රියදුරෙකුයි,මැෂින් ගන් ඔපරේටර් කෙනෙකුයි ඉන්නවා.මැෂින් ගන් එක තියාගෙන ඉන්න හාදයගේ රාජකාරිය තමයි ,කාර් බෝම්බය අවශ්‍ය තැනට යනකම් සතුරන්ගෙන් එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දීම.හුගක් අමාරු ඉලක්ක වලට පහර දෙන්න තමයි මේ විදියේ කාර් බෝම්බ පාවිච්චි කරලා තියෙන්නේ.මේකට පාවිච්චි කරන්නේ up-armored SVBIED වර්ගයේ කාර් බෝම්බ.
ISIS එක එතනින් නතර වෙන්නේ නෑ.අන්තිම කාලේ වෙද්දී පිරිස් බලය හිඟ වීමත් එක්ක දෙන්නෙක් මේ වැඩේට යවනවා වෙනුවට විකල්පවලට යන්න සිද්ධ වෙනවා.ඒකට විසඳුමක් විදියට කාර් බෝම්බය විදියට පාවිච්චි කරන වාහනයේ වහලය උඩ හයි කරනවා රොකට් ලෝන්චර් කිහිපයක්.මෙතනදී අර කලින් හිටිය මැෂින් ගන් ඔපරේටර් වෙනුවට තමයි රොකට් ලෝන්චර් පාවිච්චි කරන්නේ.මේවා වලින් මි.මී. 73 වාංගුනොවෙන රයිෆල් උණ්ඩ පහක් නිකුත් කරන්න පුලුවන්.මේ රොකට් ලෝන්ච් කරන වැඩේ රියදුරාටම කරන්න පුලුවන්.
මේ තියෙන්නේ රොකට් ලෝන්චර් සවි කරපු කාර් බෝම්බයක්.
කලින් එකට වඩා පැහැදිලි එකක් මෙන්න.ඔය වහලය උඩ තියෙන්නේ රොකට් ලෝන්චර්.
.
ඒක දැක්කම මතක් වුනේ නයිට් රයිඩර් ඩ්‍රාමා එකේ රොකට් විදින ට්‍රක් එක
කාර් බෝම්බය පුපුරවා ගන්න කලින් මේ රොකට් එකින් එක ලෝන්ච් කරන්න පුලුවන් සර්කිට් එකක් පවා උන් හදලා තියෙනවා.ඔය තියෙන්නේ ඒ සර්කිට් එක.
මේ මරාගෙන මැරෙන කාර් බෝම්බ පිපිරවීමේ යාන්ත්‍රණයත් හිතන තරම් සරල නෑ.මොකද බෝම්බකාරයා අත්වැරදීමකින් පුපුරවා ගත්තොත් වැඩේ ඵලක් නැතුව යනවා.ඒ හින්දා සිහිබුද්ධියෙන් පිපිරවීම කරන්න පුලුවන් වෙන්න වෙනම උපාංගයක් හදලා තියෙනවා.මේවා ගැන විස්තර වෙන ත්‍රෙඩ් එකකින් දාන්න පුලුවන්.පළවෙනි කොටසට වඩා හොඳ ප්‍රතිචාර තිබ්බොත් විතරයි ඔන්න.
ISIS ත්‍රස්තවාදියෝ කාර් බෝම්බ විදියට විවිධ වාහන පාවිච්චි කරලා තියෙනවා.ඉදිකිරීම් කර්මාන්තයේ දී පාවිච්චි කරන බර වාහනත් ඒ අතර තියෙනවා.ලොකු ආරක්ෂාවක් තියෙන ප්‍රදේශයකට පහර දෙන්න නම් මුරපොලවල් පහු කරගෙන යන්න එපායේ.එහෙම යද්දී මාර්ග බාධක,කොන්ක්‍රීට් බ්ලාස්ට් බැරියර් වගේ බාධක අයින් කරගෙන යන්න වෙනවා.ඒ වගේ බාධක මැඩගෙන යන්න එක පාවිච්චි කරලා තියෙන්නේ ෆන්ට් එන්ඩ් ලෝඩර් වර්ගයේ බර වාහන.ඒකම තමයි කාර් බෝම්බ විදියට යොදාගෙන තියෙන්නේ.
1991 අලිමංකඩ කෑම්ප් එකට ගහන්නත් තහඩුවලින් කවර් කරපු බුල්ඩෝසර් එකක් දෙමළ කොටි ත්‍රස්තවාදියෝ පාවිච්චි කලා කියනවා.ඒත් ඒක මරාගෙන මැරෙන කාර් බෝම්බයක් නෙමෙයි.
දෙමළ කොටි ත්‍රස්තවාදීන්ගේ බුල්ඩෝසරය
මරාගෙන මැරෙන කාර් බෝම්බ කියන්නේ ඕන විදියකට වෙනස් කරගෙන පාව්ච්චි කරන්න පුලුවන් ආයුදයක්.ඒ ඒ ඉලක්කයට,සංග්‍රාමික තත්ත්වයට ගැලපෙන විදියට වෙනස් වෙනස් ඩිසයින් පාවිච්චි කරනවා.මේ හින්දම තමයි කාර් බෝම්බ ප්‍රහාරයක් වළක්වන්න ලේසි නැත්තේ.
කාර් බෝම්බ ගැන කතා කරද්දී ISIS සංවිධානය විශේෂ තැනක ඉන්නවා.උන් මරාගෙන මැරෙන කාර් බෝම්බ හදන එක මහා පරිමාණයෙන් කර්මාන්තයක් විදියට කරපු ත්‍රස්තවාදී කණ්ඩායමක්.මුන් තරම් කාර් බෝම්බ පාවිච්චි කරපු වෙනත් කණ්ඩායම් ඉතිහාසයේ හම්බ වෙන්නෙත් නෑ.හිතා ගන්න පුලුවන් නේ නානලාගේ මොළ හේදීමේ තරම.අවශ්‍ය සම්පත්,දැනුම තියෙනවා මොන තරම් විනාශයක් කරන්න පුලුවන්ද කියලා පේන්වා උන්ගේ කාර් බෝම්බ වැඩසටහනේ දිග පළලින්.
ඉරාකයේ මෝසුල් නගරයේ තිබිලා හොයා ගත්තු ISIS නානලාගේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ෆැක්ටරියක්
කාර් බෝම්බ ගැන නම් කතා කරන්න තව දේවල් තියෙනවා.මේ ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාරයක් ලැබුණොත් තව විස්තර ටිකක් දාන්නම්.