මරාගෙන_මැරෙන

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මරාගෙන මැරෙන ඇඳුම් පිටුපස ගෝඨාභය! (Exclusive)


Gotabaya-Rajapaksa3.jpg



පසුගියදා උතුරේ නිවසකින් සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ තොගයක් සොයාගැනීමත් එම සැලැස්ම පිටුපස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම සැලැස්ම ගෝඨාභය විසින් පසුගිය වසරේ මහ මැතිවරණ කාලසීමාව තුළ ඔහුට හිතවත් බුද්ධි අංශයේ කිහිපදෙනෙකු සමඟ සැලසුම් කොට තිබී ඇති අතර එහෙත් ඒ මොහොතේ එය ක්‍රියාත්මක කිරීම රාජපක්ෂ රෙජීමය විසින් කල්දමා ඇත.





ඉන් අනතුරුව මෑතකදී යළි මෙම මරාගෙන මැරෙන ඇඳුම් ජවනිකාව රඟ දැක්වීම සඳහා වෙනම රහසිගත සාකච්ඡා වට කිහිපයක් ගෝඨාභයට ආරක්ෂක අමාත්‍යංශයේ සිට ඔත්තු සපයන සහචරයින් සමඟත් ඊට අවශ්‍ය දේශපාලන රංගනය සඳහා පොදු විපක්ෂයේ ‘කෝකටත් තෛල කල්ලිය’ සමඟත් සැලසුම් කොට ඇතැයි වාර්තාවේ.
ඒ අනුව සැමදා සුකොමළ දේශප්‍රේමී වීර කථා ගොතන ගම්මන්පිළ වෙනුවට රට බෙදන පෙඩ්‍රල් ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමීයා වූ හිටපු අමාත්‍යවරයෙකුත් වූ ජී.එල්.පීරිස්ට ලබාදීමට යෝජනා කර ඇත්තේ විමල් වීරවංශ විසින්ය. මෙය උතුරේ සිට වැල්ලවත්තට එන හැටි කියා දී ඇත්තේ එදා යුද්ධයට බියේ අමෙරිකාවට පලාගොස් යළි පැමිණ යුද සිතියම් ලෙස දුර සිට බලා ‘ගෝඨාස් වෝ’ වීරයා බවට පත්වුණු ගෝඨාභය රාජපක්ෂ විසිනි. ගෝඨාගේ තිර නාටකයට අනුව කලකට පසු ජී.එල්.පීරිස්ද කට උස්සා හත්පලේ ගාගෙන සෝදන ඉසවුව විමල් වීරවංශට භාරදී ඇත.
පසුගිය කාලය පුරාවටම මහින්ද, ගෝඨාභය සහ ඒකාබද්ධ විපක්ෂය විසින් මතුරන ලද ප්‍රධාන මාතෘකාව බවට පත්කොට තිබුණේ ජාතික ආරක්ෂාව යන්නයි. එය යථාර්තයක් බවත්, ජනතාව සහ රටේ ජාතික ආරක්ෂාව වත්මන් ජනාධිපතිවරයා සහ රජය අනතුරට හෙළා ඇති බව පෙන්වීමටත් මෙය ප්‍රබල අවිකර ගැනීම ගෝඨාගේ සැලැස්මේ මූලික ඉලක්කයක් බවට සැක මතුවේ.
ගෝඨාභය රාජපක්ෂ නොමැතිව මෙරට ජාතික ආරක්ෂාව වෙනකෙකුට පවත්වාගෙන යා නොහැකි බව පෙන්වීමටත්, ඔහු තරම් ජාතික ආරක්ෂාව ගැන දන්නා අයෙකු නොමැති බව පෙන්වීමට සහ තමා තරම් ඒ සඳහා කැපවූ අයෙකු නොමැති බව පෙන්වීමද ගෝඨාභයගේ මෙම සැලසුම් පිටුපස ඇති පරමාර්ථ අතර වන බව සඳහන්.
රාජපක්ෂ රෙජීමයේ පරාජයත් සමඟ මහා පරිමාණ දුෂණ වංචාවලට හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන චූදිතයෙකු බවට පත්විය. එයින් මිදී පලායෑම සඳහා ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගිටම ජාවාරම්වලින් උපයාගත් මුදල් පොම්ප කරමින් විවිධ දේ සිදුකළද ඒ සියල්ලම ගඟට කැපූ ඉනි විය.
මේ වන විට ගෙල අසලටම සිරවී සිටින ගෝඨාභයගේ ඉතා සියුම් රහසිගත සැලසුම් රීඩ් ශ්‍රී ලංකා බුද්ධි තොරතුරු වෙත වාර්තා වී ඇති අතර ඒවා ක්‍රියාත්මක කරන තුරු සිට අප පහරදීමට බලාපොරොත්තුවන්නේ ගෝඨා අන්දවා ඔහුගේ කළු සල්ලි ටික ටික හෝ සෝදා හරින අයට ඒ සඳහා ඉඩ හසර ලබාදීමටය
 
  • Like
Reactions: killing machine

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Umbala wage sakkili katu lewakannanntat ira paayanwane!! Maha minissunge waradi thamayi itin oya. Sarame pihadagattanam ube parentslata ohoma duk windinna wenne na ada ratata kaalkanniyek jaathaka kara kiyala.
     
    • Like
    Reactions: Lejayange

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇත්ත නම් ගොට්ට හරි මහින්දට හරි ෂොට් එක දෙන්න බ්බික්කම්ගේ පස්චත්භාග අයිති කරුවන්ගේ සැලසුමක් යන්නයි ...
    අල්ලපු පොලිසි කාරයට සොරි තමා:lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ත්‍රෙඩ් එකට උපහාරයක් වශයෙන් කට්ටියට පුළුවන් Anti Bodu Bala Sena (AntiBBS) ට -rep එකක් දීලා සහයෝගය පල කරන්න...
     
    • Like
    Reactions: Lejayange

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මරාගෙන මැරෙන ඇඳුම් පිටුපස ගෝඨාභය! (Exclusive)



    ගෝඨාභය රාජපක්ෂ නොමැතිව මෙරට ජාතික ආරක්ෂාව වෙනකෙකුට පවත්වාගෙන යා නොහැකි බව පෙන්වීමටත්, ඔහු තරම් ජාතික ආරක්ෂාව ගැන දන්නා අයෙකු නොමැති බව පෙන්වීමට සහ තමා තරම් ඒ සඳහා කැපවූ අයෙකු නොමැති බව පෙන්වීමද

    බෙල්ජියමෙ බ්‍රසල්ස් නුවරට එල්ලවු මරගෙන් මෑරෙන ප්‍රහාරය එහි ජාතික ආර්ක්ශාවට තර්ජනයක් නොවෙ -
    ඔන්න හොම තමඊ කරුනසෙන හෙට්ටිඅර්ච්චි මහත්ත්ය එහෙ ආර්ක්ශක ලෙකම් වෙල හිටියනම් කියන්නෙ.
    ඔක තමඊ කියන්නෙ සිවිල් පුරවෑසියෙක් ආර්ක්ශක ලෙකම් කරල වරිගෙ නහගන්නවා කියන්නෙ ඔය ඔස්ටින් ප්‍රනන්දුලා, තිලක් මාරපනලා වගෙ සිවිල් අය ඔය තනතුර කරපු හෑටි අපි හොදට දෑකල අත්දෑකල තියනවා.

    :P:P
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හරි..මේක මහින්දගේ වැඩක් කියමු. මහින්දට මෙහෙම දෙයක් කරවන්න පුළුවන් නම්, එල් ටී ටී ඊ අවතාර ගැන කවර කතාද?

    තමන්ගේ සහයෙන් පත්වෙච්ච ආණ්ඩුවට (වැරදි දැක දැකත්) විරුද්ධ වෙන්න අමාරුයි කියලා කාටහරි හිතෙනවා නම්, ආයෙත් හිතෙන් අහලා බලන්න ආදරේ රටටද? පක්ෂයකටද කියලා

    චාවකච්චේරියේ බෝම්බ හමූඋනාම...
    අපි බයවෙන්නේ ආයෙත් බෝම්බ පුපුරලා,
    ඒ කාලකන්නි යුගය නැවත ඇති වෙයි කියලා...
    මුන් බයවෙලා තියෙන්නේ මුන්ගෙ දුර්වල පාලකයො පැරදිලා, මහින්ද ආය එයි කියලා.
    කොටි ගහල මදි මුන්ට...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    මේ ත්‍රෙඩ් එකට උපහාරයක් වශයෙන් කට්ටියට පුළුවන් Anti Bodu Bala Sena (AntiBBS) ට -rep එකක් දීලා සහයෝගය පල කරන්න...

    Agreed.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    thama sirikothe tiyena goo kanawa......

    oita wada nambukarai ara ganikawo. thoo thopi wage pahara bath gotto
     
    Oct 22, 2015
    21
    2
    3
    Kurunegala
    චාවකච්චේරියේ බෝම්බ හමූඋනාම...
    අපි බයවෙන්නේ ආයෙත් බෝම්බ පුපුරලා,
    ඒ කාලකන්නි යුගය නැවත ඇති වෙයි කියලා...
    මුන් බයවෙලා තියෙන්නේ මුන්ගෙ දුර්වල පාලකයො පැරදිලා, මහින්ද ආය එයි කියලා.
    කොටි ගහල මදි මුන්ට...
    :angry::angry::angry:
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    බෝම්බ හම්බුනම අපිට මතක් වෙන්නෙ LTTE හා ඊලාම් ඉල්ලන අය. මුන්ට මතක් වෙන්නෙ රාජපක්ශලව. ඉතින් කොහොමද රටක් දියුනු වෙන්නෙ. නොදොකින්.
    :angry::angry::angry::angry::angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චාවකච්චේරියේ බෝම්බ හමූඋනාම...
    අපි බයවෙන්නේ ආයෙත් බෝම්බ පුපුරලා,
    ඒ කාලකන්නි යුගය නැවත ඇති වෙයි කියලා...
    මුන් බයවෙලා තියෙන්නේ මුන්ගෙ දුර්වල පාලකයො පැරදිලා, මහින්ද ආය එයි කියලා.
    කොටි ගහල මදි මුන්ට...
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    චාවකච්චේරියේ බෝම්බ හමූඋනාම...
    අපි බයවෙන්නේ ආයෙත් බෝම්බ පුපුරලා,
    ඒ කාලකන්නි යුගය නැවත ඇති වෙයි කියලා...
    මුන් බයවෙලා තියෙන්නේ මුන්ගෙ දුර්වල පාලකයො පැරදිලා, මහින්ද ආය එයි කියලා.
    කොටි ගහල මදි මුන්ට...
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Machan,
    Uba ananthawath redi nathuwa anduwata kade yanawa dakala thiyenawa. Eth mekennam uba nanna yanne.

    Hari oka Gotagema wadak kiyamu. U okak karanak ubalage anduwa pol gawada? Bomba kiyanne fire crackers newene?

    Oken kiyanne anduwe inna unge nohakiyawa neda? :(

    Mehema nohakiyawak thiyena unta kade yana wele gedarata wela ala bathala tikak hitawapan. Amsterdam walata patawanna.