මරාගේ ජඩ පාලනය

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මරාගේ ජඩ පාලනය

13458730_1313471875349659_2815858366503818730_o.jpg



මහින්දගේ කාලෙ මැරුන එක්නැලිගොඩල, ලසන්තල ගැන නාහෙන් අඩන චූ කොල්ලන්ට නොදන්න අතීතේ

පොනිල් ප්‍රමුක යූ ඇන් පිය, ජඩ ජෙප්පො, මැතිනිය ප්‍රමුක ශ්‍රී ලනිපෙ කාලේ තමයි මේ රට විනාස උනේ. මහින්දගේ කාලේ තමයි මේ රට ගොඩ නැගුනේ. යුගයන් කිහිපයක වෙනස


යදමින් බැද විලන්ගු දා
මගේ පුතා රැගෙන යන්න
ඉදි කටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අලුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය නීතිය හා ව්නිසුරන්

 
  • Like
Reactions: dd nalin

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කුපාම මරා තරම් අලුගෝසුවෙක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නැ
13511999_1899443660282526_4684361229885687632_n.jpg
 
Last edited:

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
කුපාම මරා තරම් අලුගෝසුවෙක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නැ
13511999_1899443660282526_4684361229885687632_n.jpg

ඔව් ඔව් මරා හෙන අලුගෝසුවා, ඕකා තමයි අපේ කොල්ලන්ව දර සෑයවල් වල පිච්චුවේ. ඔලුවට ඇනගලා පුකට එස්ලෝන් බට බැස්සුවෙ. මරා තරම් අලුගෝසුවෙක් තවත් නෑ. රනිල් මහත්තය ඇවිත් තමයි රට සුරපුරයක් කලේ :yes:
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    කුපාම මරා තරම් අලුගෝසුවෙක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නැ
    13511999_1899443660282526_4684361229885687632_n.jpg
    ශ්‍රීපති සූරියාඅරච්චි මහත්තයා පාර අයිනට වෙලා ඉන්නකොට ගහක් 140 ක වේගෙන් ඇවිල්ලා හැප්පුවාලු නේද.එතකොට සරත් ෆොන්සෙකා මහත්තයා හිරේ ගියේ කවුද මන්දා කලවැද්දෙක් හමුදාව සුදු කොඩි අරන් එන කොටින්ට වෙඩි තිබ්බා කියපු එකක් ප්‍රතික්ෂේප කල නිසාලු නේද...:(