මරාගේ දේපල ආන්ඩුව කොල්ල කනවා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මරාගේ දේපල ආන්ඩුව කොල්ල කනවා

CSN.png

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය පහුගිය දවසක ලබා දුන්න නියෝගයකට අනුව CSN නාලිකාවට අයත් බාහිර විකාශන රථය අද ජාතික රූපවාහිනියට බාර දුන්නා.